වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




පොත්පත් කියවමින් රංගන ශිල්පිනී

පොත්පත් කියවමින්

රංගන ශිල්පිනී

චන්ද්‍රා කළුආරච්චි

මම නම් මේ දවස්වල ගෙදරට වෙලා පොතපත කියවමින් බොහොම විවේකීව කාලය ගත කරනවා. වෙනත් විශේෂ වැඩ කටයුතු නම් යොදා ගෙන නැහැ. මේ සතියේදී මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා.

එදාට ගෙදර හැමෝටම රස විඳීන්න කිරිබතක් හදන්න බලාපොරොත්තු වෙනවා. සිංහල අලුත් අවුරුද්දත් ළඟ එනවානේ. ඒ වෙනුවෙනුත් දැන් සූදානම් වෙමින් සිටින්නේ.