වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




නිල් නිළියට ෂාරුක් පුතු නම

නිල් නිළියට ෂාරුක් පුතු නම

නිරුවත් ලෙස සඟරාවලට පෙනී සිටීමෙන්, නිල් සිනමාපටවල රඟපෑමෙන් ආන්දෝලනයට ලක් වූ චරිතයක් වූ වීනා මලික් දැන් අම්මා කෙනෙකි.

පසුගියදා ඇය අමෙරිකාවේදී පුතකු බිහි කළාය. ඇය පුතුට දමා ඇත්තේ ෂාරුක් ඛාන්ගේ පුතුගේ නම වන ‘ඒබ්‍රහම්’ය.