වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




අරෝෂට අලුත් තනතුරක්

අරෝෂට අලුත් තනතුරක්

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස පසුගිය දින වැඩ බාර ගත්තේය. චිත්‍රපට නිෂ්පාදකවරයකු වශයෙන් අනිත්‍යා ඇතුළු චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ ඔහු ඉදිරියේදී තමා ලද තනතුර සමඟ නව සැලසුම් කිහිිපයක් දියත් කරන බව අප සමඟ පැවසීය. පසුගියදා නිමාව දුටු සූරියභානු ටෙලි සිතුවම ද ඔහුගේ නිෂ්පාදනයකි. ආචාර්ය අරෝෂ ලද මේ නව තනතුරට අපි මෙසේ සුබපැතුම් එක් කරමු.