වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන උළෙලේ වැඩ

සම්මාන උළෙලේ වැඩ

ප්‍රවීණ මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාර

මම මේ දවස්වල 19 වැනි සුමති සම්මාන උළෙලේ කටයුතු වෙනුවෙන් තමයි කාලය වැය කරන්නේ. ගතවෙන හැම දවසක්ම මට සුවිශේෂ දවසක්. ඒ අතරේ ඉදිරි සතිය තුළ මගේ උපන් දිනය යෙදුණත් මම කවදාවත් උපන් දිනය සමරන්නේ නම් නැහැ. මගේ මවගේ අභාවය සිදු වූණෙත් එවැනි දිනකදීමයි. එදාට පවුලේ හැමෝම එකතු වෙලා ආගමික වතාවත්වල යෙදෙනවා.