වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




කෝරළේ මහත්තයා 3 ට පද්මසිරි සූදානම්

කෝරළේ මහත්තයා 3 ට පද්මසිරි සූදානම්

අතිශය ජනාදරයට පත් වූ කෝරළේ මහත්තයාගේ නාට්‍ය මාලාවේ තෙවැනි කොටස මේ ජනවාරි මාසයේදී රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිතය. පද්මසිරි කොඩිකාර විසින් නිපදවා අධ්‍යක්ෂණය කරන මෙහි රූගත කිරීම් රන්මිහිතැන්න ආශ්‍රිතව සිදු කෙරේ.

කෝරළේ මහත්තයා දෙවැන්නේ සිටි නළු නිළියන්ට අමතරව තවත් අලුත් චරිතයන්ද එහි තෙවැන්නෙහි හමුවීමට නියමිතය.