වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනි ‘අයිරින් අබේනායක’ ලෙස චරිත නිරූපණය කරන ලද්දේ කුමන චිත්‍රපටයේද ?

මාලිනි ‘අයිරින් අබේනායක’ ලෙස චරිත නිරූපණය කරන ලද්දේ කුමන චිත්‍රපටයේද ?

සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු සපයන්නට මෙවර සහභාගි වූයේ රංගන ක්ෂේත්‍රයේ මෙන්ම නිවේදන ක්ෂේත්‍රයේද ජනප්‍රිය තරු යුවළක් වන ශෂිරංග වික්‍රමසේකර සමඟින් දිල්හානි පෙරේරා.