වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඇදුරුතුමනි, සුබ උපන් දිනයක්

ඇදුරුතුමනි, සුබ උපන් දිනයක්

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විශේෂ අතිරේකය

කෙටි හා වාර්තා චිත්‍රපට

Soliloquy - 1949

Farewell To Childhood - 1950

A Singhalese Dance - 1950

Conquest In The Dry Zone - 1954

Be Safe or Be Sorry - 1955

Too Many Too Soon - 1961

Home From The Sea - 1961

Foundation into The Future - 1964

Steel - 1969

Forty Leagues From Paradise - 1970

Kandy Perahara - 1971

Village of The Sea

නගරය පිරිසිදුව තබා ගනිමු - 1975

මත් ද්‍රව්‍ය - 1996

මිරිසවැටිය

රජුන්ගේ සිහිනයක්

වෘතාන්ත චිත්‍රපට

රේඛාව - 1956

නිෂ්පාදනය – චිත්‍ර ලංකා

සන්දේශය - 1960

නිෂ්පාදනය - සීමාසහිත සිනමාස්, කේ. ගුණරත්නම්

ගම්පෙරළිය - 1963

නිෂ්පාදනය - සිනෙ ලංකා - ඇන්ටන් වික්‍රමසිංහ

දෙලොවක් අතර - 1966

නිෂ්පාදනය - සිනෙ ලංකා, ඇන්ටන් වික්‍රමසිංහ

රන්සළු - 1967

නිෂ්පාදනය – චාමිකර ෆිල්මිස්

ගොළු හදවත - 1968

නිෂ්පාදනය - සිලෝන් ස්ටුඩියෝ

අක්කර පහ - 1970

නිෂ්පාදනය - සිලෝන් ස්ටුඩියෝ

නිධානය - 1972

නිෂ්පාදනය - සිලෝන් ස්ටුඩියෝ

දෑස නිසා - 1975

නිෂ්පාදනය - නෝර්ත් වෙස්ටන් එන්ටප්‍රයිසස්

මඩොල් දූව - 1976

නිෂ්පාදනය – ලක්ලුම්ස්

The God King - 1976

නිෂ්පාදනය – දිමිත්‍රි ඩි ගෘන්වෝල්ඩ්

වීර පුරන් අප්පු - 1978

නිෂ්පාදනය - ශලංකා ෆිල්ම්ස්, - ටිරොන් ප්‍රනාන්දු

අහසින් පොළොවට - 1978

නිෂ්පාදනය – යූ. ඩබ්ලිව්. සුමතිපාල

පිංහාමි - 1979

නිෂ්පාදනය – ජාතික චිත්‍රපට සංස්ථාව

බැද්දේගම - 1981

නිෂ්පාදනය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

නිෂ්පාදන

කලියුගය - 1983

නිෂ්පාදනය – තරංගා ෆිල්ම්ස්

යුගාන්තය - 1985

නිෂ්පාදනය – තරංගා ෆිල්ම්ස්

අවරගිර - 1995

නිෂ්පාදනය – ඩිල් ෆිල්ම්ස් ඉන්ටනැෂනල් ලිමිටඩ්

වෑකන්ද වළව්ව - 2003

නිෂ්පාදනය - තැප්‍රොබේන් පික්චර්ස්

අම්මාවරුනේ - 2006

නිෂ්පාදනය - සිළුමිණ ෆිල්ම්ස්

ලද හරසර :

කෙටි සිනමා අභියෝග කුසලානය (බ්‍රිතාන්‍ය - 1950 -Soliloquy

ආධුනික සිනමා රජත සන්නස (බ්‍රිතාන්‍ය) – 1950 -Farewell to Childhood

වැනිස් චිත්‍රපට උළෙලේ සම්මානය – 1954 - Canquest in the Dry Zone

රණමයුර සම්මානය (නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙල) 1965 – ගම්පෙරළිය

විචාරක සම්මානය (නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙල 1965 – ගම්පෙරළිය

Golden Head of Palenque සම්මානය (අන්තර් ජාතික චිත්‍රපට උළෙල - මෙක්සිකෝව) – 1965 – ගම්පෙරළිය

රිදී කුසලානය (අයර්ලන්ත කෝර්ත් අන්තර් ජාතිත චිත්‍රපට උළෙල) 1967 – රන්සළු

CIDALC සම්මානය (නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙල) 1969 - ගොළු හදවත

ගාන්ධි සාම ත්‍යාගය (නවදිල්ලි අන්තර් ජාතිත චිත්‍රපට උළෙල) 1969 – රන්සළු

රිදී සිංහ සම්මානය (වැනිස් අන්තර් ජාතික චිත්‍රපට උළෙළ) 1972 – නිධානය

ලන්ඩන් චිත්‍රපට උළෙලේ ඩිලප්ලෝමා සම්මානය – 1972 – නිධානය

ලෝකඩ පදක්කම (ළමා චිත්‍රපට උළෙල – යුගෝස්ලාවියාව) – 1972 – මඩොල් දූව

තුන්වැනි ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපටය සඳහා වන Akanaton ත්‍යාගය (කයිරෝ චිත්‍රපට උළෙල) – 1978 – අහසින් පොළවට

මොස්කව් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ CIFTEI ළමා චිත්‍රපට ජූරියේ ප්‍රථම ත්‍යාගය – 1981 – පිංහාමි

ප්‍රව්ඩා විශේෂ සම්මානය – 1981 – පිංහාමි

කාන් ඩිප්ලෝමා සම්මානය – 1981 – බැද්දේගම

ලන්ඩන් ඩිප්ලෝමා සම්මානය – 1981 – බැද්දේගම

කාන් ඩිප්ලෝමා සම්මානය – 1982 – කලියුගය

මොස්කව් අන්තර් ජාතිත චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපට දහය වෙනුවෙන් වූ සම්මානය – 1985 – යුගන්තය

හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය (රේඛාව) - දෙවන දීපශිඛා සිනමා සම්මාන උළෙල - 1957

හොඳම අධ්‍යක්ෂණය (ගම්පෙරළිය – ප්‍රථම සරසවිය සම්මාන උළෙල - 1964

හොඳම අධ්‍යක්ෂණය ( ගම්පෙරළිය) – එක්සත් ලංකා රසික සංගමයේ ප්‍රථම සම්මාන උළෙල – 1964 – ගම්පෙරළිය

හොඳම අධ්‍යක්ෂණය (දෙලොවක් අතර) - සිව්වැනි සරසවිය සම්මාන උළෙල - 1967

හොඳම අධ්‍යක්ෂණය (දෙලොවක් අතර – එක්සත් ලංකා රසික සංගමයේ තෙවන සම්මාන උළෙල - 1968

හොඳම අධ්‍යක්ෂණය (රන්සළු) – ප්‍රථම විචාරක සම්මාන උළෙල - 1968

හොඳම අධ්‍යක්ෂණය (ගොළු හදවත) - දෙවන විචාරක සම්මාන උළෙල - 1969

හොඳම අධ්‍යක්ෂණය (නිධානය) – පස්වැනි විචාරක සම්මාන උළෙල - 1972

තිස් හය වසරක සිංහල සිනමාවේ සුවිශිෂ්ට සිනමා කෘතිය (ගම්පෙරළිය) - සිව්වැනි ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උළෙල - 1977

නිර්මාණ අධ්‍යක්ෂණය කුසලතාව (අහසින් පොළවට) – හයවැනි ඕ. සී. අයි. සී. සම්මාන උළෙල - 1979

හොඳම අධ්‍යක්ෂණය (අහසින් පොළවට - සම සම්මාන) – පළමුවැනි ජනාධිපති සම්මානය - 1979

නිර්මාණශීලී අධ්‍යක්ෂණය (කලියුගය) – එකොළොස් වැනි ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උළෙල - 1984

හොඳම නිෂ්පාදනය (මායා) සරසවිය සම්මාන උළෙල - 1985

හොඳම අධ්‍යක්ෂණය (යුගාන්තය) අටවැනි ජනාධිපති සම්මාන උළෙල - 1986

හොඳම තිර රචනය – (සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා - සුමිත්‍රා පීරිස්) දහසය වැනි ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උළෙල - 1989

විශිෂ්ටතම සිනමා නිර්මාණය(කලියුගය - සම සම්මාන) දහහත් වැනි ඕ. සී. අයි. සී. සම්මාන උළෙල - 1990

හොඳම තිර රචනය (සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා)- සරසවිය සම්මාන උළෙල - 1990

නිමාණශීලී තිර රචනය – රජත සම්මානය (සක්මන් මළුව - සුමිත්‍රා පීරිස්) – තිස්වැනි ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උළෙල - 2005

කලා කීර්ති සම්මානය (ශ්‍රී ලංකාව) - 1977

විශිෂ්ට සිනමාවේදී සම්මානය (බ්‍රිතාන්‍ය) 1982

ස්වර්ණසිංහ සම්මානය (ශ්‍රී ලංකාව) - 1982

D.Litt  සම්මාන ආචාර්ය උපාධිය (කොළඹ විශ්ව විද්‍යාලය) - 1985

රණතිසර සම්මානය (සරසවිය සම්මාන උළෙල) - 1987

Commander of Arts and Letters  - යාවජීව සිනමා කර්තව්‍ය සඳහා වන ගෞරව නාමය (ප්‍රංශය) - 1992

ස්වර්ණ ජයන්ති පුරෝගාමි සම්මානය (ජනාධිපති සම්මාන උළෙල) - 1997

Legion de Honour ප්‍රංශ රාජ්‍ය සම්මානය - 1997

විශේෂ ජනාධිපති සම්මානය - 1998

රණමයුර යාවජීව සම්මානය (නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙල) - 2000

ඩු විල් ස්වර්ණ පද්ම සම්මානය ( ප්‍රංශය) - 2001

Golden Lotus Award (ප්‍රංශය) - 2002

Asian Film Culture Award (Asian Film Foundation) _ 2002

ච් ඹ්ඪබබ සම්මාන ආචාර්ය උපාධිය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය) - 2003

ශ්‍රී ලංකාභිමානය - මෙරට සිවිල් පුරවැසියකුට පිදෙන ඉහළම ගෞරවය - 2007

යුනෙස්කෝ ෆෙලෙනි රන් සම්ම්නය (කාන් චිත්‍රපට උළෙල) 2003

ගෞරව සභභාගීත්ව (Hon. FNPAS) සම්මානය - 2003

විශේෂ උපහාර තිළිණය - 2012