වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුද්දේ මුලට පරාවර්ථන

අවුරුද්දේ මුලට පරාවර්ථන

සම්මානීය කැමරා ශිල්පියකු වන ජයනාත් ගුණවර්ධන පළමුවරට අධ්‍යක්ෂණය කරනු ලැබූ පරාවර්ථන සිනමාපටය ලබන වසරේ ජනවාරි නව වැනිදා සිට රීගල් ඇතුළු සී.ඊ.එල්. මණ්ලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වේ.

පරාවර්ථන හී විශේෂත්වය වනුයේ විශිෂ්ට රංගධර සොමී රත්නායක කලකට පසු සිනමා රංගනයට පිවිසීමයි.

බිමල් ජයකොඩි, පුබුදු චතුරංග, දුලානි අනුරාධා, අමිලා නදීශානි මෙහි සෙසු චරිතයන් රංගනයේ යෙදෙති.