වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




නිපුන් විභාගයට සූදානම්

නිපුන් විභාගයට සූදානම්

ගායන ශිල්පිනී විශාරද සධානා අබේසේකර

මම මේ දවස්වල ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ලබන වෙසක් උත්සවයට බොදු ගී ඇතුළත් සංයුක්ත තැටියක් එළි දක්වන්න සූදානම් වෙනවා. එහි මගේ ආච්චි අම්මා සහ අම්මා ගැයූ ගීත තමයි ඇතුළත් වෙන්නේ. ඒ වගේම රාජකීය විද්‍යාලයේ දරුවන්ට සංගීත දැනුම ලබා දෙන අතරම සංගීත් නිපුන් විභාගයටත් සූදානම් වෙනවා. මේ වසර අග භාගයේදී ඒ වෙනුවෙන් ඉන්දියාවට යන්නත් නියමිතයි.