වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

මනමෝහිනී

තිරගත වූ දිනය - 1996 ජූනි 04

ඉදිරිපත් කිරීම - ඩබ්ලිව්. ජී. ගුණරත්න සහ සමාගම

නිෂ්පාදනය - ඩබ්ලිව්. ජී. එම්. එම්. පද්මිණී

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

සහාය අධ්‍යක්ෂණය - ධනේෂ් ලංකා

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්

කැමරා ක්‍රියා කරවීම - එච්. මාටින්

කැමරා සහාය ආලෝකකරණය - සුජිත් සුභසිංහ, එම්. අනුර, චාමින්ද සුජීව, නිමල් නන්දසිරි, එම්. වී. ප්‍රභාත්, තංගයියා

සංස්කරණය - එම්. එස්. අලිමාන් සහාය ධනේෂ් ලංකා පීරිස් අංග රචනය - ඊබට් විජේසිංහ සහාය ජගත් පෙරේරා

කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සහාය සුමුදු සමන්ත ද සිල්වා, උපනන්ද ජයසිරි

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා, ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ටී. ජී. සමරවීර, පී. ජයවීර, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න, ඩිල් ප්‍රොසෙස් රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ඇල්බට් අතිරේක ශබ්ද - පී. ඩී. ආරියපාල (ඩිල් ෆිල්ම්ස්) දෙබස් පටිගත කිරීම - ආර්. ඒ. රංජිත් පෙරේරා (සරසවි චිත්‍රාගාරය)

ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)

පටිගත කිරීමේ සහාය - මුදිත කුඹුකගේ, සුසන්ත පෙරේරා, ඩග්ලස් විජේකෝන්

ආභරණ සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය ඇඳුම් මැසීම - ඩ්‍රෙසන්ස් (කොල්ලුපිටිය) සන්ධ්‍යා ජයසූරිය, ලතා ප්‍රනාන්දු

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන

සහාය - අසංග හෙට්ටිආරච්චි දොඹකර ක්‍රියා කරවීම - එච්. එම්. ගාමිණී, එස්. එම්. සින්තුවත්තු, ගාමිණී විජේරත්න, සුමිත් රෝහණ, පී. රාජා

කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට, සම්පත් ෆිල්ම් සර්විස්

නිෂ්පාදන කළමනාකරණය - පී. ගුණසේකර සහාය - ධනපාල, සුමිත්, වික්ටර්

නිෂ්පාදන සැකසුම - චන්ද්‍ර මුතුතන්ත්‍රි, ලෙස්ලි ඊ. පීරිස් පසුතල සැකසුම - හේමේන්ද්‍ර ඩයස් නිෂ්පාදන විධායක - පී. එස්. ද මෙල්

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ආනන්ද පද්මසිරි, චන්ද්‍රදාස ප්‍රනාන්දු, කැමිලස් පෙරේරා ගීත - මායා දේවි, මායා දේවි - චන්ද්‍රිකා සිරිවර්ධන, ග්‍රේෂන් ආනන්ද සහ පිරිස මල් පිපි ලස්සනයි දස අතේ - ඇන්ජලින් ගුණතිලක හිරුගේ හිරුපානේ - දමයන්ති ජයසූරිය, ග්‍රේෂන් ආනන්ද සූත්තරේ නෑ කෝන්තරේ නෑ - වර්නන් පෙරේරා, ශ්‍රීලාල් අබේකෝන්, ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා සදා සෙනේ පුදා - ග්‍රේෂන් ආනන්ද, දමයන්ති ජයසූරිය

නළු නිළියන් - සබීතා පෙරේරා, රජීව් නානායක්කාර, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, දීපානි සිල්වා, විල්සන් කරුණාරත්න, රංජිත් පෙරේරා, විමල් කුමාර් ද කොස්තා, බර්ටි ගුණතිලක, ශ්‍රීලාල් අබේකෝන්, කේ. ඒ. පියකරු, දීපානි සිල්වා, පියදාස විජේකෝන්, සරත් සිල්වා, ටෙඩී විද්‍යාලංකාර, මහේෂ් ජයසිංහ, තිලක් රණතුංග, විජය ජයවර්ධන, මාධවී රණතුංග, ලක්මාල් ෆොන්සේකා, නිමල් කල්දේරා, විජය අබේගොඩ, ප්‍රියන්ත මනම්පේරි, අනූෂා දිල්රුක්ෂි, රංජිත් පීරිස්, හේමන්ත ඊරියගම, තිලකරත්න ලියනගේ, ධර්මසිරි වල්පොල, ප්‍රේමදාස, වසන්ත කුමාර
 

හිත හොඳ නම් වරදින්නේ නෑ

තිරගත වූ දිනය - 1996 ජූනි 04

ඉදිරිපත් කිරීම - රුක්ෂාණි ෆිල්ම්ස්

නිෂ්පාදනය සහ කතා තේමාව - පී. මෙත්තානන්ද සිල්වා අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. රංජිත් පෙරේරා

සහාය අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ කැමරා සහාය - රෝච් මිසියර්, සුමේන්ද්‍ර ද සිල්වා

ආලෝකකරණය - ඇස්. ඇම්. පියදාස, එම්. අසංග පෙරේරා, එච්. වී. නිමල් කුමාර සංස්කරණය - වින්සන්ට් ඩේවිඩ්

අංග රචනය - ගාමිණී කොස්තා කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

සටන් අධ්‍යක්ෂණය - ගාමිණී කුමාර රසායනාගාර කටයුතු - ඒ. අයි. ටී. ජොහාර් සේයාපට සැපයුම - ඩිල් ෆිල්ම්ස් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නොකෝ ශබ්දාගාරය වෙඩි බෝම්බ පිපිරවීම - රසික කුමාර අතුරුගිරිය, කරුණාදාස අතුරුගිරිය

කොණ්ඩා සැරසිලි - සෑම් පෙරේරා අතිරේක ඇඳුම්, උපකරණ සැපයීම - ශ්‍රී නාත් මල්දෙනිය නිෂ්පාදන සම්බන්ධීකරණ නිලධාරිනි - කාන්ති ද සිල්වා කැමරා උපකරණ - සෙවන් ආට්ස්

නිෂ්පාදන කළමනාකරණය - ජගත් වික්‍රමසිංහ සහාය එම්. චන්ද්‍රදාස පෙරේරා නිෂ්චල ඡායාරූප - කල්යාන චන්ද්‍රසේකර සංගීතය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ආනන්ද පද්මසිරි, හේමසිරි හල්පිට, ලක්ෂ්මන් මල්ලවආරච්චි

ගීත - සකුන්තලාදෝ - නුවන් ගුණවර්ධන, ලතා වල්පොල පෙම් ගීත රාවේ දැනේ - ඩබ්ලිව්. ප්‍රේමරත්න, ලතා වල්පොල ආවා මම පියාඹලා - එම්. එස්. ප්‍රනාන්දු, දිමුතු නානායක්කාර ලෝකය සෙව් ලෙසේ - ලතා වල්පොල, ක්ලීටස් මෙන්ඩිස්, නුවන් ගුණවර්ධන නළු නිළියන් - සංගීතා වීරරත්න, දමිත් ෆොන්සේකා, දේවේන්ද්‍ර මාක්ස්, සමෝජා බිබිලේ, ක්ලීටස් මෙන්ඩිස්, කාන්ති ලංකා, මර්වින් ජයතුංග, හයසින්ත් විජේරත්න, නාන් ශ්‍රී සාවිත්‍රි, විමල් කුමාර් ද කොස්තා, මිල්ටන් කුමාරප්පෙරුම, නිකුලස් මනමුතුගල, සුනිල් හෙට්ටිආරච්චි, සුසිලා කූරගම, තිස්ස විජේසුරේන්ද්‍ර, මියුරි සමරසිංහ, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, ආරියසිරි ගමගේ, විමල් වික්‍රමආරච්චි, ලාල් සේනාධීර, කපිල සිගේරා, රේණුකා කුමරගේ, නිල්මිණි ලියනගේ, ලාල් කුමාර, ගාමිණී කුමාර
 

සැබෑ මිතුරා දෙවියෙකි

තිරගත වූ දිනය - 1996 ජුනි 21

ඉදිරිපත් කිරීම - ජොහානා ෆිල්ම්ස්

නිෂ්පාදනය - ස්ටැන්ලි වර්ණකුල

කතාව, දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - උපාලි පියරත්න

සහාය අධ්‍යක්ෂණය සහ සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා කැමරා අධ්‍යක්ෂණය - ලලිත් ගුණවර්ධන කැමරා ක්‍රියාකාරිත්වය - ඇන්ටනි සිල්වා

සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ් අංග රචනය - ජී. නන්දසේන කලා අධ්‍යක්ෂණය - ප්‍රැටික් ඩේවිඩ්

නැටුම් අධ්‍යක්ෂණය - ජයසේන කෝට්ටේගොඩ ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එම්. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර් සැකසුම - සරසවි චිත්‍රාගාරය ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු (ටරිටා ශබ්දගාරය)

කැමරා උපකරණ සැපයීම - සෙවන් ආටිස් චිත්‍රාගාරය කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන දළ සේයා පට සැකසුම - ඩෙන්සිල් ජයවීර

නිෂ්පාදන කළමනාකරණය - ප්‍රෑන්ක් වර්ණකුලසූරිය, රන්ජන් ප්‍රනාන්දු නිෂ්පාදන අධිකාරි - සෝමපාල හෙට්ටිගොඩ, රූපා රාජගේ නාමාවලිය - තිලක් අශෝක මයුරතිස්ස (මයුර ඇඩ්ස්) සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සිරිල් ඒ. සීලවිමල, නෙවිල් ජයමහ

ගීත - මේ අපි වෙමු - නුවන් ගුණවර්ධන, වික්ටර් විජයන්ත, ලතා වල්පොල කාන්ති දී හිරු පෑයු සේ - නුවන් ගුණවර්ධන, වික්ටර් විජයන්ත, ලතා වල්පොල ජානි ඔබගේ ප්‍රේමේ - මායා දමයන්ති හිරකකරුවෝ අපි එක වාගේ - නුවන් ගුණවර්ධන, ෆ්‍රෙඩී සිල්වා, වික්ටර් විජයන්ත, ඔල්බන් පෙරේරා, සිරිල් හියුමන් සුභ මොහොතේ හිනැහි - නුවන් ගුණවර්ධන මගේ ලෝකේ දැවී දැවී - සංජීවනී වීරසිංහ, නුවන් ගුණවර්ධන

නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, ස්ටැන්ලි වර්ණකුල, දිල්හානි අශෝකමාලා, ශ්‍රියාණි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, ෆ්‍රෙඩී සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි, තෙරේසා වීරසිංහ, සිරිමතී රසාදරී, මහේෂ් ජයසිංහ, සරත් සිල්වා, ගාමිණී කුමාර, ලාල් කුමාර, ෂර්ලි දන්දෙනිය, ටයිටස් ප්‍රනාන්දු, ලක්ෂ්මන් මල්ලවාරච්චි, පොලිකාප් වර්ණකුල, ලයනල් මුතුහවත්ත, බැසිල් රාජ්, ෂෙයික් ජලීල්, ෂෙල්ටන් ප්‍රනාන්දු, බැප්ටිස් ප්‍රනාන්දු, ඩීන් කුමාර්, නිව්ටන් අයිවන්, හසින්ත අසාන් ප්‍රනාන්දු, දීපිකා මෙලනි රත්නායක
 

තුන්වෙනි ඇහැ

තිරගත වූ දිනය - 1996 ජූලි 24

ඉදිරිපත් කිරීම - ටී. කේ. ෆිල්ම්ස්

නිෂ්පාදනය - තිලක් අතපත්තු

කතාව, දෙබස්, අධ්‍යක්ෂණය - අනුර චන්ද්‍රසිරි තිර රචනය - සුගතපාල ද සිල්වා, අනුර චන්ද්‍රසිරි සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, බන්දුල ඒකනායක කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. ධර්මසේන

සංස්කරණය - ඩෙන්සිල් ජයවීර

අංග රචනය - ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - රංජිත් නයනානන්ද, මොහාන් ඇඩැම්ස්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද ඉංජිනේරු - එම්. එම්. ඒ. අල්විස්

ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණරත්න රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - චෙන්නායි නිෂ්පාදන කළමනාකරණය සහ නාමාවලිය - මොහාන් ඇඩැම්ස්

සංගීත අධ්‍යක්ෂණය - සේන වීරසේකර ගීත - මෙම චිත්‍රපටය සඳහා

ගීත ඇතුළත් වූයේ නැත නළු නිළියන් - ජීවන් කුමාරතුංග, දීපානි සිල්වා, සිරිල් වික්‍රමගේ, වසන්ති චතුරාණි, ඩිලානි අබේවර්ධන, සමන්තා ඈපාසිංහ, ප්‍රියසාර රත්නායක, වික්‍රම සෙනෙවිරත්න, සුගත් සමරකෝන්, ටිරෝන් මයිකල්

ප්‍රදර්ශනය - සම්භාව්‍ය පස්වන ප්‍රදර්ශන මණ්ඩලය ආරම්භක සිනමා ශාලා - රීගල් - කොටුව, ලිඩෝ - බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, කන්ට්‍රාස් - දළුගම, ඕඩියන් - ගල්කිස්ස, නයෝමි - ගම්පහ, අනුර - පානදුර, රීගල් - මීගමුව, මිලානෝ - කෑගල්ල, එන්. අයි. ටී. - කුරුණෑගල, රීගල් - මහනුවර, ප්‍රියංගා - හෝමාගම, නිව් සිනමා - මාතර, ප්‍රින්සස් - ගාල්ල, ටී. පී. - කඩුවෙල
 

වීදියේ වීරයා

තිරගත වූ දිනය - 1996 මැයි 17

ඉදිරිපත් කිරීම - යූ. එස්. චිත්‍රපට

නිෂ්පාදනය - උපාලි රාජපක්ෂ - සිරි කුලරත්න දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සිරි කුලරත්න

කතාව - පියල් බී. හේරත් සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි, ජිනදාස එච්. ගමගේ කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ සංස්කරණය - කොලින් පෙරේරා සහාය - අසංග පෙරේරා අංග රචනය - එස්. පී. කොස්තා කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා සටන් අධ්‍යක්ෂණය - ගාමිණී කුමාර් නැටුම් අධ්‍යක්ෂණය - උපුලාංගනි නියංගොඩ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, උපාලි අරම්පොල ශබ්ද සහාය - ඩී. එච්. ජයමාන්න, නන්ද කුමාර, ඩබ්. ජී. පොඩිරත්න, ටී. පී. සමරවීර, පී. ජයවීර, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය (සරසවි), පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන (ටී. කේ. ස්ටුඩියෝ)

රසායනාගාර කටයුතු - තිලක් ෆොන්සේකා රසායනාගර සහාය - ශාන්ත අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඩී. ඩික්සන්, එස්. සුමිත් සැකසුම - සරසවි චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප - රංජිත් සමරවික්‍රම

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත පටිගත කිරීම - ටී. කේ. චිත්‍රාගාරය, ජෝර්ජ් මනතුංග ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සිරි කුලරත්න ගීත හා ගායන ශිල්පීන් (මෙයට ගීත 3 ක් ඇතුළත් විය) දුප්පත්කම අපට වටින්නේ - ආනන්ද පෙරේරා නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, අජිත් ජිනදාස, විල්සන් කරුණාරත්න, සුනිල් හෙට්ටිආරච්චි, රෝහිත මාන්නගේ, ලයනල් දැරණියගල, චිත්‍රා වාකිෂ්ඨ
 

හිත හොඳ ගැහැනියක්

තිරගත වූ දිනය - 1996 ජූලි 28

ඉදිරිපත් කිරීම - හීතාවක ෆිල්ම්ස්

නිෂ්පාදනය - රන්ජන් ද සිල්වා, එම්. ඒ. ඩයස් අධ්‍යක්ෂණය - එම්. වී. බාලන්

කතාව, දෙබස්, තිර රචනය සහ සහාය අධ්‍යක්ෂණය - එස්. ඒ. අලගේෂන්

කැමරා අධ්‍යක්ෂණය සහ නිශ්චල ඡායාරූප - වී. වාමදේවන්

සංස්කරණය - චන්ද්‍රසේන රූබසිංහ

අංග රචනය - හේමන්ත ගමගේ

කලා අධ්‍යක්ෂණය - ප්‍රැට්ට්‍රික් ඩේවිඩ්

සටන් අධ්‍යක්ෂණය - මාක් දේමි

නැටුම් අධ්‍යක්ෂණය - උදය කුමාර

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩී. එච්. ජයමාන්න, නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ටී. පී. සමරවීර, පී. ජයවීර, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය

දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල රසායනාගාර කටයුතු - තිලක් ෆොන්සේකා (සරසවි) , ඩිල්මන් ජයරත්න (ඩිල් ප්‍රොසෙස්)

රසායනාගාර සහාය - ශාන්තා අත්තනායක, ටයිටස් සමරවීර, කේ. ආර්. ජයවර්ධන, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ආර්. ඇන්ඩි සිංඤෝ, එස්. සුමිත් රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර, එම්. ඒ. ඇල්බට් අතිරේක ශබ්ද - පී. ඕ. ආරියපාල සැකසුම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන අධිකාරි - ක්ලැරන්ස් හීතාවක

සංගීත අධ්‍යක්ෂණය - ග්‍රේෂන් ආනන්ද

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ ගීත - (මෙයට ගීත 05 ක් ඇතුළත් විය) බාලොලි බාලොලි මා පුතුනේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල සුදු සුදු සේලේ නැල වී චංචල වෙලා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල ගංගාවෝ ගලා ගිහින් - මෝහන් රාජ්

සෙසු ගීත ගායනා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක (යුග ගීත) සහ චන්ද්‍රිකා සිරිවර්ධන නළු නිළියන් - දමිත් ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, ජෝ අබේවික්‍රම, හයසින්ත් විජේරත්න, විමල් කුමාර් ද කොස්තා, රුක්ෂාන් ද සිල්වා, ලිලියන් එදිරිසිංහ, තිලක් ජයවීර, සුනිල් හෙට්ටිආරච්චි, ඥානාංග ගුණවර්ධන, මාක් දේවින්ද, ජයලත් ප්‍රනාන්දු
 

සීමා පවුරු

තිරගත වූ දිනය - 1996 අගෝස්තු 02

ඉදිරිපත් කිරීම - නිව්රෝ ෆිල්ම්ස්

නිෂ්පාදනය සහ කතා සංකල්පය - ටී. එස්. රන්සිලිගේ කතාව, දෙබස්, තිර නාටකය සහ සම අධ්‍යක්ෂණය - කුමාරසිරි අබේකෝන්, ගාමිණී ජයසිංහ

කැමරා අධ්‍යක්ෂණය සහ නිශ්චල ඡායාරූප - නිමල්සිරි රෝසා

සංස්කරණය - චන්ද්‍රසේන රූබසිංහ, නිශාන්ත ප්‍රදීප් අංග රචනය සහ කොණ්ඩා මෝස්්තර - මිල්ටන් මෙන්ඩිස්

කලා අධ්‍යක්ෂණය - ෂෙල්ටන් වීරබාහු

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - ආනන්ද ලොරන්සුහේවා ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න - ඩිල් ප්‍රොසෙස්

රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ඇල්බට්

සැකසුම - ටී. කේ. ශබ්දාගාරය නිෂ්පාදන කළමනාකරණය - අරුණ ඩේවිස් ඇඳුම් නිර්මාණය - නිමල් පල්ලේවත්ත සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - ලූෂන් බුලත්සිංහල, තිලකරත්න කුරුවිට බණ්ඩාර, මයික් ප්‍රනාන්දු, ආනන්ද ලොරන්සුහේවා

ගීත - නෑ වැලපෙන්නේ ඉරණම හමුවේ - චන්ද්‍රලේඛා පෙරේරා - පද - ආනන්ද ලොරන්සුහේවා බාලොලියන්ගේ - රවීන්ද්‍ර රන්දෙණිය - පද - ලූෂන් බුලත්සිංහල නැති බැරිකම් - ප්‍රියනාත් රත්නායක - පද - මයික් ප්‍රනාන්දු (ප්‍රියනාත් ගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගීතය) වත මඬලේ - නිරංජලා සරෝජිනී - පද - තිලකරත්න කුරුවිට බණ්ඩාර

නළු නිළියන් - ක්ලීටස් මෙන්ඩිස්, ෆරීනාලායි, සුගත් ප්‍රසන්න, සමන්ති ලැනරෝල්, ලීනා ද සිල්වා, පියදාස විජේකෝන්, ටෙඩී විද්‍යාලංකාර, මයික් ප්‍රනාන්දු, වික්‍රම සෙනෙවිරත්න, සම්පත් තෙන්නකෝන්, සකුන්තලා ඩේවිඩ්, රොයිකා පෙරේරා, ටෙනිසන් කුරේ, නිමල් පල්ලේවත්ත, කිත්සිරි පතිරණ, නාමල් සේනානායක