‘ඇම්ඩන්’ ස්වර්ණවාහිනියේ
‘ඇම්ඩන්’ ස්වර්ණවාහිනියේ
පුංචි තිරය හා රිදී තිරයෙහි දස්කම් පෑ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ නවතම
අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘ඇම්ඩන්’ ටෙලි නාට්‍ය සෑම ඉරිදාවකම රාත්‍රි 7.00ට
ස්වර්ණවාහිනියෙන් විකාශය වේ.
ඇමෙරිකානු නිව්යෝර්ක් ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබූ ජගත්
චමිල මෙහි ප්‍රධාන චරිතය වන ඇම්ඩන් නොහොත් කොස්තාට පණ පොවයි. බන්දුල විජේවීර, සරත්
කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, දුලීකා මාරපන, මාධනී මල්වත්තගේ, සරත් කරුණාරත්න,
කෝෂිලා මධුෂානි යන රංගන ශිල්පීහු ‘ඇම්ඩන්’ සඳහා රංගනයෙන් දායක වෙති.
සහාව අධ්‍යක්ෂණයෙන් භාග්‍ය විදුරංග, කැමරා අධ්‍යක්ෂණයෙන් ජානක යහම්පත්, අංග රචනයෙන්
ශෂීන්ද්‍ර, කලා අධ්‍යක්ෂණයෙන් තුෂාර සම්පත්, නිෂ්පාදන කළමණාකරණයෙන් ප්‍රසන්න
අබේගුණවර්ධන හා සංස්කරණයෙන් තිවංක උඩගෙදර ද ‘ඇම්ඩන්’ සඳහා සහාය වේ. ‘ඇම්ඩන්’ හි තිර
රචනය අසංක සායක්කාර ගෙනි. සංගීතය කපිල පූගලආරච්චි විසිනි. තිලානි
|