කරළිය

නොවැම්බර් 09 වැනි දා
*
ගුණදාස මධුරසිංහ ගේ ‘රාජ සභාව’ ලුම්බිණි රඟහලේ.
*
ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේ.
නොවැම්බර්
10 වැනි දා
*
ධර්මසිරි බණ්ඩාරනායක ගේ ‘ධවල භීෂණ’ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයීය රංග ශාලවේ.
*
සරත් කොතලාවල ගේ ‘නරි බුරති’ කොළඹ 07 නව නගර ශාලාවේ.
*
කීර්ති කේ. රත්නායක ගේ ‘මීයො නැතුව බෑ’ පන්නල ප්‍රජා ශාලාවේ.
*
ඩී. කුමාර ගේ ‘රූකඩ රාජ්ජේ’ ගම්පහ සුමේධ රඟහලේ.
නොවැම්බර්
11 වැනි දා
*
රාජිත දිසානායක ගේ ‘බකමූණා වීදි බසී’ ආනන්ද
විදුහල් කුලරත්න ශාලාවේ.
*
‘මීයො නැතුව බෑ’ මාතර සමුපකාර රංග ශාලාවේ.
*
‘රූකඩ රාජ්ජේ’ කළුතර නගර ශාලාවේ.
|