වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




මනෝට උපහාර සම්මානයක්

මනෝට උපහාර සම්මානයක්

‘සූවිසි විවරණ’ චිත්‍රපටයේ රඟපෑම උදෙසා ඉන්දියවේ නවදිල්ලියේදී බයිස්කෝප් සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන දිනූ ජයලත් මනෝරත්නයන්ට හිමි සම්මානය ලංකාවේදී පිරිනැමීම සඳහා චාම් උත්සවයක් කොළඹ පදනම් ආයතනයේදී ඉන්දීය මහකොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ එහිදී ලබාගත් ඡායාරූප කිහිපයකි.