|
යාපනය සිනමා උලෙළේ චිත්‍රපට දැක්ම
යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශාලාව, යාපනය මැජෙස්ටික් සිනමා සංකීර්ණය සහ යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ රටවල් රැසක් නියෝජනය කරමින් තිරගත කෙරේ. යාපනය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා අංශය, සිලෝන් තියටර්ස්, සහ අජෙන්ඩා 14 ආයතය එක්ව මෙම අන්තර්ජාතික සිනමා උලෙළ සංවිධානය කෙරේ. ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සිනමා උලෙළ ඉදිරි කාල සටහන පහත පරිදි වේ. සැප්තැම්බර් 17 කයිලාසපති ශාලාව පෙ.ව 10.00 The Days of the Crows (ප්‍රංශය) ප.ව 12.30 Chairs of Happines (ඉතාලිය) ප.ව 3.00 Ponmani (ශ්‍රී ලංකාව) ප.ව 7.00 Red Dog (ඔස්ට්‍රේලියාව) මැජෙස්ටික් සිනමා සංකිර්ණය ප.ව 3.00 Motor Bicycle (ශ්‍රී ලංකාව) ප.ව. 7.00 The Night is Still Young (ප්‍රංශය) (වැඩිහිටියන්ට පමණි) යාපනය පුස්තකාල ශ්‍රවණාගාරය පෙ.ව 10.00 Master Class (ඉන්දියාව) ප.ව 1.30 – 2.30 කෙටි චිත්‍රපට ප.ව 3.00 We are Young We are Strong (ජර්මනිය) (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) සැප්තැම්බර් 18 කයිලාසපති ශාලාව පෙ.ව 10.00 Finn (නෙදර්ලන්තය) ප.ව 12.30 Grand Central (ප්‍රංශය) (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) ප.ව 3.00 Gods (පෝලන්තය) ප.ව 5.30 – 6.30 කෙටි චිත්‍රපට ප.ව 7.00 Him Here After ඉනිඅවන් (ශ්‍රී ලංකාව) මැජෙස්ටික් සිනමා සංකීර්ණය ප.ව 3.00 Frangipani සයපෙති කුසුම (ශ්‍රී ලංකාව) (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) ප.ව 7.00 Scars of Tomorrow (ශ්‍රී ලංකාව) යාපනය පුස්තකාල ශ්‍රවණාගාරය පෙ.ව 10.00 ඉලංගෝරාම් විසින් පවත්වන කෙටි චිත්‍රපට පිළිබඳ දෙමළ මාධ්‍ය වැඩමුළුව ප.ව 1.30 – 2.30 කෙටි චිත්‍රපට ප.ව 3.00 Love Me or Leave Me (ස්ලොවැකියාව) සැප්තැම්බර් 19 කයිලාසපති ශාලාව පෙ.ව 10.00 The Threshold (ඉන්දියාව) ප.ව 12.30 A Royal Affair (ඩෙන්මාකය) (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) ප.ව 3.00 The Last Halt (එක්සත් රාජධානිය) ප.ව 5.30 – 6.30 කෙටි චිත්‍රපට ප.ව 7.00 Gabrielle (කැනඩාව) (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) මැජෙස්ටික් සිනමා සංකීර්ණය ප.ව 3.00 Four Colors (ඉන්දියාව) ප.ව 7.00 River of Exploding Durians (මලයාසියාව) යාපනය පුස්තකාල ශ්‍රවණාගාරය පෙ.ව. 10.00 Made in the South ප.ව 1.30 – 2.30 කෙටි චිත්‍රපට ප.ව 3.00 Here and Now (ශ්‍රී ලංකාව) සැප්තැම්බර් 20 කයිලාසපති ශාලාව පෙ.ව 10.00 Black Brothers (ස්විට්සර්ලන්තය) ප.ව 12.30 Madly in Love (ස්විට්සර්ලන්තය) ප.ව 3.00 The French Minister (ප්‍රංශය) ප.ව 5.30 – 6.30 කෙටි චිත්‍රපට ප.ව 7.00 Niyoga (කැනඩාව) මැජෙස්ටික් සිනමා සංකීර්ණය ප.ව 3.00 The Strange Familiar (දැකල පුරුදු කෙනෙක්) (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) ප.ව 7.00 Three Obsessiors (ඉන්දියාව)(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) යාපනය පුස්තකාල ශ්‍රවණාගාරය පෙ.ව 10.00 Soof (නෙදර්ලන්තය) (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) ප.ව 1.30 – 2.30 කෙටි චිත්‍රපට ප.ව 3.00 Theory of Everything (එක්සත් රාජධානිය)
ප.ව 12.30 පැසලෝනි ප්‍රත්‍යවලෝකන සිනමා දැක්ම සැප්තැම්බර් 21 කයිලාසපති ශාලාව පෙ.ව 10.00 වාර්තා චිත්‍රපට ප.ව 12.30 වාර්තා චිත්‍රපට ප.ව 3.00 Five Broken Cameras (ප්‍රංශය) මැජෙස්ටික් සිනමා සංකීර්ණය ප.ව 7.00 සම්මාන ප්රදානය |