වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




‘පබා’ ට අලුත් වගකීමක්

‘පබා’ ට අලුත් වගකීමක්

අප හිතාදර ජනපි‍්‍රය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබාට අලුත් තනතුරක් ලැබිලා.

මට විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී ධුරයක් ලැබුණා. මින් ඉදිරියට මට ගොඩක් වැඩ තියේවි. මේ තනතුරේ හිඳිමින් මට කරන්න පුළුවන් සේවාව කැපවීමෙන් මා කරනවා. ඒ වගේම හැකි හැමෝටම උදවු කරන්නත් මා බලාපොරොත්තු වෙනවා.

පසුගිය දා ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාරයාංශයේදියි මං වැඩ භාර ගත්තෙ. බොහොම සතුටින් ලද තනතුරේ වැඩ කටයුතු කරගෙන යනවා.