වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය 130

තාත්තයි දුවයි

තිරගත වූ දිනය – 1984 – අපි‍්‍රයෙල් 12

ඉදිරිපත් කිරීම - ගෝල්ඩ් ස්ටාර් ෆිල්ම්ස්

නිෂ්පාදනය සහ කතාව - ආර්. කේ. රාජා

අධ්‍යක්‍ෂණය – මූ. අරුක්ගොඩ

දෙබස් සහ සහාය අධ්‍යක්‍ෂණය – ධර්ම ශ්‍රී මුණසිංහ

තිර රචනය - සිරිල් ඒ. සීලවිමල

කැමරාකරණය – එම්. ඒ. ගෆූර්

කැමරා සහාය – ජී. ඩී. නන්දසේන

සංස්කරණය – කාලිංග ද. සිල්වා

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්‍ෂණය – ඇහැලියගොඩ සෝමතිලක

නැටුම් අධ්‍යක්‍ෂණය - සිරිල් අමරසිංහ

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිමහත්තයා, ආර්. ඒ. ඩබ්ලිව්. රණවන, ලලිත් පාලිත සිල්වා, උපාලි අරම්පොළ

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවි ලැබ්

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය

නිෂ්පාදන අධිකාරී – ලයනල් පඬුවාවල

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරය

සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන

ගීත – මලින් මලට පැන ඉගිලෙන

සමනලයින්නේ – නීලා වික්‍රමසිංහ

ඈතින් ඈතට රහසේ - එච්. ආර්. ජෝතිපාල, නීලා වික්‍රමසිංහ

එහේ ඉඳන් ආවෝ අපි – එච්. ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා

නළු නිළියන් - ජෝ අබේවික්‍රම (ලව්රිස්), සනත් ගුණතිලක (සාලිය), අනෝජා වීරසිංහ (අනෝජා), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (සැම්සන්, පෝල්), රෙක්ස් කොඩිප්පිලි (සාලියගේ පියා), සෝනියා දිසානායක (සාලියගේ මව), ෆෙ‍්‍රඩී සිල්වා (සිල්වා), විල්සන් කරුණාරත්න (කරු), රත්නපුරේ ජයසූරිය (ජයේ), කිංස්ලි දිසානායක (නානා චෙට්ටියාර්), නාරද මුණසිංහ, බර්ටි සුනිල්, මංජුලා විතානගේ, අබේරත්න ජයසූරිය, කරුණාදාස අතුරුගිරිය

ප්‍රදර්ශනය – එල්ෆීන්ස්ටන් ඇතුළු සිනමාහල් 13 කදී.


කැකිල්ලේ රජ්ජුරුවෝ

තිරගත වූ දිනය – 1984 අපි‍්‍රයෙල් 14

ඉදිරිපත් කිරීම – පිරමීඩ් ෆිල්ම්ස්

නිෂ්පාදනය, කතාව, තිර නාටකය, සම

අධ්‍යක්‍ෂණය සහ පසුබිම් සංගීතය – තිස්ස නාගොඩවිතාන

සම අධ්‍යක්‍ෂණය - සුනිල් ආරියරත්න

දෙබස් - සුනිල් ප්‍රේමකුමාර

සහාය අධ්‍යක්‍ෂණය - සුනිල් ප්‍රේමකුමාර, නිමල් තෙන්නකෝන්

කැමරාකරණය – මර්සලීන් එස්. පෙරේරා

කැමරා සහාය – රංජිත් පෙරේරා

සංස්කරණය – ලාල් දිසානායක සහාය - ස්ටැන්ලි ද අල්විස්

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්‍ෂණය - ලයනල් සිල්වා

කලා සහාය - සුගත් මුදලිගේ, ප්‍රේමදාස හීනටිගල

ශබ්ද පරිපාලනය – ඩී. එම්. පුංචිහේවා

රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්

සැකසුම – ලංකා චිත්‍රාගාරය

නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ

විදුලි කාර්මික ශිල්පී – නන්දන ප්‍රනාන්දු

සහාය- පී. ආරුමුගම්, සුනිල් ද සිල්වා

ගීත පටිගත කිරීම - ලාල් දිසානායක

දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග, ඒ. එම් රියාස්, ලයනල් ගුණරත්න

නිෂ්පාදන කළමනාකරණය – කුමාරි නාගොඩවිතාන

ගී තනු හා සංගීතය – පී. ඇල්. ඒ. සෝමපාල

නිශ්චල ඡායාරූප - ලෙස්ලි අමරසිංහ

ගීත සහ ශිල්පීන් - අන්දරේ මන් දන්නේ රට්ටුන් - ෆෙ‍්‍රඩී සිල්වා (ආනන්ද එස් විජේසිරි)

හිරුගෙන් අවසර නැත ඉල්ලන්නේ - ෆෙ‍්‍රඩී සිල්වා, උපාලි කන්නංගර, තිස්ස නාගොඩවිතාන (සෝමරත්න ලියනගේ)

කැකිල්ලේ රජා රජුන්ගෙත් රජා - උපාලි කන්නංගර, තිස්ස නාගොඩවිතාන, ෆෙ‍්‍රඩී සිල්වා, ශ්‍යාමලී ලිවේරා (ආනන්ද එස්. විජේසිරි)

අම්මපා සුන්දර ගීත ගය ගයා - උපාලි කන්නංගර, තිස්ස නාගොඩවිතාන, ෆෙ‍්‍රඩී සිල්වා (සුනිල් ප්‍රේමකුමාර)

නළු නිළියන් – ඇන්තනි සී. පෙරේරා (කැකිල්ලේ රජ්ජුරුවෝ), බී. එස් පෙරේරා (පොල්බෑ මූණා), පියදාස විජේකෝන් (මහදැනමුත්තා), දොන් සිරිසේන (රබ්බඩ අයියා), චන්ද්‍රසිරි කොඩිතුවක්කු (පුවක් බඩිල්ලා), සුනිල් ප්‍රේමකුමාර (කෝටු කිතයියා), බන්දුල ගලගෙදර (ඉඳිකටු පැංචා), ලයනල් සිල්වා (රයිගමයා), ෆෙ‍්‍රඩී සිල්වා (අන්දරේ), ලිලියන් එදිරිසිංහ (මහදැනමුත්තගෙ බිරිඳ), වසන්ති චතුරාණි (දියණිය), හියුගෝ ප්‍රනාන්දු, එල්, එම්. පෙරේරා, ජයසේකර අෆොන්සු, අවන්ති අෆොන්සු, තනුජා කුමාරි, ගුණපාල වීරසේකර, මහේෂ් ජයතිලක.