වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ගීත එකතුවක්

ගීත එකතුවක්

ගීත රචක රවී සිරිවර්ධන

තව මාස කිහිපයකින් එළිදකින මගේ නිර්මාණ රැගත් සී. ඩී. එකේ ගීතවල පටිගත කිරීම් අතරයි මා මේ දවස්වල කාලය ගත කරන්නේ. ඒ සී. ඩී. එක නිර්මාණය වෙන්නේ ප්‍රවීණ පරපුර වගේම නව පරපුරේ ගායක – ගායිකාවන්ගේ සුසංයෝගයකින්. ඒ වගේම මගේ ගීත එකතුවක් මේ එළි දැක්වෙන්නේ වසර 5 කට පමණ පසුවයි. ඒත් සමඟම ගීත පොතක්ද එළි දක්වන්නටත් සිතාගෙන ඉන්නවා.