කරළිය

ජූලි 25 වැනිදා
බුද්ධික දමයන්තගේ ‘සිංදු කිරිල්ලී’ අනුරාධපුර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ
ජූලි 26 වැනිදා
* ආර්.ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ යටියන්තොට එන්.එම්. පෙරේරා මහා විද්‍යාලීය රංග
ශාලාවේ
* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
ජූලි 27 වැනිදා
* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘සිංහබාහු’ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලවේ
* සංජීව මල්මාලආරච්චිගේ ‘සිකුරු හතේ’ මහනුවර ධර්මරාජ විදුහල් ශාලාවේ
* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ බදුල්ල නගර ශාලාවේ
ජූලි 28 වැනිදා
* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘හස්තිකාන්ත මන්තරේ’ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
* උදයසිරි වික්‍රමාරච්චිගේ ‘රඟපෑම් ඉවරයි’ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී
ජූනි 30 වැනිදා
* ‘කැලණි පාලම’ ගලේවෙල ප්‍රාදේශීය සභා ශාලාවේ
* ‘රූකඩ රාජ්ජේ’ මහව සයිමන් නවගත්තේගම ශාලාවේ
|