වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




‘සිහින ටවුම’ 9 දා සිට ජාතික රූපවාහිනියේ

‘සිහින ටවුම’ 9 දා සිට ජාතික රූපවාහිනියේ

නිමල් රත්නායක අධ්‍යක්ෂණය කළ සිහින ටවුම ටෙලි සිතුවම මෙම මස 09 වැනි සඳුදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වේ. රුවන් මදනායක පිටපත රචනා කළ මෙය විනෝජා නිලන්තිගේ නිෂ්පාදනයකි.

කුමාර තිරිමාදුර, ආනන්ද වික්‍රමගේ, දුලීකා මාරපන, ප්‍රියන්ත සෙනෙවිරත්න, චතුර පෙරේරා, උදයන්ති කුලතුංග, මහේෂ් උයන්වත්ත, ශෂී විජේසිංහ, විනෝජා නිලන්ති, නන්දන හෙට්ටිආරච්චි සමඟ සජීව මල්මාල ආරච්චි මෙහි රංගන දායකත්වය සපයති. සිහින ටවුම නවරත්න ගමගේ ගේ සංගීත අධ්‍යක්ෂණයකි.