වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් මියුසික් වීඩියෝවක්

අලුත් මියුසික් වීඩියෝවක්

නිවේදක ළහිරු මුදලිගේ

මේ දවස්වල මම අලුත් මියුසික් වීඩියෝ කිහිපයකම ෂූටින් යොදාගෙන තියෙන්නෙ. ඊට අමතරව විශේෂ වැඩ කටයුතුª නම් යොදා ගෙන නැහැ.සුපුරුදු පරිදි නිවේදන කටයුතුවලටත් දායකත්වය ලබා දෙනවා. මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම උදයකාන්ත වර්ණසූරියගේ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයටත් දායක වුණා. එයත් නුදුරේදි තිරගත වේවි.