නෙලා
ආදරය ඔබ ළඟ අවදියෙන්
නෙලා
බෙනට් රත්නායක නවතම සිනමා නිර්මාණය
කතා සාරාංශය - 20 වන
ශත වර්ෂය මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ කළුතර පරිසරයකදී අපට හමුවන ජෝර්ජ් සහ නෙලා
අහිංසක පෙම් යුවළක්. හදිසියේම ඔවුන් අතරට එන ආගන්තුකයෙක්. ඒ ටියුඩර්, වෛද්‍යවරයෙක්.
ටියුඩර්ගේ ආගමනය නිසා වෙනස් වන නෙලාගේ ජීවිතය අපට කියා දෙන්නේ ආධ්‍යාත්මික ආදරය
පිළිබඳව අපූර්වතම අත්දැකීමක්.
නෙලා සිනමාපටයේ රංගන ශිල්පීන්
ශලනි තාරකා
උදාර රත්නායක
තාරුකා වන්නිආරච්චි
තුමිදු දොඩන්තැන්න
උදාරි පෙරේරා
රොෂාන් පිලපිටිය
සේමිණි ඉද්දමල්ගොඩ
පාලිත පෙරේරා
පුෂ්පරාණි සත්‍යා
අනුර ධර්මසිරිවර්ධන
ශ්‍රීනීවාස්
තිමොති ඔනෙලි
එස්. විජේසුන්දරම්
එස්. ප්‍රතිශ්කාර්
අජිත් දාබරේ
ට්‍රෙවන් බෙන්ජර්
ප්‍රධාන ශිල්පීන්
තිර
රචනය සහ අධ්‍යක්ෂණය - බෙනට් රත්නායක
නිෂ්පාදනය - සමන්මලි හේවාමාන්න
සම නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි
චරිත් නාගොඩවිතාන, ඩිලාන් ප්‍රනාන්දු, අතුල මහවලගේ
කැමරාකරණය - රුවන් කොස්තා
සංගීතය - සුරේෂ් මාලියද්ද
ගායනා - කසුන් කල්හාර, ශ්‍රියා කාරියවසම්
ගේය පද - නිලාර් එන්. කාසිම්
කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්
වේෂ නිරූපණය - ප්‍රියන්ත දිසානායක
ඇඳුම් නිර්මාණය - අතුල සුල්තානාගොඩ
සහාය අධ්‍යක්ෂණය - චාමර සේලාර
නිෂ්පාදන කළමනාකරු - දමින්ද ඩී. මඩවල
සංස්කරණය - අජිත් රාමනායක
වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ
ශබ්ද සංයෝජනය - අරුණ ප්‍රියන්ත කලුආරච්චි
මැක්ලේන් ඇඩම්ස්
නිශ්චල ඡායාරූප - අචිල ප්‍රභාත්

   
|