වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




කේරි විදුහලෙන් ආදි සිසු උපහාර

කේරි විදුහලෙන් ආදි සිසු උපහාර

කොළඹ කේරී විද්‍යාලයේ සියවස් සමරුව පසුගියදා එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදි විවිධ ක්ෂේත්‍ර යටතේ රටේ ප්‍රගමනයට දායක වූ ආදි සිසුන්හට සම්මාන ප්‍රදානයද සිදු කෙරිණි.

එම අවස්ථාවේදී අමාත්‍ය ජීවන් කුමාරතුංග, ඒ. ඩී. රන්ජිත් කුමාර, අමරනාත් රණතුංග, චන්න විජේවර්ධන, ජනිත් මාරසිංහ, සරත් ද අල්විස්, රම්සි රහමන් සහ ඩබ්ලිව්. එම්. කේ. විජයබණ්ඩාර යන අය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූහ.