සිංහල සිනමා විස්තරය
සිංහල සිනමා විස්තරය
රණබිමේ වීරයා
තිරගත වූ දිනය – 1992 ජනවාරි 10
ඉදිරිපත් කිරීම – එස්. එස්. චිත්‍රපට
නිෂ්පාදනය - සරත් සිරිවර්ධන, රංජිත් සිරිවර්ධන
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන
සහාය අධ්‍යක්ෂණය – ලයනල්
පඬුවාවල, ලෙස්ලි සිරිවර්ධන
කැමරා අධ්‍යක්ෂණය – බන්දුල කුරේ
කැමරා සහාය - රෝච් මිසියර්, ඇන්ක්ලීන් රූප්, ඒ. ඩී.
ප්‍රේමදාස, ලලිත් තෝමස්
සංස්කරණය – කුමාරසිරි ද සිල්වා
අංග රචනය – ඊබට් විජේසිංහ
සහාය ලකී මතඟවීර
කලා
අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
සහාය සරත් දහනායක
සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
නැටුම්
අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – අල්විස් අබේසිංහ, ඩී. එච්. ඒ. ජයමාන්න,
උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, රංජිත් පෙරේරා, පාලිත සිල්වා
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය
නිෂ්පාදන
කළමනාකරු - ලෙස්ලි සිරිවර්ධන
නිශ්චල ඡායාරූප - ඩොනල් ජැන්සන්
නාමාවලිය – ලයනල් දොඩම්ගොඩ
කැමරා උපකරණ සැපයුම –
ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
වෙඩි පිපිරවීම් – කරුණාසේන අතුරුගිරිය
ධාවන කාලය - පැය 2
දිග අඩි 12000 – පිටපත් ප්‍රමාණය - 13
සංගීත අධ්‍යක්ෂණය - සරත්
දසනායක
ගීත -
සඳ හිරු දකිනා - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති
සාදයේ ගී ගැයේ - එම්. එස්. ප්‍රනාන්දු
සිහින දෙව්දුවේ – ප්‍රියංකර පෙරේරා
නළු නිළියෝ - ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, නිහාල් සිල්වා, මර්වින් ජයතුංග,
විල්සන් කරුණාරත්න, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, බර්ටි ගුණතිලක,
ලාල් සේනාධීර, මාක් සැම්සන්, සරත් සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි, චිත්‍රා වාකිස්ට,
ඩිලානි අබේවර්ධන, ශම්මික සන්නස්ගල, සෙනරත් මාපිටිගම, ජයලත් ප්‍රනාන්දු, දයා
රත්නායක, පියතිලක අතපත්තු, සුමිත් මුදන්නායක, ලාල් කුමාර, උපසේන සුභසිංහ, ලක්ෂ්මන්
ද සිල්වා, සුනිල් සතරසිංහ, රෝයි ජයවර්ධන, ශ්‍රීනාත් මල්දෙනිය, විපුල විතානගේ,
සිරිල් ප්‍රේමරත්න, සෝනියා දිසානායක, එම්. එස්. ප්‍රනාන්දු, සුසිලා කූරගම
සුවදෙන සුවඳක්
තිරගත වූ දිනය – 1991 නොවැම්බර් 29
ඉදිරිපත් කිරීම - සිතංගා චිත්‍රපට
නිෂ්පාදනය සහ
අධ්‍යක්ෂණය – මිල්ටන් ජයවර්ධන
කතාව - ‘මුන්දාන මුඩිච්චි’ දමිළ චිත්‍රපටය ඇසුරෙනි
දෙබස්, තිර නාටකය - ශ්‍රීලාල් ප්‍රියදේව
සහාය අධ්‍යක්ෂණය - වේහැල්ලේ පියතිලක
කැමරා
අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
කැමරා සහාය – ජී. නන්ද්සේන, එච්. මාටින්
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - රෙජී ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – මහේන්ද්‍ර
ජයවර්ධන
සටන් අධ්‍යක්ෂණය - සුසිල් පෙරේරා
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය
– උපාලි ආරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, උපාලි පෙරේරා,
රංජිත් පෙරේරා
දෙබස් පටිගත කිරීම – ආර්. ඒ. ඩබ්ලිව්. පෙරේරා (රජයේ චිත්‍රපට අංශය)
ගීත පටිගත
කිරීම – රංජිත් පෙරේරා
විදුලි කාර්මික – නිලන්ත පෙරේරා, යාපා බණ්ඩාර, එම්. අනුර,
ඩී. එස්. සමන්ත කැමරා, විදුලි උපකරණ හා සංස්කරණ මැදිරිය - සමරසිංහ චිත්‍රපට
කොණ්ඩා මෝස්තර – රංජිත් ගුණසිංහ
ඇඳුම් නිර්මාණය - සුසෙව් ජයවර්ධන
සැකසුම – ජාතික
චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය
නිෂ්පාදන කළමනාකරණය - බියට්‍රිස්
ජයවර්ධන
නිශ්චල ඡායාරූප – රංජිත් පෙරේරා නාමාවලිය – ජයසිරි සේමගේ
සංගීත අධ්‍යක්ෂණය
- සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි
ධනවලවිතාන
ගීත - නින්දක් නිදියාලා ඔය දෑස ගාවා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
හැංගි
හැංගි පායලා - නුවන් ගුණවර්ධන, ලතා වල්පොල
ලංකා ආදරෙයි - ග්‍රේෂන් ආනන්ද, රුවන් ශ්‍රී ලාල් දල්පදාතු
දෙතොලින් ගිලිහී මදහාසේ -
ලතා වල්පොල
ආශාව කැන්දයි – නුවන් ගුණවර්ධන
නළු නිළියන් – මාලිනී ෆොන්සේකා, ලකී
ඩයස්, වීණා ජයකොඩි, විමල් කුමාර් ද කොස්තා, ෆ්‍රෙඩී සිල්වා, රූබි ද මෙල්, ලිලියන්
එදිරිසිංහ, මාක් සමරනායක, බර්ටි ගුණතිලක, මානෙල් චන්ද්‍රලතා, සුසිල් පෙරේරා, පියදාස
විජේකෝන්, රංජිත් පෙරේරා, කේ. ඒ. පියකරු, සුසිලා කූරගම, සුසිලා කෝට්ටගේ, රංජිත්
පීරිස්, ලක්මාල් ෆොන්සේකා, සිරිමතී රසාදරී, රුවන් ශ්‍රී ලාල්, විමාලි
බඹර කලාපය
තිරගත වූ දිනය – 1991 දෙසැම්බර් 06
ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට කතාව, දෙබස්,
තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
නිෂ්පාදන සහාය - සරත් වීරසිංහ
සහාය අධ්‍යක්ෂණ්‍ය - කුමාරදාස වාගිස්ට
කැමරා
අධ්‍යක්ෂණය – ජී. නන්දසේන
කැමරා සහාය – නිලන්ත පෙරේරා, එච්. ආර්. මාටින්, එම්.
අනුර, සුජිත් සුභසිංහ, ඊ. එම්. ප්‍රියන්ත
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය
ඩබ්ලිව්. පියසේන
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ් සහාය – මනෝජ් සෙල්වරාජ්
කලා
අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්
නැටුම් – රම්‍යා ශ්‍රියාණි ගල්කොටුව
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය –
උපාලි ආරම්පොල, ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්. ජී. පොඩිරත්න
රසායනාගාර කටයුතු – ඩිල්
ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්
සැකසුම – ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
කාර්මික උපකරණ -
සමරසිංහ චිත්‍රපට
කොණ්ඩා මොස්තර – ලලිත් ධර්මවර්ධන
සහාය අසංක හෙට්ටිආරච්චි
ඇඳුම්
නිර්මාණය – ලීලා සමරසිංහ – ලී ෆිට් ගාමන්ට් – රඹුක්කන
වෙඩි පිපිරවීම – කරුණාදාස
අතුරුගිරිය
ගීත පටිගත කිරීම – රංජිත් ද සිල්වා
නිෂ්පාදන කළමනාකරණය - ආරියදාස විතානගේ
නිශ්චල ඡායාරූප – ජගත් සිල්වා - සිරිසර ඡායාරූප ශිල්පියෝ - කුරුණෑගල නාමාවලිය –
ඇහැලියගොඩ සෝමතිලක සහාය සිරි කේ. විදානගේ ගීත ප්‍රබන්ධය - සේන සමරසිංහ, ආනන්ද
වික්‍රමසිංහ ගීත - කුරුල්ලන් හඬනා - වික්ටර් රත්නායක
හිරු සඳු පායා - චන්ද්‍රලේඛා පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි
සිහිවේ අපේ - මිල්ටන්
මල්ලවආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා
සොයාලා මේ සෙනෙහේ – චන්ද්‍රලේඛා පෙරේරා
එහෙ යනවා කවුරුත් එහෙ යනවා - ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ නළු නිළියන් – ජීවන්
කුමාරතුංග, සබීතා පෙරේරා, ලයනල් දැරණියගල, ශ්‍රියාණි අමරසේන, ෆ්‍රෙඩී සිල්වා, බන්දු
සමරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, රිචාඩ් වීරක්කොඩි, මිල්ටන් ජයවර්ධන, රංජිත් පෙරේරා,
හර්බි සෙනෙවිරත්න, නන්ද ජයමාන්න, ගාමිණී ඉන්ද්‍රරත්න, තිලක් රණතුංග, පී. කේ.
නවරත්න, පියසේන පිටදෙනිය, අමරසේන දිසානායක, මායාදුන්නේ බණ්ඩාර, ඇන්ඩෲ ප්‍රනාන්දු,
නාමෙල් රණසිංහ, සරත් මධුරසිංහ, ජගත් සිල්වා, ඒ. සෝමසිරිල්, සුසන්ත ප්‍රනාන්දු,
මානෙල් චන්ද්‍රලතා, චන්දි රසිකා, කල්්‍යානි පොඩි මැණිකේ, පාලිකා රණසිංහ, රංජනී
ඒකනායක, ඩී. එම්. චන්ද්‍රානි, රේණුකා මහව
මා ඔබේ හිතවතා
තිරගත වූ දිනය – 1997 දෙසැම්බර් 27
නිෂ්පාදනය – මයිකල් වර්ණකුලසූරිය, ජීවන්
කුමාරතුංග
කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන
කැමරා අධ්‍යක්ෂණය හා නිශ්චල ඡායාරුප – නිමල්
නාකන්දල
සංස්කරණය – කුමාරසිරි ද සිල්වා
අංග රචනය – ජී. ඩී. නන්දසේන
කලා අධ්‍යක්ෂණය
- සරත් දහනායක
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ්
ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – නන්ද
කුමාරි, රංජිත් පෙරේරා, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ඩී. එච්. ජයමාන්න,
ජී. ජයවීර, සුනිල් උපාලි
රසායනාගාර අධිපති - ජෙරල්ඩ් බී. ජයවර්ධන
රසායනාගාර සහාය - කේ. ආර්. ජයවර්ධන, ශාන්ත අත්තනායක, ඇන්. ඒ. ඇන්ඩි සිංඤෝ, එම්.
මුනිදාස, රේමන් පෙරේරා, තිලක් ෆොන්සේකා
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
නිෂ්පාදන කළමනාකරු - සෙනරත් මාපිටිගම
නාමාවලිය –
ලයනල් දොඩම්පේගොඩ
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධය – ආනන්ද එස්.
විජයසිරි, හේමසිරි හල්පිට
ගීත - සුර දෑත වුණේ – වික්ටර් විජයන්ත
මා ළබැඳි කුමරියේ - රෝහණ බෝගොඩ, මායා දමයන්ති පෙරේරා
සන්තෝසේ - ලාල් සිල්වා,
වික්ටර් විජයන්ත
මේ සුභ මොහොතේ – මායා දමයන්ති පෙරේරා
මං මුලා වී නෑ මං මුලා වී – වික්ටර් විජයන්ත
නළු නිළියන් – ජීවන් කුමාරතුංග, අමෝජා වීරසිංහ, රන්ජන් රාමනායක, ඩිලානි අබේවර්ධන,
නිහාල් සිල්වා, රුවන් ශ්‍රීලාල් දල්පදාතු, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ජයතුංග, ලාල්
සේනාධීර, දයානන්ද ගුණවර්ධන, ටෙනිසන් කුරේ. සුරාජ් පෙරේරා, සෙනරත් මාපිටිගම, සමන්ති
ලැනරෝල්, ජයලත් ප්‍රනාන්දු, දොන් ගයි, ශ්‍රියාණි මහවත්ත, සැන්ඩෝ හැරිස්, සුජානි
මේනකා දහනායක
ඇන්ටන්.ජේ.ප්‍රනාන්දු
|