ජනක අලුත් තනතුරකට
ජනක
අලුත් තනතුරකට
ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, සිනමා ලේඛකයකු වන ජනක මල්ලිමාරච්චි පසුගිය දා
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය උපදේශක තනතුරකට පත්විය.
ඔහු මෙයට ප්‍රථම තැපැල් හා
විදුලි සංදේශ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් සේවය කරන ලදී.
ජාතික
රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරන ලද
ටෙලි නාට්‍ය අතර ගිම්හානය නිමාවිය, පහන් සිතක් වඩා කැපී පෙනේ.
ග්‍රන්ථකරණයේද යෙදෙන
ජනක පසුගිය දා රතු අඟුරු සහ මහපාරේ සිටුවරයෝ යනුවෙන් පොත් ද්විත්වයක් ද එළිදක්වන
ලදී.
ප්‍රසාද්
|