සිංහල සිනමා විස්තරය -121
සිංහල සිනමා විස්තරය - 121
සමුගනිමි මා සැමියනි
තිරගත වු දිනය – 1983 අප්‍රියෙල් 01
ඉදිරිපත් කිරීම - සුනිසර චිත්‍රපට
නිෂ්පාදනය - සුනිල් හෙට්ටිආරච්චි
අධ්‍යක්ෂණය - ප්‍රේමවීර සේනානායක /
හිලරි රාජපක්ෂ
නිෂ්පාදන සහාය - ඩබ්ලිව්. එම්. පී. බණ්ඩාර /
සුනිල් පුණ්‍යතිලක / ඩබ්. පියසිරි / අයිවන්
හෙට්ටිආරච්චි / ඩී. ඒ. තිලකසිරි / පී. වී. ඩී
ෆ‍්‍රැන්සිස් / ඩී. ප්‍රේමරත්න, එච්. ඒ. දයානන්ද /
ඩබ්ලිව්. එම්. සමරසිංහ /ඩබ්ලිව්. ඒ. අබේරත්න
කතාව - ජී. ආරියරත්න
දෙබස් / තිර නාටකය - ප්‍රේමවීර ගුණසේකර
සහාය අධ්‍යක්ෂණය – අශෝක සේනානායක
කැමරාකරණය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
කැමරා සහාය - සෝමරත්න ඉඹුලේගම / නිමල්
බන්දුසේන / සරත් කරුණාරත්න / ජගත්
වන්නකුකෝරාල / නිමල් මෙත්තානන්ද /
දයානන්ද ද සිල්වා / කරුණාදාස පතිරණ
සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි - සහාය –
අශෝක සේනානායක (සිංහගිරි චිත්‍රපට
සංස්කරණ මැදිරිය)
අංග රචනය – ඊබට් විජේසිංහ - සහාය –
රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා -
සහාය - කිර්ති පෙරේරා
සටන් අධ්‍යක්ෂණය – විල්සන් කරුණාරත්න
ශබ්ද පරිපාලනය – චන්ද්‍රසේන රූබසිංහ /
ජෝර්ජ් මනතුංග
ශබ්ද සංස්කරණය – හැරිස් නන්දසේන
ශබ්ද සහාය - ශ්‍රී ලාල් වීරසිංහ / ඩී. එච්. ඒ.
ජයමාන්න / ලලිත් පාලිත සිල්වා /
ඩබ්ලිව්. පී. පොඩිරත්න
රසායනාගාර කටයුතු - ඇස්. තිරුනාවුකරසු
(බී. ඇස්. සී)
රසායනාගාර සහාය – පී. මුත්තුසාමි / එම්.
රාමචන්ද්‍රන් / එස්. රාජා / ඩේවිඩ්සන් සිල්වා
සැකසුම – විජය චිත්‍රාගාරය / රාජ්‍ය චිත්‍රපට
සංස්ථා චිත්‍රාගාරය
දළ සේයාපට සැකසුම - ඩෙන්සිල් ජයවීර
ශබ්ද සහ විද්‍යුත් උපකරණ –
දිසානායක චිත්‍රපට
මාදිළි සැකසුම - ජෝර්ජ් වීරසිංහ
කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
විශේෂ ප්‍රතිචාරයන් - ජොනී ඩී. හුඩ්
නාමාවලිය - හේමචන්ද්‍ර පෙරේරා
නිශ්චල ඡායාරූප – අරුණ රණසිංහ /
සුමිත් ගුණතිලක
නිෂ්පාදන අධිකාරි – ජී. ආරියරත්න
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
සහාය ගායනා - මයිකල් පීරිස් / ස්වර්ණ ශ්‍රී
දේශප්‍රිය අමරසිංහ / චන්දන ලියනගේ
ගීත -
මළානික හිරු නිම්වළල්ලෙන් – විශාරද ඩබ්ලිව්.
ඩී. අමරදේව / චන්ද්‍රිකා සිරිවර්ධන – පද රචනය
- දෞපදි සවි රත්නකාර
කවුද ගියේ අපට උඩින් ඉගිල්ලිලා - එච්. ආර්.
ජෝතිපාල / මර්වින් පෙරේරා සහ පිරිස -
පද රචනය – අශෝක සේනානායක
සවනේ රැඳේ ආදර ගීතේ - මිල්ටන්
මල්වආරච්චි / ඉන්ද්‍රාණි පෙරේරා - පද රචනය
– අශෝක සේනානායක
උදාවුණා නව වසරේ – චන්ද්‍රිකා සිරිවර්ධන –
පද රචනය – තිලක් රත්නාකර
නළු නිළියන් -
ටෝනි රණසිංහ, මාලිනී ෆොන්සේකා, ජෝ
අබේවික්‍රම, සොමී රත්නායක, පියසේන අහංගම,
අජිත් ජිනදාස, බර්ටි ගුණතිලක, ඇග්නස්
සිරිසේන, එච්. එස්. ප්‍රේමේන්ද්‍ර, රාණි විජේසූරිය,
තලතා ගුණසේකර, ගීතාල් පෙරේරා, විල්සන්
කරුණාරත්න, අනෝමා ගුණසේකර, පුෂ්පපාල
ශ්‍රී ගුණවර්ධන, පී. විල්සන් ගුණරත්න, පියසේන
ජයවන්, සුසිල් ප්‍රේමසිරි, සී. බී. රත්තනායක, නිමලවර්ධන ලියනගේ, කේ. ධර්මසේන
පෙරේරා, ඩී. ඒ. රාජපක්ෂ, එල්. බී. දසනායක,
සෝමපාල මාදුගොඩ, එම්. පී. සිරිසේන, සිදත්
යාගොඩගේ, එස්. පී. මාරපන, ඩී. ඒ. සේනාධීර,
බී. ඒ. ආරියදාස
ආරම්භක සිනමා ශාලා - ලිබර්ටි –
කොල්ලුපිටිය, ගාමිණී – මරදාන, ඕඩියන් –
ගල්කිස්ස, නිල්මිණි – වත්තල, මානෙල් -
මොරටුව, කිංග්ස් - මීගමුව, ලේඛා - හේමාගම,
රීගල් - මහනුවර, රීගල් -අම්බලන්ගොඩ, එස්.
කේ. සිනමා - මාතර, දර්ශන – කොස්වාඩිය,
නිව් ඉම්පීරියල් - බලන්ගොඩ, ජුපිටර් –
කුරුණෑගල, සිත්තම්පලම් – අනුරාධපුරය
චණ්ඩි සිරියා
තිරගත වූ දිනය – 1983 අප්‍රේල් 08
ඉදිරිපත් කිරීම – එක්සත් සිනෙරු
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය -
රෝහිණී ජයකොඩි
දෙබස්, තිර නාටකය සහ සහාය අධ්‍යක්ෂණය
–
ලක්ෂ්මන් සෙනෙවිරත්න
කැමරා අධ්‍යක්ෂණය - මර්සලින් එස්. පෙර්රා
සංස්කරණය - සිරි කේ. විතාරණ
අංග රචනය - රෙජී ද සිල්වා
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු /
වී. සිවදාසන්
සැකසුම – විජය චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය –
ඇන්ටනට් ද සිල්වා
සංගීතය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – අචාර්ය අජන්තා රණසිංහ /
සිරිල් ඒ. සීලවිමල /සුනිල් විමලවීර
ගීත ගායනය – ක්ලැරන්ස් විජේවර්ධන / චිත්‍රා
සෝමපාල / ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
ගීත -
මෙහි ගීත 4 ක් ඇතුළත් වූ අතර ක්ලැරන්ස්
විජේවර්ධන සහ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගැයූ
දරු නැළවිලි ගීතයක්, ඉන්ද්‍රාණි තනිව ගැයු විරිදු
ගායනයක්, සමූහ ගීතයක් සහ ක්ලැරන්ස් තනිව
ගැයූ ගීතයක් ඇතුළත් විය.
නළු නිළියන් -
රෝහිනී ජයකොඩි, නිහාල් ශ්‍රී කාන්ත ගමගේ,
අග්‍රා සජීවනී, අනුෂ්කා මැදිවක, කුමුදුමලී ද
සිල්වා, පුෂ්පා කාන්ති අක්මීමන, සමන්ති
ලැනරෝල්, බී. ඇස්. පෙරේරා, ෆේරඩී සිල්වා, බී. පී.
වික්‍රමසිංහ, ලිලියන් එදිරිසිංහ, සුරේන්
එදිරිසිංහ, උදුලා දාබරේ, පර්ල් වාසුදේවි, අනුර
මැදගොඩ, පියදාස විජේකෝන්, බර්ටි
ගුණතිලක, රෙක්ස් කොඩිප්පිලි
චුට්ටේ
තිරගත වූ දිනය – 1983 අප්‍රියෙල් 29
ඉදිරිපත් කිරීම – ඩබ්ලිව්. ජේ. චිත්‍රපට
නිෂ්පාදනය –
එම්. එස්. ජයසේකර, ඩබ්ලිව්. ඒ. විජේරත්න
අධ්‍යක්ෂණය – තිලක් වේහැල්ල
කතාව, දෙබස්, තිර නාටකය –
ඩී. කීරගලආරච්චි
සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල්,
ආනන්ද එස්. විජේසිරි
කැමරාකරණය – එම්. වී. සිවසුබ‍්‍රමනියම්
කැමරා සහාය – මෝබට් රත්නසිරි, බන්දුල
කුරේ, රෝහිත බටුගොඩ
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ් – සහාය
– චන්ද්‍රසේන රූපසිංහ
අංග රචනය - කේ. සුබ්බයියා - සහාය -
ශාන්ත
සටන් අධ්‍යක්ෂණය – රොබින් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය – ආනන්ද අමරසිංහ, මෙන්ඩිස්
වීරසිංහ
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු
රසායනාගාර සහාය – වී. සිවදාසන්, පී.
මුත්තුසාමි
කාර්මික සහාය – තිලක් හේවාවිතාරණ, සරත්
මාපිටිගම, එස්. කේ. ගුණතිලක, ඇන්තනි
අතුකෝරාල, ලයනල් සපරමාදු, සෝමදාස
වෙලගෙදර, රත්නසිරි ඒකනායක
කාර්මික උපකරණ - සිනෙක්විප් සර්විස්,
සිංහගිරි චිත්‍රපට, දිසානායක චිත්‍රපට
ඇඳුම් නිර්මාණය - ඩෙස් සෙන්ස්
නිශ්චල ඡායාරූප – එම්. වී. සිවසුබ‍්‍රමනියම්
නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ
නිෂ්පාදන කළමනාකරණය - සෙනරත්
මාපිටිගම
නිෂ්පාදන විධායක – රංජිත් ජයසේකර
සංගීත අධ්‍යක්ෂණය – ගුණදාස කපුගේ
ගීත ප්‍රබන්ධය – ආනන්ද එස්. විජේසිරි, සිරිපාල
රදම්පල ගමගේ
ගීත -
බොලන් නෑනණ්ඩි වයමු සුරල් – ජේ. ඒ. මිල්ටන්
පෙරේරා සහ පිරිස
සමනොළ සිහින යුග දෑත – මර්වින් පෙරේරා,
ලතා වල්පොල
නළු නිළියන් -
රොබින් ප්‍රනාන්දු, සෝනියා දිසානායක, ජෙනිටා
සමරවීර, සොමී රත්නායක, උපාලි අත්තනායක,
මර්වින් ජයතුංග, ශන්ති ලේඛා, බී. ඇස්.
පෙරේරා, දොන් සිරිසේන, ජගත් රොහාන්,
විල්සන් කරුණාරත්න, පර්ල් වාසුදේවි, දෙනවක
හාමිනේ, විජේරත්න වරකාගොඩ, රත්නාවලී
කැකුණවෙල, ශ්‍රීමා කොඩිකාර, සෙනරත්
මාපිටිගම, සීතා කුමාරි, ශ්‍රියා කළුබෝවිල,
ආරියදාස සතරසිංහ, ලීල් රාමනායක, පුෂ්පකාන්ති අක්මීමන, ටෙඩී විද්‍යාලංකාර
ආරම්භක සිනමා ශාලා - ක්‍රවුන් – මරදාන,
මානෙල් – දෙමටගොඩ, රොක්සි - වැල්ලවත්ත,
කුවින්ලන් – නුගේගොඩ, රාජ් – මීගමුව,
පබ්ලික්හෝල් - ගම්පහ, කුවින්ලන් – ගාල්ල,
ඕඩියන් – මහනුවර, නිව්සිනමා - කුරුණෑගල,
ඡායා - කෑගල්ල, චන්ද්‍රා - අවිස්සාවේල්ල, චිත්‍රා
- කළුතර
කරාටේ ජෝ
තිරගත වූ දිනය – 1983 මැයි 06
ඉදිරිපත් කිරීම - සීමාසහිත දුල්මිණි චිත්‍රපට
සම නිෂ්පාදනය -
දොස්තර පී. ඩබ්ලිව්. ඒ පෝල්
නිෂ්පාදක මණ්ඩලය - නීතිඥ රොනල්ඩ්
ඇන්ටනි, පෝල් ලියනගේ, රත්නසිරි
කරුණාරත්න, ජෝ මයිකල් සිල්වා
කතාව සහ අධ්‍යක්ෂණය - ජෝ මයිකල්
දෙබස් රචනය – ආරියදාස පල්ලේවෙල,
පෝල් ලියනගේ
තිර රචනය – පෝල් ලියනගේ
සහාය අධ්‍යක්ෂණය – ඩී. බී. වර්ණසිරි,
රන්ජිත් කුමාර්, රාජා ලියනගේ
චිත්‍රපට නාමය සහ නවකතා කර්තෘ -
චන්ද්‍රසේන ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන,
ඇන්ටනි පෙරේරා
සංස්කරණය – කාලිංග ද සිල්වා
සංස්කරණ සහාය – එල්මෝ හැලිඩේ
අංග රචනය - එස්. පී. කොස්තා
කලා අධ්‍යක්ෂණය - ජේසන් ගුණසේකර
සටන් අධ්‍යක්ෂණය – එම්. බී. ඩී. සිල්වා,
රොබින් ප්‍රනාන්දු, ජෝ මයිකල්
ශබ්ද පරිපලනය – ඊ. ඩී. සෙන්ට් ජෝන්
රසායනාගාර පාලක – ඒ. අයි. ජොහාර්
සැකසුම – ලංකා චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරු - ඩොනල් ඩයස්
නිශ්චල ඡායාරූප - ලක්ෂ්මන් ජයතිලක
පසුබිම් සංගීතය – විශාරද පී. ඩී. ස්ටීවන්
ගී තනු සහ සංගීත අධ්‍යක්ෂණය – ලයනල්
රංවල (ප්‍රථම සහ එකම චිත්‍රපට ගී නිර්මාණය)
ගීත පටිගත කිරීම – ජෝර්ජ් මනතුංග
ගීත ප්‍රබන්ධය – ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,
ලයනල් රංවල, ආරියදාස පල්ලේවල, පිටිපන
සරත් සේකර
ගීත -
තන්හාය ජායති ශෝකෝ - විශාරද ඩබ්ලිව්. ඩී.
අමරදේව - ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
– ලයනල් රංවල
සනසා මා හද අංජන තවරා - විශාරද සනත්
නන්දසිරි – පද – පිටිපන සරත් සේකර
ඉඳුනිල් වන් දෙනෙත තුළින් – එච්. ආර්.
ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා - ගී පද –
ලයනල් රන්වල
කාගේ හෝ මල්ල කඩාගෙන – එච්. ආර්.
ජෝතිපාල – පද - ආරියදාස පල්ලේවෙල
රංගන දායකත්වය – ඔස්වල්ඩ් ජයසිංහ,
රොබින් ප්‍රනාන්දු, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චන්දි
රසිකා, මානෙල් වානගුරු, ඇග්නස් සිරිසේන,
දොන් සිරිසේන, හෙක්ටර් හපුගෙඩ, ප්‍රෑන්ක්
වීරකෝන්, සුනිල් ටී. ප්‍රනාන්දු, ඩොනල් ඩයස්,
කාන්ති ෆොන්සේකා, දයානන්ද ජයවර්ධන,
තනුජා කුමාර, චන්ද්‍ර කීර්ති, කැමිලස් ඇන්තනි,
එම්. බී. ඩී. සිල්වා, මිහිර සිල්වා,සරණපාල
සූරියආරච්චි, නිමල් චන්ද්‍රසිරි, රෝමානි
ජයතිලක, රාජා පාන්ඩ්යන්, ආරියදාස
පල්ලේවල, පෝල් ලියනගේ, ජෝ මයිකල්,
රත්නසිරි කරුණාරත්න, සේන ලියනගේ, හැරිස්
පෙරේරා, මාතලේ කාර්තිගේසු, සනත් නන්දසිරි
මරදාන එල්ෆින්ස්ටන් ඇතුළු සිනමාහල්වල
- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|