වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




මේ පොත කුමක්ද? මේ නළුවා කවුද?

මේ පොත කුමක්ද? මේ නළුවා කවුද?

අපේ රටේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් ප්‍රථම වතාවට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියලා ආරංචියි. ඒ සඳහා රංගනයෙන් දායක වෙන්නෙත් තවත් විශිෂ්ට රංගධරයෙක්. සම්මානනීය වන්නට නිර්දේශිත විශේෂ වූ නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කෙරෙන්නෙත් කියලා ආරංචි වුණාම කොහොම හරි අපිත් මේ තොරතුරු හොයා ගත්තත් අධ්‍යක්ෂවරයා නම් කිව්වේ දැන්මම මේ ආරංචිය ප්‍රසිද්ධ කරන්න එපා කියලා. ඒ නිසා අපි ඔහුට තව විස්තර හෙළි නොකරන්න පොරොන්දු වුණා. කොහොම වුණත් ඉදිරියේදී මේ චිත්‍රපටය ඔබට නරඹන්න අවස්ථාව ලැබේවි.