වැඩිහිටි කෝළම මාතලේදී
වැඩිහිටි කෝළම මාතලේදී

රංගන ශිල්පී ආර්. ජී. සිරිවර්ධනගේ ‘අපි ගමේ ළමයි’, ‘වැඩිහිටි කෝළම’ සහ ‘ගුරු ගෙදර
පංතිය’ නාට්‍ය ඇතුළු දැනුම, විනෝදය, කුතුහලය දනවන රස රසාංග රැසක් ලබන අගෝස්තු 01
වැනිදා මාතලේ කන්ගමුව පුරාණ විහාරස්ථාන එළිමහන් රංග පීඨයේදී වේදිකා ගත කෙරේ.
ඊ. එම් රත්නපාල, රංජිත් අබේරත්න, අනුලා බණ්ඩාර, ආර්. ජී සිරිවර්ධන, දුමින්ද නලීන්,
තරිඳු හසාර, සදීප ඉමේෂ්, නිංක ළහිරු, දිනූෂ ලක්මාල්, තීක්ෂණ මිල්ෂාන්, ක්‍රිෂාන්
ධනුෂ්ක, තරුප නුවන්, ජනනි තාරිකා, රශ්මි අනූපමා, නමාදි සෙනෙවිරත්න, ධනංජනී ලක්ෂානි,
නෙත්මි රශ්මි, බුද්ධිකා මල්ශානි නාට්‍ය රංගනයෙන් දායක වෙති.
- යතේජා
|