සිංහල සිනමා විස්තරය
සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත්
කොට සතිපතා පළවන ලිපිපෙළ
මන්දාකිනි
තිරගත වූ දිනය - 1999 දෙසැම්බර් 03
නිෂ්පාදන සමාගම - ඕස්ට්‍රේලියාවේ යසිරු මල්ටි
මීඩියා (පී. ටී. වයි) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ක්වික් එන්ටර්ප්‍රයිසස්
නිෂ්පාදනය -
කිත්සිරි කරුණාරත්න
අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න
සම නිෂ්පාදනය - එච්. ඩී.
ප්‍රේමරත්න, ආචාර්ය විමල් සමරසිංහ, උජිත් හේවාබසිතගේ, මහාචාර්ය අතුල ගිනිගේ, කමල්
බණ්ඩාර, ඇස්. ජේ. සරත් කුමාර, ඈපා සෙනෙවිරත්න, ශ්‍රීලාල් ජයවීර, ලක්ෂ්මන් ගමගේ
කතා
තේමාව - බෙනඩික්ට් දොඩම්පේගම
ඕස්ට්‍රේලියාවට සකස් කළේ - සරත් ධර්මසිරි, කිත්සිරි
කරුණාරත්න, එච්. ඩී. ප්‍රේමරත්න
සහාය - දොන් උභයානන්ද වික්‍රම
ඉංග්‍රීසි දෙබස් -
දොන් උභයානන්ද වික්‍රම
උප ශීර්ෂ - ඊ. ඇම්. ජී. එදිරිසිංහ
සහාය අධ්‍යක්ෂණය - එල්.
එස්. චන්ද්‍රසේකර, කිත්සිරි කරුණාරත්න
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
කැමරා
සහාය - සුනිල් ජයවීර, ඇන්. චන්ද්‍රසේන, රුවන් කරුණාරත්න, ඔලිවර් ලෝරන්ස්
සංස්කරණය -
එල්මෝ හැලිඩේ අංග රචනය - ඉමල් ශානක පීරිස්
කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්
නිෂ්පාදන කළමනාකරු - ඇස්. ජේ. සරත් කුමාර
නිෂ්පාදන විධායක - ආචාර්ය විමල් සමරසිංහ
මුදල් සම්බන්ධතා - ශ්‍රීලාල් ජයවීර
නීති කටයුතු - මෛත්‍රි පනාගොඩ
සංගීත අධ්‍යක්ෂණය
- රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, වසන්ත කුමාර කොබවක
ගීත
හා ගායන ශිල්පීන් - රොන් රොද විසිරෙන තුරුපත් - අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව -
වසන්ත කුමාර කොබවක
මන්දාරම් ආකාසේ - ආත්මා ලියනගේ - සුනිල් ආරියරත්න (ආත්මා ගැයූ
ප්‍රථම චිත්‍රපට පසුබිම් ගීතය)
නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙනිය, සබීතා පෙරේරා,
ප්‍රදීප් සේනානායක, අශෝක පීරිස්, ජනක කුඹුකගේ, ශිරාණි කුරුකුලසූරිය විජේසේන, ජෝ
හොරේෂන්, ක්‍රිස් ජොන්සන්, ඩබ්ලිව්. ජයසිරි, දමිතා අබේරත්න, මහේන්ද්‍ර පෙරේරා, තලතා
ගුණසේකර, ඥානාංග ගුණවර්ධන, තිසාහාමි, වන්නිලෑ ඇත්තෝ, දඹානේ ගුණවර්ධන මංගල දර්ශනය -
ඕස්ට්‍රේලියාවේ ග්‍රේටර් යූනියන් සිනමා ශාලාවේදී 1999 මාර්තු 07 වන දින පවත්වන ලදී.
ප්‍රදර්ශනය - පස්වන ප්‍රදර්ශන මණ්ඩලයේ ප්‍රදර්ශනය විය. ප්‍රථම රූගත කිරීම - 1997.
10. 8 ශ්‍රී ලංකාවේදී 1998. 01. 18 ඕස්ට්‍රේලියාවේදී
සත්‍යදේවි
තිරගත වූ දිනය - 1999 දෙසැම්බර් 10
ඉදිරිපත් කිරීම - ලයනල් ෆිල්ම්ස්
නිෂ්පාදනය - සුසාන් ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - චන්ද්‍රරත්න
මාපිටිගම
ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම්කරණය - ලෙස්ලි සිරිවර්ධන
සහාය
අධ්‍යක්ෂණ සහාය - පද්මලාල් ඉහල කොඩිප්පිලිගේ, ග්‍රැන්ඩ්සන් ද සිල්වා, සුදර්ශන
ඇලපාත, රුවන් අසේල
කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග
රචනය - ජේ. සුරනිමල සහාය - ගයනි සතරසිංහ
කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ සහාය
- බන්දුල වීරසේකර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩබ්.
ජී. පොඩිරත්න, සුසන්ත ධර්මප්‍රිය, කේ. පී. නන්ද කුමාර, ජගත් චාමින්ද, සුනිල් ජයවිර
නිෂ්පාදන කළමනාකරණය - උපුල් ගුණවර්ධන
සහාය- ලාල් ලියනගේ
නාමාවලිය - ප්‍රේම්
දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - ජගත් වික්‍රමසිංහ
නළු නිළියන් - ජීවන් කුමාරතුංග, ගීතා
කුමාරසිංහ, රන්ජන් රාමනායක, සුසාන් ප්‍රනාන්දු, ඩබ්ලිව. ජයසිරි, රවීන්ද්‍ර
මාපිටිගම, උපුල් ගුණවර්ධන, විශාකා සිරිවර්ධන, ගෝතමී පතිරාජ, සුරේනි සෙනරත්, ජී.
ආර්. පෙරේරා, සමන් අල්මේදා, ඥානාංග ගුණවර්ධන, මියුරි සමරසිංහ, රත්නාවලී කැකුණවෙල,
වීනා සන්සෝනි, නිලූ ලියනගේ, චන්ද්‍රිකා පෙරේරා, ශෂී අබේරත්න, සරත් දික්කුඹුර,
දමින්ද ගුණවර්ධන, නිරංජන් පෙරේරා, විජේපාල පෙරේරා, දිලිප් තෙන්නකෝන්, රංජන්
සැමුවෙල්, නිමල් යසසිරි පීරිස්
නගරං
තිරගත වූ දිනය - 1999 දෙසැම්බර් 31
ඉදිරිපත් කිරීම - ලයනල් ෆිල්ම්ස්
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - නිශාන්ත ද අල්විස්
සහාය අධ්‍යක්ෂණය සහ
නිෂ්පාදන සැලැස්ම - ලෙස්ලි සිරිවර්ධන
කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන
සහාය -
ස්ටැන්ලි මාෂල් කැමරා ඒකකය - යාපා විජේබණ්ඩාර, චමින්ද පතිරත්න, ෆැරැන්ක්ලින් රූප්,
සෝමදාස පෙරේරා, මයිකල් කිංස්ලි, රොහාන් කරුණාරත්න
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය - ඉමල් ශානක පීරිස්
සහාය - ප්‍රසන්න වන්නිනායක
කලා අධ්‍යක්ෂණය - ලසන්ත ද
අල්විස්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්
ශබ්ද පරිපාලනය - ලයනල්
ගුණරත්න
ශබ්ද සහාය - ආර්. ඒ. රණසිංහ, සුසන්ත ධර්මප්‍රිය, ඩබ්ලිව්. ජී. පොඩිරත්න,
ජගත් චාමින්ද, කුමාරසිරි සිල්වා, කේ. පී. නන්ද කුමාර
නිෂ්පාදන කළමනාකරණය - මහිල්
සුරගේ
නිෂ්පාදන ඒකකය - ඉන්දික නිශේන්ද්‍ර, නිමල් පද්මබන්දු, දිනේෂ් පුෂ්පකුමාර්
නිශ්චල ඡායාරූප - සුනිල් ප්‍රේමකුමාර
නාමාවලිය - කිත්සිරි ද සිල්වා
අමතර හඬ කැවීම්
- රෝයි ජයවර්ධන, ලක්මා සෙනෙවිරත්න, සුනේත්‍රා හේරත්, ජයරාණි ප්‍රනාන්දු, සුනේත්‍රා
ඒකනායක
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය), දයානන්ද පෙරේරා (ඔගී
ශබ්දාගාරය)
ශබ්ද පටිගත කිරීම හා සංස්කරණ මැදිරිය - සරසවි චිත්‍රාගාරය
කැමරා උපකරණ
හා රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් ඇන්ඩ් ඩිල් ෆිල්ම්ස්
පිටපත - රේඛා හේමමාලි
ඇඳුම් සහ විශේෂ උපකරණ සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය
අමතර නළු නිළියන් සැපයීම - තුරු
සෙවණ
ධාවන කාලය - පැය 2 දිග - අඩි 12000
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත
ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, සෝමපාල ලීලානන්ද
ගීත
හා ගායන ශිල්පීන් - කූඩු වීලා කම්බි දැල් මැද - ග්‍රේෂන් ආනන්ද, සංජීවනී වීරසිංහ
රණ රකුසා - විශාරද නන්දා මාලිනී
මංගල්ලේ ආ දාට - ග්‍රේෂන් ආනන්ද, රන්ජන් රාමනායක, අශෝක පීරිස්
නළු නිළියන් - සුසාන්
ප්‍රනාන්දු, නිල්මිණි තෙන්න්කෝන්, ලින්ටන් සේමගේ, දිල්හානි ඒකනායක, ටෙනිසන් කුරේ,
සිරිල් වික්‍රමගේ, හේමසිරි ලියනගේ, විශාකා සිරිවර්ධන, ගීතාල් පෙරේරා, අසිත
අබේවර්ධන, ජගත් බෙනරගම, සුනිල් ප්‍රේමකුමාර, දාසන් අමරසිංහ, රෝයි ජයවර්ධන, චන්දන
පීරිස්, සරත් ගුණසේකර, රෝහිත් මාන්නගේ, ටිරෝන් මයිකල්, ශමිල් ප්‍රනාන්දු, ටවිෂ්
ප්‍රනාන්දු, හේෂාන් මොටාගෙදර, ඩේසන් අමරසිංහ, ලසන්ත ද අල්විස්, පුෂ්පා ගුණවර්ධන,
නදීෂා යසන්ති අල්විස්, කමණි ෆොන්සේකා, චින්තා කුමාරි, ආශා ප්‍රියදර්ශනී, සජීවනී
දීප්තිකා, චමිලා උදේශිනි, චමිල පෙරේරා, අචල ජයන්ත වල්පොල, ප්‍රෙඩ්රික් ද අල්විස්,
ගුණසේකර බණ්ඩාර, පියල් ජයසංඛ, සමරසිංහ රත්නායක, තිලක් බණ්ඩාර, ධම්මික ඒකනායක,
නිශාන්ත ජගත් කුමාර
උණ්ඩය
තිරගත
වූ දිනය - 2000 පෙබරවාරි
04
ඉදිරිපත් කිරීම - සීමිත චලන
චිත්‍රපට නිෂ්පාදනය, කතාව, දෙබස්, තිර නාටකය සහ
අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
සහාය අධ්‍යක්ෂණය - ධර්මදාස පෙරේරා
කැමරා
අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය - ස්ටැන්ලි මාෂල්, එන්. ඇන්තනි
සංස්කරණය
- එල්මෝ හැලිඩේ සහාය ෂෙල්ටන් පෙරේරා
අංග රචනය - රොහාන් මුදන්නායක
සටන් අධ්‍යක්ෂණය -
ප්‍රසන්න ජයවීර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක,රංජිත්
පෙරේරා, ඩබ්. ජී. පොඩිරත්න, පී. ජයවීර, සුනිල් උපාලි, කේ. වී. නන්ද කුමාර
රසායනාගාර
කටයුතු - ඩිල්මන් ජයරත්න, ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
රසායනාගාර නිලධාරි - තිලක්
අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එච්.
ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
සැකසුම - සරසවි චිත්‍රාගාරය
සැරසිලි - නෙළුම් හේරත්
කොණ්ඩා
මෝස්තර - ලලිත් ධර්මවර්ධන
පොලිස් ඇඳුම් - ශීනාත් මල්දෙනිය
කාර්මික උපකරණ - ඊ. ඒ.
පී. ෆිල්ම්ස්, ඩිල් ෆිල්ම්ස්
සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
නිෂ්පාදන කළමනාකරණය - පී. ඒ. ඇග්නස් පෙරේරා
නිශ්චල ඡායාරූප - සුරංග රන්ජන් නාමාවලිය
- ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්න
සහාය- විමල් ජේ.
ශ්‍රියාරත්න ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ
ගීත හා ගායන ශිල්පීන් - ආශා ආශා ආශා -
සමිතා එරන්දතී මුදුන්කොටුව
නළු නිළියන් - සංගීතා වීරරත්න, ප්‍රියංකර පෙරේරා, ලයනල්
දැරණියගල, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චන්න පෙරේරා (හඳුන්වාදීම), ලාල් සේනාධීර, ඩේෂන්
අමරසිංහ, ජයරත්න රූපසිංහ, අනුර ධර්මවර්ධන, සුරංග රන්ජන්, තිස්ස ඩී. හේරත්, කපිල
සිගේරා,ගාමිණී නවරත්න, අජන්තා රණසිංහ, ටී. ජී. ජයසිංහ, රත්නා සුමනපාල, හයසින්ත්
විජේරත්න, විමල් වික්‍රමආරච්චි, එඩ්නා සුගතපාල
චක්‍රායුධ
තිරගත වූ දිනය - 2000 පෙබරවාරි 11
නිෂ්පාදනය - ගීතාංජලී පෙරේරා, ජී. ඩී. එල්.
පෙරේරා
රචනය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය - ජී. ඩී. එල්. පෙරේරා
සහාය අධ්‍යක්ෂණය -
ෂෙරින් පෙරේරා
කතාව - 'ජෝර්ජ් මැක්ඩොනල්ඩ්' නවකතාව ආශ්‍රිතව ගොඩ නඟා ඇත
කැමරාකරණය -
ඩොනල් කරුණාරත්න
කැමරා සහාය - රංජිත් සේනාරත්න අලගල්ල, ඉන්දික පෙරේරා, සමන්
හරිශ්චන්ද්‍ර
සංස්කරණය - එල්මෝ හැලිඩේ
සහාය- නිලන්ති සේනාරත්න
අංග රචනය - අංජුලා
සමන්ති සිරිමාන්න
කලා අධ්‍යක්ෂණය - ආශා ගොඩගේ
ශබ්ද පරිපාලනය - සංජීව තම්පෝ
සහාය-
ප්‍රියන්ත රන්ජන් (ආර්. ටී. චිත්‍රාගාරය)
ශබ්ද පරිපාලන උපදේශක - රංජිත් ද සිල්වා
රසායනාගාර කටයුතු - එස්. ගමගේ, ඒ. පී. ජයරත්න, වයි. ඒ. රූපසිංහ (සරසවි)
සැකසුම -
සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය, ආර්. ටී. චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම - ඩෙනිස්
රුද්‍රිගූ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
විදුලි ආලෝකය - සිරිල් ලොකුගමගේ,
ජයසිරි බණ්ඩාර
ඇඳුම් නිර්මාණය - පර්ල් අමරසේන කැමරා සහ සංස්කරණ උපකරණ සැපයීම - ජී.
ඩී. එල්. නිෂ්පාදන, මහරගම
සංගීතය - ජයතිස්ස අලහකෝන්
ගීත ප්‍රබන්ධය - ජී. ඩී. එල්.
පෙරේරා
ගීත හා ගායන ශිල්පීන් - කල්ප ගණනින් පෙරුම් පුරලා - සුනිල් එදිරිසිංහ
මාර
සෙනඟ වට වී - නාන්දා මාලිනි (කවි ගායනා)
නළු නිළියන් - සනත් ගුණතිලක, ශ්‍රියානි
අමරසේන, ඩී. එච්. දෙනවක, සඳුන් විජේසිරි, අශෝක පීරිස්, බුද්ධි වික්‍රම, එල්සන්
දිවිතුරගම, නිහාල් ජයවර්ධන, ශිරෝමි මල්ලවවංශ (චාලට්), රසිකා නිරෝෂිනි (සුමේදා),
ගීතාංජලී, නිලන්ති මුණසිංහ, කාන්ති ලංකා, ෂෙල්ටන් සිල්වා, ප්‍රියලාල් පිලපිටිය,
කිංස්ලි මඩවල, උපාලි සිල්වා, ශ්‍රියානි ඒකනායක, ප්‍රභා මිහිරි පෙරේරා, මල්ලිකා
පීරිස්, ඒ. පී. මල්කාන්ති, ජගත් මඩපාත, ජී. පී. ද සිල්වා, තිලක් ගුණවර්ධන,පොලිස්
දෙපාර්තමේන්තුවේ, සේනක පිලපිටිය, අයි. ජී. අඟුණවල, පූජා ගුණතිලක
සරෝජා
තිරගත වූ දිනය - 2000 මාර්තු 10
ඉදිරිපත් කිරීම - රූප රේඛා චිත්‍රපට
නිෂ්පාදනය - රේණුකා බාලසූරිය
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සෝමරත්න දිසානායක
සහාය අධ්‍යක්ෂණය - අනුර
දේශප්‍රිය විජේසිංහ, ගිරිරාජ් කෞෂල්‍ය
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ සහාය -
සුනිල් ජයවීර
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය - ඉමල් ශානක පීරිස්
සහාය-
ප්‍රියන්ත එස්. වන්නිආරච්චි
කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස
කලා සහාය - ජයන්ත
අබේරත්න, රත්නායක මාරසිංහ
කාර්මික ශිල්පීන් - බී. එම්. සූරියරත්න, අනුරාධ ජයසූරිය,
වසන්ත ප්‍රදීප, ලක්ෂ්මන් ප්‍රියදර්ශන, වී. ජී. දුමින්ද, ඉමාන් කහදූවආරච්චි, ෂෙල්ටන්
සේනානායක
දෙබස් පටිගත කිරීම - සමන් රණවක
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - කේ. වී. නන්ද කුමාර, ආර්. ඒ. රණසිංහ,
සුසන්ත ධර්මප්‍රිය, ඩබ්. ජී. පොඩිරත්න, ජගත් චමින්ද, කුමාරසිරි සිල්වා
සංගීතය පටිගත
කිරීම - දයානන්ද පෙරේරා (ඔගී ශබ්දාගාගරය)
පරිගනක සැකසුම - ද වීඩියෝ ටී වී - ටීවීටී
වැසි උපකරණ - සම්පත් ෆිල්ම් සර්විසස්
සුළං උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විසස්
කැමරා
සහ ආලෝකකරණ උපකරණ - සිනෙසිත් පුද්ගලික සමාගම
නිෂ්පාදන කළමනාකරණය - මනෝහාරී හේවාවසම්
නිෂ්පාදන කළමනාකරණ සහාය - සුගත් පතිනායක, සෙනරත් දිසානායක, නිශාන්ත ජයතිලක, සරත්
කුරුප්පු, ජගත් කුරුප්පු, බී. ඒ. සෙනෙහේලතා, එම්. ඒ. මැගිලින් නෝනා
නිශ්චල ඡායාරූප
- දී. ග. සෝමපාල, ජනක මායාදුන්න
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය -
සෝමරත්න දිසානායක
ගීතය හා ගායන ශිල්පීන් - පන්සලේ බෝ මළුවේ සැලෙනා - විශාරද නන්දා මාලිනී විශාරද
එඩ්වඩ් ජයකොඩි
නළු නිළියන් - ජනක කුඹුකගේ (ස්කෝල මහතා), නීටා ප්‍රනාන්දු (අම්මා),
ප්‍රමුදි කරුණාරත්න (වරුණි), නිත්‍යවානි කන්දසාමි (සරෝජා), මර්වින් ගනේෂන්
(සුන්දරම්) , මහේන්ද්‍ර පෙරේරා (සිරිසේන), විජේරත්න වරකාගොඩ (විදුහල්පති), සුසන්තා
චන්ද්‍රමාලි (හෙදිය), රාජනි රාජ් මෝහන් (සරෝජාගේ මව), විනී වෙත්තසිංහ (ජේමිස්),
රවීන්ද්‍ර රන්දෙනිය (මේජර් ප්‍රනාන්දු), ජෝ අබේවික්‍රම (වෙද මහතා), ටෝනි රණසිංහ
(පොලිස් ස්ථානාධිපති), සම්පත් තෙන්නකෝන් (පොලිස් ස්ථානාධිපති), ලලිත් ජනකාන්ත (කොටි
භටයා), ගිරිරාජ් කෞෂල්‍ය (මුරපොල බාර නිලධාරි), සුසිල් ගුණරත්න (යුද නිලධාරි),
රෝහිත කරුණාරත්න (නීතිඥ), ජයරාජන් යෝගරාජා (දොස්තර), බර්ටි නිහාල් සුසිරිපාල
(ට්‍රැක්ටරයේ රියදුරු), අතුල බණ්ඩාර (ලොරි රියදුරු), ගම්වාසීන් - සරත් කුලාංග, ආර්.
පී. එදිරිසිංහ, ගුණදාස මදුරසිංහ, ජයන්ත අබේරත්න, රත්නායක මාරසිංහ, සුගත් පතිනායක,
කොටි භටයෝ - අනුර විජේසිංහ, සෙනරත් දිසානායක, හීනටිගල ප්‍රේමදාස, ජනක මායාදුන්න සමඟ
නිම්හානි සෙනෙවිරත්න,චන්දන එදිරිසිංහ, යසෝධා රසදුනි, උපමාලි විජේරත්න, අසෝක පීරිස්,
මිලින්ද පෙරේරා
ඇන්ටන්. ජේ. ප්‍රනාන්දු
|