වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘සත් පියවරු’ට ප්‍රතිචාර

 ‘සත් පියවරු’ට ප්‍රතිචාර

රංගන ශිල්පී තරංග දිසානායක

මම නිෂ්පාදනය කරන ‘සත් පියවරු’ ටෙලි නාට්‍ය මේ දවස්වල හිරු රූපවාහිනියේ රාත්‍රී 9.00 ට විකාශය වෙනවා. ඒ ටෙලි නාට්‍යයට බොහෝ දෙනාගෙන් ලැබෙන ප්‍රතිචාරත් සමඟ සිතට දැනෙන්නේ සතුටක්. ඒ වගේම තූර්යා ටෙලි නාට්‍යයෙත් මම රඟපාන සෙනරත්ගේ චරිතයත් මේ දවස්වල බොහොම ජනප්‍රිය චරිතයක් වෙලා. ඒ අතර මා නිෂ්පාදනය කරන ඊළඟ ටෙලි නාට්‍ය වුණු ‘කුටු කුටු මාමා’ ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් කටයුතුත් ළඟදීම ආරම්භ කරන්නට නියමිතයි.