වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




නර්ථනයෙන් ප්‍රයෝජනයක් ගන්න චතුරිකා සූදානමක

නර්ථනයෙන් ප්‍රයෝජනයක් ගන්න චතුරිකා සූදානමක

මිස් අර්ත් කිරුළ දිනූ චතුරිකා ආරියවංශ ටෙනිසන් කුරේ සමඟ නිරන්තරයෙන් වේදිකාවේ හමුවන නිළියක් බවට පත් වෙලා. ටෙනීගේ අයෑම් ශ්‍රී ලංකා සහ සිවම්මා ධනපාල යන නාට්‍ය යුවළෙම ප්‍රධාන චරිත මවන්නේ චතුයි. ඇයට හිතිලා අලුත් වැඩක් කරන්න. කාලයක් තමන් හැදෑරූ නර්තනයෙන් ප්‍රයෝජනයක් ගන්නලු ඇය සූදානම් වෙන්නේ.

මේ වසරේ අලුත් බලාපොරොත්තුත් එක්ක නර්ථන කණ්ඩායමක් හදනවලු. ඊට පසුව දැවැන්ත නර්ථන ප්‍රසංගයක් කරන්නයි ඇයගේ අදහස.