වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




පළාත් සභා දෙකට කලාකරුවන් අටක්

පළාත් සභා දෙකට කලාකරුවන් අටක්

පසුගියදා පැවැත් වූ බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී කලාකරුවෝ කිහිප දෙනෙක්ම ජය ලැබූහ.

ගීතා කුමාරසිංහ, රොජර් සෙනෙවිරත්න, මල්ෂා කුමාරණතුංග, පියල් නිශාන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද, රොඩ්නි ෆේෂර්, උදාර රත්නායක එක්සත් ජාතික පක්ෂයෙන් ද, නලීන් ප්‍රදීප් උඩවෙල, රවීන්ද්‍ර යසස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ද බස්නාහිර සහ දකුණු පළාත් සභාවට තේරී පත්වුණු කලාකරුවන්ය.