නිරෝෂා විරාජිනි කුෂානි සඳරේඛා අතර දෙබස කුමක්ද?
නිරෝෂා විරාජිනි කුෂානි සඳරේඛා අතර
දෙබස කුමක්ද?
නිරෝෂා විරාජිනි කුෂානි සඳරේඛා අතර ඇතිවූ කතාබහ කුමක්ද? ඔබ සිතන අන්දමට
රසවත් ලෙස ලියා මේ දෙසැම්බර් 27 වැනිදාට පෙර ලැබෙන ලෙස
‘දෙබස කුමක්ද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ
ලිපිනයට එවන්න. නැතිනම්
www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.
|