|
|||||||
‘සින්ඩ්‍රෙල්ලා’ මංගල දර්ශනය දා
ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩ්‍රෙල්ලා සිනමාපටයෙහි මංගල දර්ශනය ඉකුත් දා කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. එහිදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර කලා ලොවේ සහෘාදයන් රැසක් මෙයට එක් වී සිටියහ.
‘දේදුනු ආකාසේ’ වැඩ ඇරැඹේප්රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන 'දේදුනු ආකාසේ' මුහුරත් උලෙළ පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණ, මේ එහි අවස්ථා කිහිපයකි. එය ස්වර්ණවාහිනී නාළිකාවේ නිෂ්පාදනයක් වේ.
|
|||||||