සිංහල සිනමා විස්තරය
සිංහල
සිනමා විස්තරය
සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත්
කොට සතිපතා පළවන ලිපිපෙළ
දේශීය චිත්‍රපට නාමාවලිය සම්පාදනයේදී සුළු ප්‍රමාද දෝෂයකින් පහත චිත්‍රපට යුගල
පිළිබඳ විස්තර පසුගිය කලාප සඳහා ඇතුළත්ව නැත.
පොරොන්දුව
තිරගත වූ දිනය -2001 අගෝස්තු 10
ඉදිරිපත් කිරීම - ටැප්‍රෝබේන් චිත්‍රපට
නිෂ්පාදනය - අශෝක පෙරේරා
අධ්‍යක්ෂණය - චන්ද්‍රන් රත්නම්
නිෂ්පාදන සහාය - ඩැනියල් රත්නම්, එන්ස්ලි ද සිල්වා
කතාව, දෙබස්, තිර රචනය -
චන්ද්‍රන් රත්නම්, හර්බට් රංජිත් පීරිස්
සහාය අධ්‍යක්ෂණය - එන්ස්ලි ද සිල්වා,
ජෙරාඩ් ජයසූරිය, ඩෙන්සිල් පී. අබේවර්ධන, නිමල් විජේසිරි සේනාධීර, සිද්ධීක් මොහොමඩ්,
ට්රියන් ගෝමස්, මහින්ද කේ. ප්‍රේමසිරි
කැමරා අධ්‍යක්ෂණය - සුමේධ ලියනගේ, ඩොනල්ඩ්
කරුණාරත්න
අතිරේක කැමරා ශිල්පීන් - වී. වාමදේවන්
කැමරා සහාය - බ්‍රයන් රත්නසේකර,
සංජය පෙරේරා, රෝහිත රණසිංහ, නිශාන්ත පෙරේරා, රුවන් කරුණාරත්න, දිනේෂ් කුමාර, නෝබට්
රත්නසිරි
සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - වික්‍රම සෙනෙවිරත්න, හැරිස් නන්දසිරි
අංග
රචනය - රංජිත් වික්‍රමසිංහ සහාය - කමල් ජයසුන්දර, අරුණ ශාන්ත පතිරණ, රණසිංහ බණ්ඩාර
කලා අධ්‍යක්ෂණය - එරල් කෙලී සහාය - සුනිල් විජේරත්න, සුනිල් ප්‍රේමරත්න අධිවේගී
කැමරා ක්‍රියාකරු - ස්ටැන්ලි මාෂල්
ශබ්ද පරිපාලක - ලයනල් ගුණරත්න
බාහිර ශබ්ද පටිගත
කිරීම - පාලිත සිල්වා, මහින්දසිරි සමන්තිලක, යසන්ත වැලිවිට
ශබ්ද ප්‍රයෝග පටිගත
කිරීම - කරුණාදාස පතිරත්න
අතිරේක ශබ්ද නිර්මාණ ශිල්පී - පොඩි මහත්තයා
අතිරේක හඬ කැවීම් - ඉඳුනිල් දිසානායක, දීපාල් සිල්වා
ඇඳුම් නිර්මාණය - රොබ් නේවිස් සහාය - දමිත් නන්දලාල්, වසන්ත අබේවර්ධන
නිෂ්පාදන
කළමනාකරණය - රාජ් පෙරේරා
නිෂ්පාදන සම්බන්ධීකරණය - පර්ල් දුනුවිල සහාය - අයිරාංගනී රණසිංහ
නිෂ්පාදන ගණකාධිකාරී - ගෝපි ධර්මරත්නම්, ලයිලි අල්මේදා, වික්‍රම ජයතිලක, චන්දිමාල්
කොඩිතුවක්කු, තංගදුරෙයි ජයරත්නම්, සේනාධීර ප්‍රනාන්දු
නීති උපදේශක - නෝමන්
කාසිචිට්ටි
අධ්‍යක්ෂකගේ සහකාර - ට්‍රීනි රොඩ්්රගෝ
නිෂ්පාදකගේ සහකාර - ඩෙනම් වෑන්
ග්රෑම්බර්ග්
නිශ්චල ඡායාරූප - විල්සන් ලියනගේ, සුමේධ ලියනගේ
නැටුම් කණ්ඩායම - චන්න
විජේවර්ධන සහ පිරිස මෙවලම් - ලයනල් ලියනගේ, නීලවතුර විජේවර්ධන
කොණ්ඩා මෝස්තර ශිල්පී
- ලලිත් ධර්මවර්ධන සහාය - අසංක හෙට්ටිආරච්චි
නාමාවලිය - ප්‍රේම් දිසානායක - ෆාස්ට්
ඇඩ්ස්
ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, නලින් කරුණාරත්න, සුරේන් කුමාර, සෝමරත්න
ඉඹුල්ගොඩ, රංජිත් දිසානායක, රෝහණ ප්‍රේමචන්ද්‍ර
විදුලිජනක යන්ත්‍ර ක්‍රියාකරු - ගාමිණී මල්ලවආරච්චි, නිහාල් මල්ලවආරච්චි
ප්‍රධාන ග්රිප් - තිලක් පුෂ්පකුමාර, නිහාල් සිල්වා, යූ. ජී. එස්. ගුණතිලක, නිලන්ත
පෙරේරා
දොඹකර ක්‍රියාකරු - ගාමිණී විමලසේන, එච්. එස්. සින්නමුත්තු, ඩී. මඩුගල්ල
ස්ථානීය කළමනාකරු - ඇන්තනි ලෝඩ්න්
ආහාරපාන භාර කළමනාකරු - බී. එස්. පෙරේරා
පහසුකම් - ජේ. ඩබ්ලිව්. මෙන්ඩිස්, එස්. ඒ.
ප්‍රේමදාස
අතිරේක ගමනාගමන සැපයීම - රංජිත් ටුවර්ස්, කොටිගල ට්රාන්ස්ජෝට් සර්විස්
මුද්‍රණය, වර්ණ සංයෝජනය සහ දෘෂ්ටි ප්‍රයෝග - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය
ගීත සහ පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා, මර්වින් බෙන්ස්
ශබ්ද මුහු
කිරීම - අරුණ කුමාර් බෝස් - සරසවි චිත්‍රාගාරය
පසුබිම් සංගීතය පටිගත කිරීම - ජනකලා ශබ්දාගාරය, නෙකෝ ශබ්දාගාරය පිරියෙදුම් -
යැගේමිසි
රසායනාගාරය - හොංකොං
උපකරණ සහ පහසුකම් සැපයීම - සවුත් ඊස්ට් ඒෂියා ෆිල්ම්ස් ලොකේෂන් සර්විසස්
(ප්‍රයිවට්) ලිමිටඩ්
දෙබස් කැවීම් - සරසවි චිත්‍රාගාරය
සංගීත අධ්යක්ෂණ - ආචාර්ය රෝහණ වීරසිංහ
ගීත ගායනා ශිල්පීන් හා පද රචකයින් - මා හදේ
කුසුමක් සේ - රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා - පද රචනය - ප්‍රීති රන්දෙනිය
මේ
සුරම්‍ය පාරාදීසේ - රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා - පද රචනය - සමන්ත පෙරේරා
කවුළු දොරටුවෙන් - අමරසිරි පීරිස් - පද රචනය - බණ්ඩාර ඇහැලියගොඩ
රෑනේ පාවෙන -
සුනිල් එදිරිසිංහ - පද රචනය - වසන්ත කුමාර කොබවක
පූජා - ජගත් වික්‍රමසිංහ - පද රචනය
- චන්ද්‍රන් රත්නම් - පරිවර්තනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
අතිරේක පසුබිම් ගීත -
නෙවර් ෆෙල්ට් දිස් වේ බිෆෝර් - ඇල්ස්ටන් කොක්, මිචෙල්
ඉට්ස් අ පේමි - ඇලිස්ටන් කොක්, මිචෙල්
නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, වසන්ති
චතුරානි, අශෝක පීරිස්, අයිරාංගනී සේරසිංහ, අචලා අලස්, ලීනා ද සිල්වා, සොමී රත්නායක,
අශෝක පෙරේරා, ශේෂා පලිහක්කාර, මානෙල් ජයසේන, ලකී වික්‍රමනායක, රංජිත් වික්‍රමසිංහ,
ධර්මදාස කුරුප්පු, ෂෙහාන් පෙරේරා, ශ්‍රියානි පෙරේරා, තලතා ගුණසේකර, ජෝර්ජ්
මැක්ඩොනල්ඩ්, බී. ආර්. සී. රාජසිරි
මේ මගේ සඳයි
තිරගත වූ දිනය - 2001 අගෝස්තු 10
ඉදිරිපත් කිරීම - බී පොසිටිව් මාධ්‍ය ඒකකය
නිෂ්පාදනය - ඉරන්ති අබේසිංහ
තිර රචනය සහ
අධ්‍යක්ෂණය - අශෝක හඳගම
සහාය අධ්‍යක්ෂණය - කීර්ති මුණසිංහ, හෙන්රි වර්ණකුලසූරිය
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
කැමරා සහාය - බ්‍රයන් රත්නසේකර, ආනන්ද බණ්ඩාර
හේරත්
ආලෝකකරණ ඒකකය - තිලක් පුෂ්ප කුමාර, වී. කේ. එල්. ප්‍රේමලාල්, කිංස්ලි රේමන්ඩ්,
මාටින් රණසිංහ, ගාමිණී මල්ලවාආරච්චි, සුදත් කුමාර
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - ගයාන් ගුණසේකර, ජගත් වසන්ත
අංග රචනය - සමරසිරි කඳනගේ සහාය - රොෂාන් රවීන්ද්‍ර කුමාර්, රුචිර දිනේෂ්
කලා
අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර
ශබ්ද පටිගත කිරීම් - දයානන්ද පෙරේරා, සරත් රණවක,
සුජිත් පෙරේරා
කලා අධ්යක්ෂණ සහාය - අජන්ත අලහකෝන්, ප්‍රියන්ත ප්‍රභාෂ්, ජනක
සමරදිවාකර, කාලිංග විතානගේ
කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
නිෂ්පාදන කළමනාකරණය -
එම්. කේ. ගුණදාස, ජගත් රූපස්සර
නිෂ්පාදන සහාය - සුනිල් පතිරණ, ප්‍රභාත් රත්නායක
සමන්ත කුමාර, ආරිය රණතුංග, අශෝක අමරවංශ, සමීර වත්තේ ආරච්චි, දර්ශන ගමගේ
නාමාවලිය - ප්‍රේම් දිසානායක, ෆාස්ට් ඇඩ්ස් ශබ්දාගාර සහ තාක්ෂණික සහාය - ෆිල්ම්
ලොකේෂන් සර්විසස්, සරසවි චිත්‍රාගාරය, ද වීඩියෝ ටීම්, ඊස්ටර්න් රෙකෝඩින්, ඩිල්
ෆිල්ම්ස්
රසායනාගාර සහ පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
සේයාපටයේ උත්පාදනය - කොඩැක් විෂන් වර්ණ දළ සේයාපට
නළු නිළියන් - සෞම්‍ය ලියනගේ, දිල්හානි ඒකනායක, ඩබ්ලිව්. ජයසිරි, ලින්ටන් සේමගේ,
අනෝමා ජිනාදරී, හේමසිරි ලියනගේ, සෝමලතා සුභසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, ජය ශ්‍රී
චන්ද්‍රජිත්, ජගත් චමිල, නදී කම්මැල්ලවීර, නදිත දිනේෂ්, සුනිල් හෙට්ටිආරච්චි,
කීර්ති මුණසිංහ, ප්‍රියන්ත ප්‍රභාෂ්, ජගත් රූපස්සර, ජනක සමරදිවාකාර, ජමින්
විජේන්ද්‍ර ප්‍රනාන්දු, අශෝක අමරවංශ
වසන්තයේ කුණාටුවක්
තිරගත වූ දිනය - 2001 අගෝස්තු 24
ඉදිරිපත් කිරීම - ෂර්මිලා ෆිල්ම්ස්
නිෂ්පාදනය - ෂර්මිලා ජයවර්ධන ගෝනවල
තිර රචනය, දෙබස් රචනය, අධ්‍යක්ෂණය - එඩ්වින්
පීරිස් කතාව - ද්‍රවිඩ චිත්‍රපටයක් ඇසුරිනි
සහාය අධ්‍යක්ෂණය - සමන් සිල්වා කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
කැමරා සහාය - එම්.
අනුර, එච්. මාටින්, ඩබ්ලිව්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත
සංස්කරණය - සිරි කේ. විතාරණ
අංග රචනය සහ නාමාවලිය - ජී. ඩී. නන්දසේන කලා අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රමකීර්ති
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්දකුමාර සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස් ශබ්ද පරිපාලනය
- ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත පෙරේරා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
රසායනාගාර පාලක - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග
සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
සැකසුම -
ටී. කේ. චිත්‍රාගාරය, ඩිල් ප්‍රොසෙස් බත්තරමුල්ල
නිෂ්පාදන කළමනාකරණය - එම්. හිල්මි සෙයිනුදීන්
ප්රචාරක කටයුතු - විජේන්ද්‍ර ෆිල්ම්
ඇන්ඩ් ඇඩ්වටයිසිං
දළ සේයාපට - ඩිල් ප්‍රොසෙස්
නිශ්චල ඡායාරූප - ප්‍රේමසිරි වික්‍රමආරච්චි
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රියනාත් රත්නායක
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට
කොණ්ඩා සැකසුම - ලලිත්
ධර්මවර්ධන සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්
ගීත හා ගායන ශිල්පීන් - රන්වන් රිදී
කාසි - සංජීවනී වීරසිංහ - පද - හේමසිරි හල්පිට
මා දරුවෝ නොහඬවා - ලතා වල්පොල,
ග්‍රේෂන් ආනන්ද
මා දරුවෝ නොහඬවා - ලතා වල්පොල
නළු නිළියන් - ශෂී විජේන්ද්‍ර, නදීකා
ගුණසේකර, ප්‍රියංකර පෙරේරා, අනෝෂා සොනාලි, ජේ. එච්. ජයවර්ධන, තිලක් කුමාර රත්නායක,
කපිල සිගේරා, උදය කුමාරි, සචිනි ජයවර්ධන, කුසුම් මල්දෙනිය, බන්දුල කේ. ජාගොඩ,
සැන්ඩෝ හැරිස්
සීතල ගිනිකඳු
තිරගත වූ දිනය - 2002 මාර්තු 22
කතා සංකල්පය - බන්දු සමරසිංහ
කතාව, දෙබස්, තිර රචනය, කැමරාකරණය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය - දයා විමලවීර
සහාය
අධ්‍යක්ෂණය සහ සංස්කරණය - ශිරන්ති විමලවීර
සංස්කරණය - උපසේන විමලවීර සහාය - හසෝධන
කොටුගොඩ
අංග රචනය - ජේ. සුරනිමල සහාය - අජිත් ලොකුගේ
කලා අධ්‍යක්ෂණය - තිස්ස
වීරවර්ධන සහාය - සුමිත් හිරාන්, හසෝධන කොටුගොඩ
සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්
ශබ්ද සහාය - පාලිත
සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන
රසායනාගාර පහසුකම්, චිත්රාගාර පහසුකම් -
ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
නිෂ්පාදන කළමනාකරණය - යූ. කේ. මහින්ද
නිශ්චල ඡායාරූප -
අතුල ජයසුන්දර
නිෂ්පාදන සහාය - සරත් වීරසිංහ
කැමරා සහාය - ලලිත් තෝමස්,
ප්‍රැන්ක්ලීන් රූප්, ඒ. ඒ. පේ‍්‍රමදාස, චමින්ද පතිරත්න, ජෝර්ජ් මරියදාස්, එම්. වී.
ප්‍රභාත්
කැමරා හැසිරවීම - එම්. වී. හේමපාල (තලේ)
කොණ්ඩා මෝස්තර - ඒ. ඒ. සෝමදාස,
ඩිලන්ති විමලවීර
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
සංගීතය - සරත්
දසනායක
ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සමන්
චන්ද්‍රනාත් වීරසිංහ, සිරිසේන විමලවීර
ගීත ගායනය - විශාරද නන්දා මාලිනී, විශාරද
චන්ද්‍රිකා සිරිවර්ධන, මායා දමයන්ති, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියංකර පෙරේරා, වික්ටර්
විජයවන්ත, සුසිල් පෙරේරා, වෝල්ටර් ප්‍රනාන්දු
ගීත - භව තෘෂ්ණා ධන තෘෂ්ණා - විශාරද
නන්දා මාලිනී
ගැටපිච්ච සුවඳට බඹරු වඩින්නා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
හැඩ පෙන්නුවේ රාජා වැනි - වික්ටර් විජයවන්ත, වෝල්ටර් ප්‍රනාන්දු, මායා දමයන්ති,
සුසිල් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද
නළු නිළියන් - ජීවන් කුමාරතුංග, ඩිලානි අබේවර්ධන,
කමල් අද්දරආරච්චි, දිල්හානි ඒකනායක, ශෂි විජේන්ද්‍ර, මැණික් කුරුකුලසූරිය,
ප්‍රියංකර පෙරේරා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, දෙනවක හාමිනේ, දීපානි සිල්වා, මාක්
සැම්සන්, ප්‍රේමසිරි කල්පගේ, කිංස්ලි මාන්නම්පෙරුම, සුසිලා කෝට්ටගේ, උදය කුමාරි,
සැන්ඩෝ හැරිස්, ලක්ෂ්මන් ආරච්චිගේ, මල්ලිකා ප්‍රේමචන්ද්‍ර, සමන්මලී ප්‍රනාන්දු,
නවනන්දන විජේසිංහ, ප්‍රසන්න ෆොන්සේකා, චන්න පෙරේරා, වික්ටර් විජයවන්ත, ලාල් පීරිස්,
කපිල සිගේරා, විමලසිරි පෙරේරා, ගුණදාස කටුවාවල, උපාලි සෙනරත්, ගුණපාල කරුණාපතිරණ,
ජානක ජයලත්, තිස්ස විමලසිංහ, සී. සී. ෆොන්සේකා, සුමිත් හිරාන් ප්‍රනාන්දු, ලාල්
පාගොඩආරච්චි, චන්ද්‍රසිරි ලියනආරච්චි, එච්. එම්. සෝමරත්න
පිස්සු ඩබල්
තිරගත වූ දිනය - 2002 මාර්තු 20
ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස්
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
සම අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්, සුදේශ් වසන්ත පීරිස්
කතාව, දෙබස්, තිර නාටකය -
සුනිල් සෝම පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර්
කැමරා ක්‍රියාකරවීම - ලලිත්
තෝමස්
කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ප්රැන්ක්ලින් රූප්, සිසිර ගලබඩගේ, ඩබ්.
හේමන්ත
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය සහ කොණ්ඩා සැරසිලි - සරත් රණවීර
සහාය - ඉන්දික උදාර ලංකා
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී
විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, නිමල් රණවක, කේ. වී. නන්ද කුමාර, සුසන්ත
ධර්මප්‍රිය, ජගත් චාමින්ද
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය -
චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත් දිසානායක, එච්. ඒ.
ඇල්බට්, නිමල් පෙරේරා වර්ණ
රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
සැකසුම -
සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග, සංජය ජයසිංහ
නිෂ්පාදන
අධිකාරි - සුදේශ් වසන්ත පීරිස්
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
කැමරා උපකරණ සැපයීම සහ
සංස්කරණ මැදිරිය - සුනිල් ටී. ෆිල්ම්ස්
ප්රචාරක නිලධාරීන් - යූ. ඩබ්. ප්‍රේමරත්න,
ඩබ්ලිව්. කරුණාතිලක, ඩබ්ලිව්. චන්ද්‍ර විජේවර්ධන සිල්වා
විදුලි ආලෝකය සැපයීම -
චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්ස්, සුනිල් ටී. සිනමා
ප්‍රවාහන පහසුකම් - නිශාන්ත දිසානායක,
ජානක කුමාර, චන්ද්‍රසිරි
පොලිස් ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය
ගීත හා ගායන ශිල්පීන් -
මීදුම් ගලාකන්දේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මා කොමලවතී කෝලවතී - එච්.
ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා
නළු නිළියන් - බන්දු සමරසිංහ, විජය නන්දසිරි, රන්ජන්
රාමනායක, දිල්හානි ඒකනායක, සුසිලා කෝට්ටගේ, ෆ්‍රෙඩී සිල්වා, රෙක්ස් කොඩිප්පිලි,
ඩිලානි අබේවර්ධන, ප්‍රියංකර පෙරේරා, කේ. ඒ. පියකරු, දොන් ගයි, මාක් සැම්සන්, සමන්
අල්මේදා, කපිල සිගේරා, පියතිලක අතපත්තු. සිසිර කුමාරතුංග, චව්වා අතපත්තු, අනුර
වීරසිංහ, අයේෂා සඳමාලි, රෝහණ
ඇන්ටන්. ජේ. ප්‍රනාන්දු
|