වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 175

සිංහල සිනමා විස්තරය 175

සිනාසෙන්න රත්තරන්

තිරගත වූ දිනය – 1989 සැප්තැම්බර් 15
ඉදිරිපත් කිරීම – හංස චිත්‍රපට
නිෂ්පාදනය – ඩී. පී. ආර්. රාජපක්ෂ
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්
සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය - නෝබට් රත්නසිරි, ඊ. එම්. ලක්ෂ්මන්, ජගත් පත්මසිරි පීරිස්, ෂෙල්ටන් කෝස්තා
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
සහාය – වජිර ශ්‍රී මධුරංග
අංග රචනය – ඊබට් විජේසිංහ
සහාය – ඩී. නන්දසේන
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සහාය - සරත් සමරවික්‍රම
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, අනුර අභය අල්විස් රසායනාගාර අධිකාරි - ජෙරල්ඩ් ජයවර්ධන
රසායනාගාර සහාය – ඇස්. ගමගේ, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ටී. පී. සමරවීර, රේමන්ඩ් පෙරේරා, කේ. ආර්. ජයවර්ධන, සුනිල් පෙරේරා
අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක
රසායනාගාර කටයුතු – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - පියතිලක අතපත්තු
නිෂ්පාදන සහාය – චන්ද්‍රසේන කොඩිතුවක්කු, සද්ධාසේන, බේබි අයියා
කොණ්ඩා මෝස්තර – වික්ටර් ලොයිඩ්
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - ටරිටා
ශබ්දාගාරය වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය
කැමරා උපකරණ සැපයුම - සිනෙක්විප් සර්විස්
නිශ්චල ඡායාරූප සහ කැමරා ක්‍රියාකරවීම – නිමල් නාකන්දල
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන

ගීත
රාමා හා රාවනා - වික්ටර් විජයන්ත, මායා දමයන්ති
අපි කෝකිල අරණේ – වික්ටර් විජයන්ත, මායා දමයන්ති
මුතු අකුරින් ඇන්ද පෙම්රූ - වික්ටර් විජයන්ත, මායා දමයන්ති
ප්‍රේමේ ජීවිතේ මාගේ ජීවිතේ – වික්ටර් විජයන්ත
අපනාප වී කුරුල්ලෝ - වික්ටර් විජයන්ත, මායා දමයන්ති
දිවස නේත්‍රා විහිදා – චන්ද්‍රිකා සිරිවර්ධන, වික්ටර් විජයන්ත

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, සොමී රත්නායක, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ලයනල් දැරණියගල, නිහාල් සිල්වා, අරුණ ශාන්ත, පියදාස විජේකෝන්, රංජිත් පෙරේරා, ජයලත් ප්‍රනාන්දු, සිසිර කුමාරතුංග, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ගාමිණි කුමාර්, ලාල් කුමාර්, ගීතානි සතරසිංහ, විෂ්නා කාන්ති ජයසිංහ, නිලංකා ගමගේ, විමාලි කුරේ, සුජීවා වසන්ති, චන්දි ප්‍රනාන්දු

වරදට දඬුවම්

තිරගත වූ දිනය – 1989 දෙසැම්බර් 22
ඉදිරිපත් කිරීම – විමුක්ති
චිත්‍රපට නිෂ්පාදනය – විජය කුමාරණතුංග
කාර්මික තිර නාටකය, කැමරා හැසිරවීම, සංස්කරණය, විශේෂ දර්ශන ප්‍රයෝග සහ අධ්‍යක්ෂණය – දිනේෂ් ප්‍රියසාද්
කතාව, දෙබස් - ටෙනිසන් කුරේ
තිර නාටකය – දිනේෂ් ප්‍රියසාද්, ටෙනිසන් කුරේ
කැමරා අධ්‍යක්ෂණය – නිමල්සිරි රෝසා
සහාය අධ්‍යක්ෂණය – ලාල් පීරිස්
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය – ප්‍රියලාල් මෙන්ඩිස්
සටන් මෙහෙයවීම – ටෙඩී විද්‍යාලංකාර
නැටුම් පුහුණුව - ඩෙරික් ද සිල්වා ඔප්ටිකල් ආරෝපණය
දෙබස් පටිගත කිරීම, ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනික කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
සැකසුම – විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය
සංස්කරණ සහාය - සරත් ගාමිණී
නිෂ්පාදන කළමනාකරණය - පද්මසිරි කොඩිකාර
නිෂ්පාදන විධායක – හර්මන් විරසූරිය
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, හියුගෝ ප්‍රනාන්දු වෙඩි පිපිරවීම – දිනේෂ් ප්‍රියසාද් (ප්‍රයෝග දර්ශන නිර්මාණයන්)
කැමරා උපකරණ – ඇලරික් ලයනල් ප්‍රනාන්දු - සමරසිංහ
චිත්‍රපට දළ සේයාපට ඡේදනය - සුනිල් උපාලි
පිටපත් මුද්‍රණය - ජෙරඩ් බී. ජයවර්ධන (සරසවි චිත්‍රාගාරය)
ධාවන කාලය – විනාඩි 157 –
දිග අඩි 1413

ගීත
අඳුර නිවන්නට පහන් දරාගෙන – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ඉරණමට සැවොම ගැතිවේවි – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
තරුණයෝ ඉලන්දාරියෝ - එච්. ආර්. ජෝතිපාල, අමිත් වල්පොල, ආනන්ද පෙරේරා
මහ පොළවට බරක් නොවෙල්ලා - එච්. ආර්. ජෝතිපාල, රූකාන්ත ගුණතිලක, ආනන්ද පෙරේරා
අනේ දවසන් බැටළු වෙස්ගත් – එච්. ආර්. ජෝතිපාල
ස්පාඤ්ඤ ගීතය - ඩෙරික් ද සිල්වා

නාමාවලිය - සේනක නවරත්න, දිනේෂ් ප්‍රියසාද් නළු නිළියන් - විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, සොමී රත්නායක, නදීකා ගුණසේකර, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, නිහාල් සිල්වා, ටෙනිසන් කුරේ, හියුගෝ ප්‍රනාන්දු, කාන්ති ලංකා, වින්සන්ට් වාස්, සමන්ප්‍රිය මාරසිංහ, ඩී. ආර්. නානායක්කාර, ඇන්තනි සී. පෙරේරා, දයානන්ද ජයවර්ධන, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ගාමිණී කුමාර්, ලාල් කුමාර, මැණිකේ අත්තනායක, අනෝමා කුමුදිනි, ජයලත් ප්‍රනාන්දු, මහේෂ් ජයසිංහ, සිසිර කුමාරතුංග, පියතිලක අතපත්තු, ශක්තාර් චාන්, පර්ල් වාසුදේවි, ලාල් පීරිස්

රන්දෙනිගල සිංහයා

තිරගත වූ දිනය – 1989 දෙසැම්බර් 23
නිෂ්පාදනය – ජීවන් කුමාරතුංග
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන
සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්
කැමරා අධ්‍යක්ෂණය – බන්දුල කුරේ කැමරා
සහාය - රෝච් මිසියර්, ජී. නන්දසේන, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, එච්. ආර්. මාටින්, යූ. ඩී. විපුල, ප්‍රැන්ක්ලීප් රූප්
නිෂ්පාදන සහාය – අනුර ප්‍රනාන්දු, දමිත් ප්‍රියන්ත, ලක්ෂ්මන් කුලතුංග, කරුණාපාල විජේසිරි අමරසිංහ, චන්ද්‍රදාස, සුනිල්
නිෂ්පාදන විධායක - සෙනරත් මාපිටිගම
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය – ඊබට් විජේසිංහ
සහාය – ලක්ෂ්මන් මතඟවීර
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සහාය - සරත් දහනායක
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – අල්විස් අබේසිංහ, ඩී. එච්. ජයමාන්න, පාලිත සිල්වා, උපාලි අරම්පොල, ඩබ්. ජී. පොඩිරත්න, රංජිත් පෙරේරා
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
නාමාවලිය – ලයනල් දාඩම්ගොඩ
නිශ්චල ඡායාරූප - ඩොනල්ඩ් ජැන්සන්
සංගීත අධ්‍යක්ෂණය - ග්‍රේෂන් ආනන්ද
ගීත ප්‍රබන්ධය – බණ්ඩාර කේ. විජේතුංග

ගීත
තරු මුතුයායේ - ග්‍රේෂන් ආනන්ද, චම්පා කල්හාරි
සිතේ සුවේ සාමේ – විජය කුමාරතුංග, ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා

රංගනය – ජීවන් කුමාරතුංග, විජය කුමාරණතුංග, අනෝජා වීරසිංහ, මොරින් චාරුණි, සෝනියා දිසානායක, ලයනල් දැරණියගල, මර්වින් ජයතුංග ෆ්‍රෙඩී සිලවා, විමල් කුමාර් ද කොස්තා, ටෙනිසන් කුරේ, ක්ලීටස් මෙන්ඩිස්, සෙනරත් මාපිටිගම, බන්දු මුණසිංහ, ජයලත් ප්‍රනාන්දු, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්. ගාමිණී පෙරේරා, සුනිල් බමුණුආරච්චි, ලාල් කුමාර, මානෙල් චන්ද්‍රලතා, විමලා කුමාරි, රෙගලස් පෙරේරා, සම්පත් ප්‍රනාන්දු, ජොනි ප්‍රනාන්දු, ක්ලිෆඩ් ඩී. සිල්වා, ජයන්ත ඩී. සිල්වා, දයා රත්නායක, නිමල් දහනායක, නාලක පෙරේරා, ශම්මිත සන්නස්ගල
ආරම්භක සිනමා ශාලා - ලිබර්ටි - කොල්ලුපිටිය, අශෝකා – ග්‍රෑන්ඩ්පාස්, ඉම්පාලා, කුවින්ලන් – නුගේගොඩ, වේල්ස් - මහනුවර, එම්. එස්. - මොරටුව, සමුද්‍ර – වත්තල, පබ්ලික් හෝල් - ගම්පහ, රත්නාවලී – ජාඇල, එස්. කේ. – මාතර, ජුපිටර් – කුරණෑගල, ප්‍රින්ස් - කළුතර, ෂැම්රොක් - වෙන්නප්පුව, ධනසිරි – වරකපොල

සිරිමැදුර

තිරගත වූ දිනය – 1989 දෙසැම්බර් 29
ඉදිරිපත් කිරීම – තමර ෆිල්ම්ස්
නිෂ්පාදනය – බන්දුල ගුණවර්ධන
අධ්‍යක්ෂණය – පරාක්‍රම නිරිඇල්ල
කතාව - සයිමන් වගත්තේගම
දෙබස්, තිර නාටකය - සයිමන් නවගත්තේගම, පරාක්‍රම නිරිඇල්ල
සහාය අධ්‍යක්ෂණය – නිලේන්ද්‍ර දේශප්‍රිය, අරවින්ද ගමගේ
කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
කැමරා සහාය - සුනිල් ජයවීර
කැමරා ඒකකය – එන්. බන්දුසේන, බෙනඩික් ද සිල්වා, එන්. ඩී. පියසේන
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
සංස්කරණ සහාය - කොලින් පෙරේරා
අංග රචනය – වසන්ත විට්ටච්චි
අංග රචනා සහාය – ජයශාන්ත සුරනිමල
කලා අධ්‍යක්ෂණය – ග්‍රැන්විල් රුද්‍රිගෝ
කලා සහාය - රෝහණ පෙරේරා, ප්‍රසන්න ජගත් ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්ෂණය - සුවිනීතා පෙරේරා
නැටුම් නිරූපණය – රවීන්ද්‍ර මාපිටිගම, මැණික් ජයවර්ධන
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් හඬ කැවීම් – නිහාල් ජයවර්ධන, නෙල්සන් පීරිස්. අනෝමා කුමුදිනි
සංගීතය පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
කැමරා උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ඩිල් ෆිල්ම්ස්
නාමාවලිය - සමරසේන සිරිවර්ධන
නිෂ්පාදන කළමනාකරු - රංජිත් ගුණවර්ධන
නිශ්චල ඡායාරූප – ඇග්බෝ වික්‍රම, කේ. කේ. ගුණරත්න
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය - ලූෂන් බුලත්සිංහල

ගීත
මරණ තුනක් ඇති මිනිසා බලා සිටී – විශාරද අමරසිරි පීරිස්

රංගනය – මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, සිරිල් වික්‍රමගේ, එච්. ඒ. පෙරේරා, ආචාර්ය සාලමන් ෆොන්සේකා, රත්නා ලාලනි ජයකොඩි, හේග් කරුණාරත්න, ලින්ටන් සේමගේ, වසන්ත විට්ටච්චි, එරික් ගුණසේකර රාජා සුමනපාල, හේමසිරි කාරියවසම්, ශාමිණි ඉන්ද්‍රරත්න, ලීනා ද සිල්වා, කලණි පෙරේරා, සුමින්ද වීරසිංහ, අමරසිරි පීරිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, අජිත් ලොකුගේ