|
ගෝල්ඩන් ග්ලෝබ් කාටද ?
වසරේ චිත්‍රපට ඇගයෙන හොලිවුඩයේ සුවිශේෂ සම්මාන උළෙලක් වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ 72 වැනි දිග හැරුම ලබන 2015 ජනවාරි මස 11 වැනිදා උත්කර්ශවත් අයුරින් පැවැත්වීම සූදානම් වේ. මෙවර උළෙලේ නිර්දේශිය නාමයන් ප්‍රකාශයට පත් කිරීමද පසුගියදා සිදුකෙරිණි. ඒ සඳහා 2014 වසරේ තිරගත වූ චිත්‍රපට අතුරින් නිර්දේශිත නාමයන් කිහිපයක් මෙසේය. හොඳම චිත්‍රපටය (වෘතාන්ත)
Boyhood
හොඳම සංගීතමය හෝ හාස්‍යමය චිත්‍රපටය
Birdman Foxcatcher - ස්ටීව් කැරෙල්, The Imitation Game - බෙනඩික්ට් කියුම්බර්බැච් Nightcrawler - ජේක් ගිලන්හෝල් elma - ඩේවිඩ් ඔයෙලොවෝ The Theory of Everything - එඩී රෙඩ්මෙයන්
හොඳම නිළිය (වෘතාන්ත චිත්‍රපට) ජෙනිෆර් ඇනිස්ටන් - Cake ෆෙලිසිටි ජෝන්ස් - The Theory of Everything ජුලියන් මෝරේ - Still Alice රොසමුන්ඩ් පයික් - Gone Girle රෙසී විදර්ස්පූන්ස් - Wild
හොඳම නළුවා (සංගීතමය හෝ හාස්‍යමය චිත්‍රපටය) රෝ ෆයින්ස් -The Grand Budapest Hotel මයිකල් කීටන් - Birdman බිල් මරේ - St Vincent ජේකින් ෆීනික්ස් - Inherent Vice ක්රිස්ටොප් වෝල්ට්ස් - Big Eyes
හොඳම නිළිය (සංගීතමය හෝ හාස්‍යමය චිත්‍රපටය) ඇමී ඇඩම්ස් Big Eyes එම්ලි බ්ලන්ට් Into the woods හෙලන් මිරන් The Hundred Foot Journey ජුලයිනේ මෝරේ Maps to the Stars ක්වෙන්සානේ වෝලීස් Annie
හොඳම සහය නළුවා රොබට් ඩුවෙල් - The Judge ඊතන් හවේක් - Boyhood එඩ්වර්ඩ් නෝර්ටන් - Birdman මාර්ඩ් රුෆොලො - Foxcatcher ජේ. කේ. සිමොන්ස් - Whiplash
හොඳම සහය නිළිය පැට්‍රීෂියා ආක්‍යුටේ - Boyhood ජෙසිකා කැස්ටියන් - A Most Violent Year කේරා නයිට්ලි - The Imitation Game එමා ස්ටෝන් - Birdman මෙරිල් ස්ට්‍රීප් - Into the Wood
හොඳම අධ්‍යක්ෂණය වෙස් ඇන්ඩර්සන් - The Grand Budapest Hotel එවා ඩුවර්නේ - Selma ඩේවිඩ් ෆින්ෂර් - Gone Girle ඇලෙක්සැන්ඩ්‍රෝ ගොන්සාල්වේස් - Birdman රිචඩ් ලින්ක්ලේටර් - Boyhood
හොඳම විදෙස් චිත්‍රපටය Force Majeure -ස්වීඩනය Gett: The Trail of Viviane Amsalem - ඊශ්‍රායලය Ida - පෝලන්තය - ඩෙන්මාර්කය Leviathan - රුසියාව Tangerines - එස්තොනියාව
හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය
Big Hero 6 |