වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




කාගෙත් කාගෙත් පින පෑදිලා

කාගෙත් කාගෙත් පින පෑදිලා

දීපිකා මොන තරම් කාලයේ තාලයට ගැළපෙන තරුණියක් ද? 2013 තමන්ගේ වසර කරගත් දීපිකා ඒ සතුට සාදයකින් සැමරීමට අදහස් කරගෙන සිටින්නීය.

ඒ සඳහා ඇය වර්තමාන පෙම්වතා රන්වීර් සිංට පමණක් නොව හිටපු පෙම්වතුන් වන රන්බීර් කපූර්ට සහ සිද්ධාර්ත් මාලියාට ද ආරාධනා කර ඇති බවට රාවයක් පවතී.