වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ලයනල් සේවයෙන් සමුගත් දා

ලයනල් සේවයෙන් සමුගත් දා

ආචාර්ය නිහාල්සිංහ මහතා අතින් ලයනල් උපහාර තිළිණ ලැබූ මොහොත. පසෙකින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා ද සිටී.
 

පවුලේ පිරිවර සමඟ ලයනල් කේක් කපමින්

හතළිස් වසරකට අධික කාලයක් කැලණිය සරසවි චිත්‍රාගාරයේ ප්‍රධාන ශබ්ද පරිපාලකවරයා වශයෙන් සේවය කළ ලයනල් ගුණරත්න විශ්‍රාම ගිය දින ඔහු වෙනුවෙන් සංවිධානය කළ සමු ගැනීමේ උත්සවයක් පසුගියදා දළුගම සරසවි චිත්‍රාගාර පරිශ්‍රයේදී පැවැත්විණ.

ප්‍රියංකා සමරවීරගේ මව මිය යයි

රංගන ශිල්පිණී ප්‍රියංකා සමරවීරගේ ආදරණීය මව වූ ඇලන් ජයවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇගේ වයස අවුරුදු 85 කි. ඇයගේ අවසන් කටයුතු පසුගියදා කුරුඳුගස්මානාන බදුරුලිියේදී සිදු කෙරිණි.