වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

තිරගත වූ දිනය - 1997 ජුනි 06

ඉදිරිපත් කිරීම - සී. පී. ජේ. ෆිල්ම්ස්

නිෂ්පාදනය - චාල්ස් පී. ජේ. තෝමස්

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත සහාය - සුනිල් ජයවීර කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - උපුල් ප්‍රියන්ත ගුණසේකර අංග රචනය - සමරසිරි කඳනගේ කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත් සහාය- නිමල් රත්නසිරි

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ඩබ්. ජී. පොඩිරත්න, පී. ජයවීර, කේ. වී. නන්ද කුමාර, එස්. ඒ. ප්‍රේමදාස, විමල් රණවක, උපාලි අරම්පොල, සුසන්ත ධර්මප්‍රිය පිටපත් මුද්‍රණය සහ රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය කාර්මික සහාය - එන්. බන්දුසේන, බෙනඩික් ද සිල්වා, ඩබ්ලිව්. සුදත් විවිධ සහාය - වරුණ කුමාර, වින්ද්‍යා ලංකිකා කුමාරි, යසලාල් ලියනගේ, හෙන්රි ෆොන්සේකා අතිරේක ශබ්ද - ඩබ්. ජී. පොඩිරත්න සංස්කරණ හා ශබ්ද කටයුතු - සරසවි චිත්‍රාගාරය කැමරා හා විදුලි උපකරණ සැපයුම - සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා, ජනකලා සෙවණ ශබ්දාගාරය කොණ්ඩා සැරසිලි - අසංග හෙට්ටිආරච්චි දෙබස් පටිගත කිරීම - ආර්. රංජිත් පෙරේරා විගණන කටයුතු - ඇල්බට් සවරිමුත්තු නිෂ්පාදන කළමනාකරණය - නිහාල් සංජය නිෂ්පාදන විධායක - රෝයි ෆොන්සේකා නිශ්චල ඡායාරූප - උපුල් අශෝක ගොඩගේ සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ සහාය- නිමල් එදිරිසිංහ නළු නිළියන් - කමල් අද්දරආරච්චි (පාලිත), සංගීතා වීරරත්න (චාන්දි), ශ්‍රියන්ත මෙන්ඩිස් (සාගර), විජේරත්න වරකාගොඩ, මානෙල් ජයසේන, චිත්‍රා වරකාගොඩ, ශ්‍රීනාත් මද්දුමගේ, සඳුන් විජේසිරි, අජිත් ලොකුගේ, උදේනි අල්විස්, සඳුනි වර්ණසූරිය, ජිනප්‍රිය කල්යාන, මැල්කම් රාජපක්ෂ, විජිතා ශ්‍රියාණි, තුසිත් ලලින්ද රණවීර, කේ. ඩී. ජී. මොනිකා, එරනි බිනර වීරකෝන්, උත්පලා ගුණතිලක, උදිත චතුර ගෝමස්, දුලාංජලී චාරුලතා අබේකෝන් ධාවන කාලය- පැය 1 විනාඩි 50 සිනමා ශාලා - අශෝකා ග්‍රෑන්ඩ්පාස්, ක්වීන්ලන් - නුගේගොඩ, එමෙස් - මොරටුව, වේල්ස් - මහනුවර, පබ්ලික් හෝල් - ගම්පහ, රත්නාවලි - ජාඇල, සිනෙක්ස්පෝ - කුරුණෑගල, ප්‍රින්ස් - ගාල්ල, විජයන්ති - කඩුවෙල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, රෙක්ස් - බදුල්ල, ප්‍රිස්කා - කළුතර, එස්. කේ. සිනමා - මාතර


තිරගත වු දිනය - 1997 ජුනි 13

ඉදිරිපත් කිරීම - කොලට්ස් එන්ටර්ප්‍රයිසස් නිෂ්පාදනය - නිහාල් සිරිවංශ කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ටාටන් කැමරා අධ්‍යක්ෂණය - මාෂල් ස්ටැන්ලි කැමරා සහාය - රොහාන් කරුණාරත්න, චමින්ද පතිරණ, ඒ. ඩී. ප්‍රේමසිරි, පී. ඩී. ආරියපාල, සෝමදාස පෙරේරා සංස්කරණය - සිරි කේ. විතාරණ අංග රචනය - අනුර ජයසේකර කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් නැටුම් අධ්‍යක්ෂණය - විල්සන් කරුණාරත්න ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - ටී. ජයවීර, උපාලි පෙරේරා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ඒ. ඩී. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය, උපාලි අරම්පොල රසායනාගාර නිලධාරි - මහින්ද සෙනෙවිරත්න රසායනාගාර ශිල්පින් - එච්. ඒ. ඇල්බට්, කුමාර දඹදෙනිය, චමින්ද එස්. පෙරේරා, සරත් කුමාර, සුසන්ත මල්කාන්ත, සේනක මොහොට්ටාල, සමන්ත බණ්ඩාර, නිමල් කළුබෝවිල කැමරා උපකරණ, රසායනාගාර පහසුකම්, සංස්කරණ මැදිරිය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල

වර්ණ සංයෝගය - තිලක් අබේසිංහ

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) ධාවන කාලය - පැය 1 විනාඩි 30 දිග අඩි 8900 - පිටපත් ප්‍රමාණය - 15 සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස් ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීත හා ගායන ශිල්පීන් - සමනල මල් සමයේ ලෝකයේ - අශෝක පීරිස්, සංජීවනී වීරසිංහ නළු නිළියන් - චන්කි ඉපලවත්ත, අනූෂා දමයන්ති, විල්සන් කරුණාරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර, ලක්ෂ්මන් ආරච්චිගේ, සුදත් කුමාර, රොහාන් පෙරේරා, මහේෂ් ද ප්‍රියලාල්, අරවින්ද ඉරුගල් බණ්ඩාර, ස්වර්ණා රත්නායක, කුසුම් මල්දෙනිය, සංජීවනී ගමගේ, ජී. තෙන්නකෝන්, කපිල සිගේරා, වර්ජිනියා ස්ලේවමන් ප්‍රදර්ශනය - රොක්ෂි - වැල්ලවත්ත, මානෙල් - දෙමටගොඩ ඇතුළු සිනමා ශාලා 15 කදී


තිරගත වූ දිනය - 1997 ජූලි 04

ඉදිරිපත් කිරීම - ශේෂාද්‍රි ෆිල්ම්ස්

නිෂ්පාදනය - ශිරාණි ප්‍රියසාද්

තිර නාටකය, අධ්‍යක්ෂණය, සංස්කරණය, කැමරාව හැසිරවීම සහ වෙනත් විශේෂ දර්ශන ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද් කතාව, දෙබස් - ටෙනිසන් කුරේ තිර නාටක සංශෝදනය සහ අතිරේක සංවාද, සහාය අධ්‍යක්ෂණය - කේ. ඩී. නික්ලස් කැමරාකරණය - නිමල්සිරි රෝසා සහාය - දිනේෂ් කුමාර අංග රචනය - ඊබට් විජේසිංහ අංග රචනා සහාය - ජගත් පෙරේරා, ජේ. සෙල්වරාජ්, මනෝ සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය - සාලිය ඩයස්, ඒ. පද්මසිරි ද සොයිසා කලා සහාය - සුරේෂ් කුමාරසිංහ, නිහාල් රාජපක්ෂ, ඒ. එම්. එම්. ෂිරෝස්, සුමිත් හේවාපාත සටන් අධ්‍යක්ෂණය, කඩු සටන්, මාරක පිමි - ටෙඩී විද්‍යාලංකාර ගීත, දෙබස් සංවාද පටිගත කිරීම, ශබ්ද පරිපාලනය සහ සංකලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, රෝහණ සිරිබද්ධන, පර්සි ගුණවර්ධන රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්

රසායනාගාර නිලධාරීන් - ඩබ්. ඒ. එච්. තිලකරත්න, පී. මහින්ද සෙනෙවිරත්න, නිශාන්ත විජේසිංහ, එච්. ඩී. කීර්ති පුෂ්පකුමාර, සංජීව බණ්ඩාර, ගාමිණී දිසානායක, අනිල් වීරසුරිය, බන්දුල අතුකෝරාළ සැකසුම් කටයුතු - ටී. කේ. චිත්‍රාගාරය, ඩිල් ප්‍රොසෙස්, ආර්. ටී. එස්. චිත්‍රාගාරය, සරස චිත්‍රාගාරය, ඩිප්රි ඇනිමේෂන් ස්ටුඩියෝ නිෂ්පාදන කළමනාකරණය - ලාල් කුමාර කුලසේකර, ප්‍රේම් ගුණරත්න, ලින්ටන් අබේසේකර

නිෂ්පාදන කාර්ය මණ්ඩලය - යසලාල් ලියනගේ, ප්‍රේමදාස සුභසිංහ, සෙනෙවිරත්න වික්‍රමසිංහ නිශ්චල ඡායාරූප - ලින්ටන් අබේසේකර නාමාවලිය - ජයන්ත කලංසූරිය ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය, ඩෙස් සෙන්ස්, නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය විශේෂ ප්‍රයෝග සහාය - ශිරාණි ප්‍රියසාද් ප්‍රවාහන පහසුකම් සැපයීම - ඒ. කේ. ට්‍රැවල්ස් දළ සේයාපට ඡේදනය - අසංක පෙරේරා කැමරා ආම්පන්න, විදුලි උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ලොකේෂන් සර්විසස් විදුලි ආලෝක සහාය - ආරියරත්න මහගෙදර, තිලක් පුෂ්ප කුමාර, ඊ. එම්. ලාල් කුමාර, අනුර කොඩිතුවක්කු, අනිල් පෙරේරා, පී. ඩී. ආරියපාල, නිලන්ත පෙරේරා ධාවන කාලය - විනාඩි 113 දිග අඩි 11180 පිටපත් ප්‍රමාණය- 15 රූ ගැන්වූ දින 16 සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, හේමසිරි හල්පිට, එච්. එස්. පෙරේරා, සුනිල් ආරියරත්න, ටෙනිසන් කුරේ ගීත - ඒ ලෝකේ මේ වාගේ - චන්ද්‍රිකා සිරිවර්ධන යම ලෝකේ මේ සංගීත නාදේ - ග්‍රේෂන් ආනන්ද, ආනන්ද පෙරේරා, පෙරල් ප්‍රනාන්දු දුවලා වරෙල්ලා අපේ රජා මේ - නුවන් ගුණවර්ධන, පෝල් ප්‍රනාන්දු ඔහේදැයි මහ දම්පතිනි - ග්‍රේෂන් ආනන්ද, ආනන්ද පෙරේරා නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ටෙනිසන් කුරේ, රන්ජන් රාමනායක, විමල් කුමාර ද කොස්තා, ප්‍රේමනාත් මොරායස්, මර්වින් ජයතුංග, වින්සන්ට් වාස්, සුනිල් හෙට්ටිආරච්චි, ආරියරත්න මහගෙදර, තේජා කිරිඇල්ල, ලලිත් වටවල, රාජු ගමගේ, ලාල් පීරිස්, සුනිල් බමුණුආරච්චි, රෝයි ද සිල්වා, ටෙඩී විද්‍යාලංකාර, රෙක්ස් කොඩිප්පිලි, ගාමිණී ගන්නිලේ, හේමප්‍රිය කන්ඩම්බි, පියදාස විජේකෝන්, ආනන්ද වික්‍රමගේ, රාජා සුමනපාල, සත්කාර් කාන්, එච්. ඒ. ප්‍රැන්සිස් ප්‍රනාන්දු, සුනිල් කුමාර, මානෙල් වානගුරු, රුවන්ති මංගලා, ලාංචනා පෙරේරා, දොන් ගයි, දොන් බොස්කෝ, ශ්‍රීනාත් මල්දෙනිය, දයා විද්‍යාලංකාර, ආනන්ද මල්දෙනිය, ජයන්ත ප්‍රනාන්දු, ප්‍රියන්ත රඹුක්කනගේ, ජයලත්, දෙනවක හාමිනේ, බේබි දිනක්ෂි, බේබි ශේෂාද්‍රි


තිරගත වූ දිනය - 1997 අගෝස්තු 08

ඉදිරිපත් කිරීම - සිංහගිරි චිත්‍රපට

නිෂ්පාදනය - සුගතදාස මාරසිංහ

අධ්‍යක්ෂණය හා කවි, ගීත ප්‍රබන්ධය - මිල්ටන් ජයවර්ධන කතාව, දෙබස්, තිර රචනය - සංජය ලීලාරත්න සහාය අධ්‍යක්ෂණය - සුසෙට් ක්‍රිස්ටීන් කැමරා අධ්‍යක්ෂණය - මර්සලින් එස්. පෙරේරා සහාය - යාපා ජයවර්ධන සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය - ඊබට් විජේසිංහ කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පී. සමරවීර, කේ. වී. නන්ද කුමාර, සුනිල් උපාලි, සුසන්ත ධර්මප්‍රිය, විමල් රණවක රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල රසායානගාර නිලධාරීන් - ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, පී. මහින්ද සෙනෙවිරත්න, නිශාන්ත විජේසිංහ, එච්. ඩී. කීර්ති පුෂ්ප කුමාර, සංජීව බණ්ඩාර, ගාමිණී දිසානායක, අනිල් වීරසූරිය, බන්දුල අතුකෝරාල සැකසුම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - බී. සී. ජයවර්ධන, ප්‍රේමචන්ද්‍ර කුරේ ඇඳුම් නිර්මාණය - කුමාරි අබේවික්‍රම

කොණ්ඩා සැකසුම - බත්තරමුල්ලේ සෝමේ දෙබස් පටිගත කිරීම - ආර්. ඒ. රංජිත් (සරසවි චිත්‍රාගාරය) සංගීතය හා ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) කාර්මික උපකරණ - ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපට නාමාවලිය - ඩික්සන් ෆොන්සේකා සහාය- සිසිර විජේසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත - මා කළ පවට ඔබ දුන් සමාවට - කවි - නන්දා මාලිනී සංසාරේ භවයෙන් භවයේ - නන්දා මාලිනී නළු නිළියන් - ජෝ අබේවික්‍රම, වීණා ජයකොඩි, සංජය ලීලාරත්න, සනෝජා බිබිලේ, මහේන්ද්‍ර පෙරේරා, නිරෝෂා හේරත්, ප්‍රියා රණසිංහ, නඩරාජා සිවම්, නවනන්දන විජේසිංහ, චන්ද්‍රා කළුආරච්චි, සජිත් මාධව, සචිනි නිරාෂා, ශ්‍රී නිමල් පද්ම කුමාර, සංජීවනී පෙරේරා සිනමා ශාලා - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, එමෙස් - මොරටුව, රත්නාවලී - ජාඇල, ප්‍රිස්කා - කළුතර, එස්. කේ. සිනමා - මාතර, වේල්ස් - මහනුවර, නිව් ලක්ෂ්මි - රත්නපුරය, විජයන්ති - කඩුවෙල, පබ්ලික් හෝල් - ගම්පහ, ප්‍රින්ස් - ගාල්ල, සිනෙක්ස්පෝ - කුරුණෑගල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව


තිරගත වූ දිනය - 1997 අගොස්තු 15

ඉදිරිපත් කිරීම - සිංහ සිනෙරු චිත්‍රපට නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - බන්දු සමරසිංහ කතාව, දෙබස්, තිර නාටකය - හෙක්ටර් විජයසිරි සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි කැමරා අධ්‍යක්ෂණය - එම්. වී. හේමපාල (තලේ) කැමරා සහාය - සුජිත් සුභසිංහ, ඊ. එම්. ප්‍රියන්ත, ඩබ්. පියසේන, එම්. අනුර, මාටින් රණසිංහ සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහ උපුල් ප්‍රියන්ත ගුණසේකර අංග රචනය - ගාමිණී කොස්තා කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ඩික්සන් ෆොන්සේකා සහාය සිසිර විජේසිංහ ශබ්ද පරිපාලනය හා සංකලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න - ඩිල් ප්‍රොසෙස්

රසායනාගාර සහාය - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්ප කුමාර සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - ස්වර්ණ සමරසිංහ නිශ්චල ඡායාරූප - සුනිල් ප්‍රේමකුමාර, සුනිල් බෝපගේ කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට විවිධ සහාය - රංජිත් අබේසිංහ, සමන් සිරිකුමාර, සරත් වීරසිංහ ප්‍රවාහන කටයුතු - ඒ. කේ. ට්‍රැවල්ස් - කෝට්ටේ ගීත ප්‍රතිවාදනය - ප්‍රේමසිරි රණවක ගීත පටිගත කිරීම - ජනකලා කේන්ද්‍රය කාන්තා ඇඳුම් සැපයීම - නන්දනී නානායක්කාර ඇඳුම් සැපයීම - ඕබන් රෝස් - නුගේගොඩ, මනෝ ටේලර්ස් - දෙහිවල කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස් සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - හෙක්ටර් විජයසිරි ගීත - සඳ අමුතුම විදියට මේ රැයේ - ලතා වල්පොල, බන්දු සමරසිංහ නෑ මා එදා - ලතා වල්පොල, බන්දු සමරසිංහ නළු නිළියන් - බන්දු සමරසිංහ, දිල්හානි අශෝකමාලා, බර්ටි ගුණතිලක, විමල් කුමාර ද කොස්තා, නවනන්දන විජේසිංහ, සුනිල් හෙට්ටිආරච්චි, සුසිලා කෝට්ටගේ, ශ්‍රියාණි මහවත්ත, රෝයි ජයවර්ධන, රහල් බුලත්සිංහල, සරත් සිල්වා, සැන්ඩෝ හැරිස්, ශෂිකලා සෙනෙවිරත්න, ලාංචනා ද සිල්වා, නිල්මිණි දේවගේ, සිසිර කුමාරතුංග, සුනිල් ප්‍රේමකුමාර, තුෂාර චමින්ද, මධුර ජයවර්ධන


තිරගත වූ දිනය - 1997 අගෝස්තු 29

ඉදිරිපත් කිරීම - අනිලා ෆිල්ම්ස්

නිෂ්පාදනය - අහමඩ් අන්වර් කතාව, දෙබස්, තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය - සමන්ත නීලවතුර

සහාය අධ්‍යක්ෂණය - ප්‍රසන්න කුමාර ලියනගේ කැමරා අධ්‍යක්ෂණය - එම්. වී. හේමපාල සහාය - ස්ටැන්ලි මාෂල්

ආලෝකකරණය - තිලක් පුෂ්පකුමාර, කරුණාරත්න පතිරණ, ආරියරත්න පෙරේරා, නිහාල් ඩී. සිල්වා, යූ. ජී. ගුණතිලක, ජී. එච්. ලාල් කුමාර, ගනේෂ් කුමාර සංස්කරණය - නිශාන්ත ප්‍රදීප්

අංග රචනය - හේමන්ත ගමගේ සහාය- කමල් ජයසුන්දර කලා අධ්‍යක්ෂණය - දමිත් නන්දලාල් සහාය- ඉන්දික ලියනගේ නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද ඉංජිනේරු - එම්. එම්. එම්. අල්විස් ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොෂෙස්, යූනියන් ෆිල්ම්ස් ලැබ් සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - ආර්. ඩී. ආනන්ද නිෂ්පාදන සහාය - ශාන්ත වික්‍රමපාල, එච්. ඒ. ආරියරත්න, බී. ඒ. නිමල් කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන, කේ. බී. ආරියපාල දළ සේයා පට ඡේදනය - අසංග පෙරේරා නිශ්චල ඡායාරූප - එම්. වී. හේමපාල නාමාවලිය - රාගවන් රවි සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගීත - ළං වී හිඳින්නේද කීව ද යළි වෙන්ව - ප්‍රදීපා ධර්මදාස තනි වුණේ ඇයි මේ ලෙසින් මා - ප්‍රදීපා ධර්මදාස, අයිවෝ ඩෙනිස් නළු නිළියන් - වීණා ජයකොඩි, රාසි අන්වර්, ක්ලීටස් මෙන්ඩිස්, ටෝනි රණසිංහ, ග්‍රේස් ආරියවිමල්, සනෝජා බිබිලේ, රොනී ලීච්, කුමාරි දිසානායක, චන්න විජේවර්ධන, සැම්සන් සිල්වා, සුනිල් සෝම පීරිස්, වින්ද්‍යා වරකාගොඩ, නිර්මලා ඩී. සිල්වා, නිල්මිණි බෝපිටිය,සන්ධ්‍යා ප්‍රියදර්ශනී

ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, හිමාලි - කිරිබත්ගොඩ, සෙයින්ස්තාන් - ග්‍රෑන්ඩ්පාස්, ජයලත් - කටුනායක, ෂැම්රොක් - වෙන්නප්පුව, ජුපිටර් - කුරුණෑගල, විජිත - රත්මලාන, සම්පත් - පානදුර, බ්‍රෝඩ්වේ - මාතර, අනූෂා - මහරගම, නිව්ටවුන් - ඇඹිලිපිටිය, රීගල් - අම්බලන්ගොඩ