සිංහල සිනමා විස්තරය - 86
සසර
තිරගත වූ දිනය – 1978 නොවැම්බර් 17
ඉදිරිපත් කිරීම - සිලෝන් තියටර්ස්
නිෂ්පාදනය – එස්. සෙල්ලමුත්තු
තිර රචනය, දෙබස් සහ අධ්‍යක්‍ෂණය -
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කතාව - ටී. බී. ඉලංගරත්න ශූරීන්ගේ ‘සසර’
නව කතාව ඇසුරිනි
සහාය අධ්‍යක්‍ෂණය - සුසිර රත්නකුමාර
සංස්කරණය – එල්මෝ හැලිඩේ
වේශ නිරූපණය - රෙජී ද. සිල්වා
කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
නාමාවලිය – හීනටිගල ප්‍රේමදාස
සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත - දෙවට දිගේ මං ආවා - ෆේරඩී සිල්වා
(ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
ළංවී කවුරුන් හෝ - එච්. ආර්. ජෝතිපාල
(අජන්තා රණසිංහ)
කොයි කොයි කවුරුත් – එච්. ආර්. ජෝතිපාල,
සුභාෂිණී එවන්ස්
සේරා සේරා සේරා - එම්. එස්. ප්‍රනාන්දු,
ජෝතිපාල, සුභාෂිණී එවන්ස්
හුරතල් හද පෙම් හැඟුමන් – ලතා වල්පොල
ආදරේ සුවදේ පුතුනේ – එච්. ආර්. ජෝතිපාල
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
නළු නිළියන් – විජය නන්දසිරි (උපාලි රන්කැටිය) සෝනියා දිසා (කාන්ති) ජයන්ත දාස්
පෙරේරා (අශෝක) ස්වර්ණා කහවිට (නන්දා) ක්වින්ටස් වීරකෝන් (ඔගස්ටින්) උපාලි අත්තනායක
(ගොඩ්වින් අංකල්) හර්බට් අමරවික්‍රම (රන්දෙණිය මුදලාලි) ශාන්ති ලේඛා, පියදාස
ගුණසේකර, අනූෂා ගීතාංජලී, ෆේරඩී සිල්වා, උදය දිසානායක (ළමා) රාජා ලියනගේ, පූජිත
මෙන්ඩිස්, එඩී. අමරසිංහ, සීතා කුමාරි, කල්්‍යාණවතී පෙරේරා, ස්ටැන්ලි පෙරේරා
ප්‍රදර්ශනය – ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත – රත්මලාන, රීගල් - මහනුවර, රීගල් – පානදුර
ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 14 කදී.
ප්‍රදර්ශන කාලය - සෙයින්ස්තාන් දින 47, විජිත – රත්මලාන දින 55, ලිඩෝ හි දින 61
වශයෙන්ද පෙන්වන ලදී.
සඳවට රන්තරු
තිරගත වූ දිනය – 1978 - නොවැම්බර් 28
ඉදිරිපත් කිරීම - සීමිත සමඟි චිත්‍රපට
නිෂ්පාදන අධිකාරී - බුද්ධික විජේරත්න
අධ්‍යක්‍ෂණය – ආනන්ද හේවගේ, සිරි කුලරත්න
කතාව - බුද්ධික විජේරත්න
දෙබස් සහ තිර රචනය – ධර්මසිරි ගමගේ
කැමරා අධ්‍යක්‍ෂණය - කේ. ඒ. විජේරත්න
කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන,
ජී. ඒ. ජී. පෙරේරා
සහාය අධ්‍යක්‍ෂණය – ගාමිණී පතිරණගේ
සංස්කරණය - කොලින් පෙරේරා
සහාය – ගාමිණී ජයමාන්න
වේශ නිරූපණය – ඩී. ඩී. ඇන්තනි
සහාය – ඇන්ඩෲ ප්‍රනාන්දු
සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
නැටුම් - ශිරෝමාලා
නිෂ්පාදන කළමනාකරු -
සෝමසිරි රූපසිංහ
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග,
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, කේ.
බාලසුබ්‍රමනියම්, විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
සහාය - ශ්‍රීලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ,
ඇලෝසියස් රුද්‍රිගු
රසායනාගාර අධිකාරී –
එස්. තිරනාවුකරසු (බී. ඇස්. සී)
රසායනාගාර සහාය - සිවදාසන්, දයානේසන්,
මුත්තුසාමි, ප්‍රේමදාස, සී. ආර්. රාජා
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
නිශ්චල ඡායාරූප - මෙරිල් පතිරණ,
මිඩ්ලන්ඩ් ස්ටුඩියෝ හලාවත
ඇඳුම් සැකසුම - වෙස්ටන් ටේලර්ස් -
කොල්ලුපිටිය
නාමාවලිය – ඊල
සංගීත අධ්‍යක්‍ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්,
කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ
ගීත සංඛ්‍යාව - 06
ගීත -
සැඟවීලා හදවතේ – එච්. ආර්. ජෝතිපාලතරහදෝ
තරහවීදෝ - එච්. ආර්. ජෝතිපාලමං සොලමන්
මගේ ෂිබා - නිහාල් නෙල්සන්,
රංජනී සේනාරත්න
බලාපොරොත්තුවේ රුවන් මල්ල –එච්. ආර්. ජෝතිපාල, නිහාල් නෙල්සන් ,
දෙනුවන් නිල් උපුල් සඟලයි - ටෝනිහසන්,
මාලනී බුලත්සිංහල
සිත බැඳුනේ දෑසේ - ටෝනි හසන්,
මාලනී බුලත්සිංහල
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ. අබේවික්‍රම, ශි‍්‍රයානි
අමරසේන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝනියා දිසානායක, ඩී. ආර්. නානායක්කාර, ජස්ටින්
ෆොන්සේකා, සමරතුංග දිසානායක, මෙරිල් පතිරණ, ජයරත්න සත්කුමාර, සෙනරත් ජයසේකර, එස්.
ඩී. ආර්. ජයරත්න, ඒ. ඩී. වී. ප්‍රේමරත්න, මහානාම කන්දෙපොළ, ඉලෙන් අබේවික්‍රම,
මිල්ටන්, බී. ඇස්. පෙරේරා, ශිරෝමාලා
ප්‍රදර්ශනය – එල්ෆීන්ස්ටන්, ඉම්පාලා, ට්‍රියෝ - දෙහිවල, නැෂනල් - මහරගම ඇතුළු
පළමුවන මන්ඩලයේ සිනමා ශාලා 14 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය
ප්‍රදර්ශන කාලය – ට්‍රියෝ දින 27, ඉම්පාලා දින 39, වේල්ස් - මහනුවර දින 52,
එල්ෆීන්ස්ටන් දින 54 ක් වශයෙනි.
අහසින් පොළොවට
තිරගත වූ දිනය – 1978 දෙසැම්බර් 15
ඉදිරිපත් කිරීම – පුලතිසි චිත්‍රපට
නිෂ්පාදනය (සම) – යූ. ඩබ්ලිව්. සුමතිපාල,
ඩබ්ලිව්. ඒ. ධර්මසිරි
අධ්‍යක්‍ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
නිෂ්පාදන සහාය – ලාල් දිමුතුගල,
ඩබ්ලිව්. ඒ. වික්ටර්
සහාය අධ්‍යක්‍ෂණය – වී. උපාලි පෙරේරා,
රාජ් පෙරේරා
කතාව - අයිලින් සිරිවර්ධන
(නව කතාව ඇසුරිනි)
තිර රචනය සහ දෙබස් - තිස්ස අබේසේකර
කැමරා අධ්‍යක්‍ෂණය - ඩොනල්ඩ්
කරුණාරත්න
සංස්කරණය - සුමිත්‍රා පීරිස්
සංස්කරණ සහාය – ලාල් පියසේන,
නිව්ටන් වීරසිංහ, චන්ද්‍රසිරි ගුණරත්න
කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය,
කේ. ඒ. ධර්මසේන, එච්. ඒ. ප්‍රේමසිරි
නිෂ්පාදන විධායක – එච්. එම්. අභයසිංහ
කලා අධ්‍යක්‍ෂණය - රැලෙක්ස් රණසිංහ
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
සහාය – රංජිත් මතඟවීර
නිශ්චල ඡායාරූප - බෝධි විජයසිංහ
සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු,
ඒ. අයි. ජොහාර්
නිෂ්පාදන කළමනාකරු - කේ. සේන
කොණ්ඩා මෝස්තර - සෑම්. සී. පෙරේරා
සංගීත අධ්‍යක්‍ෂණය – නිමල් මෙන්ඩිස්,
සරත් ප්‍රනාන්දු
ගීත ප්‍රබන්ධය – ඔගස්ටස් විනයාගරත්නම්
ගීත සංඛ්‍යාව - 02
ගීත – උපුල් නුවන් විදහා -
මිල්ටන් මල්ලවආරච්චි
දොයි දොයි දොයි – රුක්මණී දේවි
(ඇයගේ අවසන් චිත්‍රපට ගීතය)
නළු නිළියන් - ටෝනි රණසිංහ, ශි‍්‍රයානි අමරසේන, විජය කුමාරණතුංග, වසන්ති චතුරාණි,
රුක්මණී දේවි, ශාන්ති ලේඛා, ඩී. ආර්. නානායක්කාර, ගීතා කුමාරසිංහ, එඩී. ජූනියර්,
තලතා ගුණසේකර, අජිත් ජිනදාස, සෝමරත්න දිසානායක, අසංකා මොනරවිල, මාපා ගුණරත්න,
ක්‍රිස්ටි රණසිංහ, ක්‍රිස්ටීන් බෙරෙන්ජර්, ඊබට් විජේසිංහ, දයා අල්විස්,
මංගල දර්ශනය – විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් 1978 දෙසැම්බර් 15
සවස 6.00 ට ලිබර්ටි සිනමා ශාලාවේදී
පැවැත්විණ.
ප්‍රදර්ශනය – ලිබර්ටි, ඕඩියන්, ක්‍රවුන්, ඇතුළු
පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.
ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා හයක දින
50 සම්පූර්ණ විය, මරදාන ක්‍රවුන් හි දින 61 කි.
විශේෂතා - 1979 වසරේ දී පවත්වන ලද
සිල්නිස්ර්‍ණ.ඛ්.ධ්.ඛ් උත්තමාචාර උළෙලේදී,
නිර්මාණශීලී අධ්‍යක්‍ෂණය වෙනුවෙන්
ලෙස්ටර් ජේම්ස් පීරිස්
නිර්මාණශීලී තිර රචනය වෙනුවෙන්
ගෞරව සහතිකය තිස්ස අබේසේකර
නිර්මාණශීලී කැමරාකරණය වෙනුවෙන්
ඩොනල්ඩ් කරුණාරත්න
නිර්මාණශීලී රංග කුසලතා වෙනුවෙන්
ගෞරව සහතිකය ටෝනි රණසිංහ
නිර්මාණශීලී සංස්කරණය වෙනුවෙන්
සුමිත්‍රා පීරිස්
නිර්මාණශීලී සිනමා සංගීතය වෙනුවෙන්
නිමල් මෙන්ඩිස් යනාදීන් සම්මානයට පාත්‍රවිය.
අනුපමා
තිරගත වූ දිනය – 1978 දෙසැම්බර් 22
ඉදිරිපත් කිරීම – වාසනා චිත්‍රපට
නිෂ්පාදනය – ඇලරික් ලයනල් ප්‍රනාන්දු
තිරනාටකය දෙබස් සහ අධ්‍යක්‍ෂණය -
සුනිල් ආරියරත්න
කතාව - දයා රාජපක්‍ෂ
(අනුපමා චිත්‍රකතාව ඇසුරිනි)
කැමරා අධ්‍යක්‍ෂණය - කේ. ඩී. දයානන්ද
ප්‍රධාන සහාය කැමරා - ජයනාත් ගුණවර්ධන
සහාය අධ්‍යක්‍ෂණය - ෂර්ලි පී. විජේරත්න
සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු
සහාය – ලාල් පියසේන
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
සහාය - රංජිත් මතඟවීර
කලා අධ්‍යක්‍ෂණය – ධර්මසේන හේමපාල
සහාය – එරල් කෙලී
නිෂ්පාදන සම්බන්ධතා -
නිමල් ජේ. සිල්වා, මැරට් සිල්වා
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල, රාජ්‍ය
චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය – කැලණිය
නාද ශික්ෂණය - ජෝර්ජ් මනතුංග
සහාය – ඩී. ජේ. ජයමාන්න, ඩබ්ලිව්. ජී.
පොඩිමහත්තයා
රසායනාගාර පාලක –
එස්. තිරනාවුකරසු (බී. ඇස්. සී)
සහාය – රන්දෙණි ජයවර්ධන, ඩේවිඩ්සන්
සිල්වා, ජී. මුත්තු සාමි, සුනිල් පෙරේරා
සංස්කරණ මැදිරිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
චිත්‍රපට සමාගම
එළිමහන් ශබ්ද - කේ. ඒ. ධර්මසේන,
කේ. ඒ. සුනිල්
පුපුරණ ද්‍රව්‍ය පරිපාලනය - ජොනී ඩී. හුඩ්,
කරුණාදාස අතුරුගිරිය
ඇඳුම් නිර්මාණ හා නාමාවලිය – හර්බට් රංජිත්
පීරිස්
ඇඳුම් සැකසුම - ෂෙල්ටන් ජයසිංහ
නිශ්චල ඡායාරූප – ආනන්ද ෆොන්සේකා
සංගීත අධ්‍යක්‍ෂණය – වික්ටර් රත්නායක
ගීත පටිගත කිරීම – එස්. පී. එම්.
චිත්‍රාගාරය – කඳාන
ගීත සංඛ්‍යාව - 06
ගීත - වේදනා නදී තීරයෙන් –
වික්ටර් රත්නායක (කුලරත්න ආරියවංශ)
ජීවන නගරෙ නටබුන් – ලතා වල්පොල
(ප්‍රභාත් මිත්‍ර මානවසිංහ)
පෙම් මල නිල් වනපෙත – ඉන්ද්‍රාණි පෙරේරා
(තිලකරත්න කුරුවිට බණ්ඩාර)
රාජකිරුළු පලන්දාපු රජ්ජුරුවෝ -
එච්. ආර්. ජෝතිපාල (ප්‍රභාත් මානවසිංහ)
සිහින විලේ නිලුපුලී - ජෝතිපාල, ලතා
(කුලරත්න ආරියවංශ)
මරුකතරේ පිපුණු මලක් – අබේවර්ධන
බාලසූරිය (තිලකරත්න කුරුවිට බණ්ඩාර)
ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන
ගීත තැටි - සිල්වලයින්
ප්‍රදර්ශනය – ගාමිණී, ෆ්ලාසා, රුක්මණී, අනුෂා
- මහරගම, ඕඩියන් – මහනුවර ඇතුළු දෙවනමණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
නළු නිළියන් – විජය කුමාරණතුංග (අසිත) මාලිනී ෆොන්සේකා (මාර්තා) සුවිනීතා කෝන්ගහගේ
(අනුපමා) පියසේන අහංගම (සංජය) අමරසිරි කලංසූරිය (රජී) සන්ධ්‍යා කුමාරි (සිල්වා
නෝනා) විමල් කුමාර් ද කොස්තා (සිමා) සෝමසිරි දෙහිපිටිය (මුදලාලි)) දයා තෙන්නකෝන්
(හිප්පි) දයානන්ද ජයවර්ධන (ජුලියස් අංකල්) සුනේත්‍රා සරච්චන්ද්‍ර (ලුඩ්සි) හෙක්ටර්
හපුගොඩ (ලුවී) මියුරි සමරසිංහ (ලුවිගේ බිරිඳ) ටියුඩර් කරුණාතිලක (පොලිස් පරීක්‍ෂක)
ශි‍්‍රයා කළුබෝවිල (ලුවි දුව) ප්‍රදීපා රත්නායක (ලුවි දුව) මර්වින් ජයතුංග (බුලට්)
සොමී රත්නායක (පියදාස) ෂෙල්ටන් වීරවර්ණ (සිරා) රන්ජන් මෙන්ඩිස් (පොඩ්ඩේ) රිචාඩ්
වීරක්කොඩි (පච්ච සෝමෙ) සුසන්ත ලියනආරච්චි (පාල) නන්දන හෙට්ටිආරච්චි (ළමා - අසිත)
ජෙරල්ඩ් රොනී සිල්වා (ළමා - සංජය) බෙන්ට්ලි සිල්වා (ළමා - රජී) ආශා ජයසිරි (ළමා -
අනුපමා) බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්, ආනන්ද ෆොන්සේකා, ටෝනි ෆාරුක්, සුසන්ත
ලියනවත්ත
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|