විසිපස් වැනි වරටත් සංවිධානය කළ අමාදහර බැති ගී සරණිය පසුගිය වෙසක් පොහෝ දින සහ ඊට
පසු දින ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්විණ. මෙහිදී ‘සරසවිය’ පුවත්පත අනුග්‍රහයෙන්
කලාකරුවන් රැසක් දහම් ගී ගැයුවෝය. ජයන්ත ගමගේ ප්රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය සැපයූහ.
වාසිත පටබැඳිගේ, අයි. පද්මිණි
 |
|
අග්‍රාමාත්‍යතුමන් අතින් සක්මන් තොරණ
විවෘත වුණ මොහොත |
 |
|
දෙවැනි දින ලේක්හවුස් සභාපති කාවන් රත්නායක අතින්
සක්මන් තොරණ විවෘත වූ අයුරු |
 |
|
ලේක්හවුස් බෞද්ධ සංගමයේ කොත්තමල්ලි දන්සල |
 |
|
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පොල්තෙල් පහන දල්වමින් |
 |
|
අලුත් අත්දැකීමක් ඩිජිටල් සක්මන් තොරණ |
 |
|
ලේක්හවුස් බැති ගී කණ්ඩායම |
 |
|
ලේක්හවුස් සභාපතිතුමා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සම්භාවණීය පිරිස
බැති ගී අසමින් |
 |
|
වාද්‍ය වෘන්දය |
 |
 |