වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




වීණා ජයකොඩි ජී.ආර්.පෙරේරා අතර දෙබස කුමක්ද?

වීණා ජයකොඩි ජී.ආර්.පෙරේරා අතර දෙබස කුමක්ද?

ගාමිණි ෆොන්සේකා අනුස්මරණ උළෙලේදී රූපයේ දැක්වෙන අයුරෙන් ඔවුන් අතර කතාබහ රසවත් ලෙස ලියා මේ ඔක්තෝබර් 16 වැනිදාට පෙර ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?

සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.