වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




නෝනේ මගෙ සුදු නෝනේ වැඩ නිම වෙයි

නෝනේ මගෙ සුදු නෝනේ වැඩ නිම වෙයි

එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය නෝනේ මගෙ සුදු නෝනෙ හි සියලු රූපගත කිරීම් පසුගියදා නිම විය. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන මෙහි විල්සන් ගුණරත්න, අනූෂා දමයන්ති, මිහිර සිරිතිලක, මහින්ද පතිරගේ, සංජුල දිවාරත්න, සංජු රොඩ්‍රිගෝ, ධම්මික පුෂ්පකුමාර, රෝහිත ඩයස්, මානෙල් චන්ද්‍රලතා, දිලිනි පෙරේරා රංගනයෙන් දායක වේ.

එරංග විසින් තිර රචනය සැකසූ නෝනෙ මගෙ සුදු නෝනේ ශ්‍රී ජයසිනෙරු ඉදිරිපත් කිරීමකි.