වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




බීබර් - සෙලීනා නිවාඩුවට. . .

බීබර් - සෙලීනා නිවාඩුවට. . .

ජනප්‍රිය පොප් ගායිකා සෙලීනා ගෝමස් පසුගිය සති අන්තය කැරිබියන් දූපත්හි නිවාඩුවක් ගත කළා. ඒ තනිවම නම් නොවෙයි. සිට පෙම්වතා වූ ජස්ටින් බීබර් සමගින්. මේ විනෝද ගමනට සහභාගි වෙලා තියෙන්නේ සෙලීනා සහ බීබර් දෙදෙනා විතරයි.

සෙලීනා - බීබර් දෙදෙනා බොහොම නිදහසෙන් සුන්දර කැරිබියන්හිදි මේ නිවාඩුව ගතකරලා තියෙන බව ආරංචියි. එහිදි ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින්නත් මේ දෙදෙනාම අමතක කරලා නැහැ.