වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




බූට් නැත්නම් නටලා ඉවරයි

බූට් නැත්නම් නටලා ඉවරයි

‘ඩූම් 3’ සිනමාපටයේ කත්‍රිනා කායිෆ් සහ අමීර් ඛාන් ‘අඟුටුමිට්ටයි සුරංගනාවයි’ නොවුණේ උසම උස බූට් යුවළක් නිසා බව බොහෝ දෙනෙක් නොදනිති. ‘තූ හි ජූනූන්’ ගීතයේදී කත්‍රිනා සමඟ අමීර් බූට් යුගල පලඳාගෙන ප්‍රේමණීය රංගනයක යෙදී ඇත්තේ ඉතා අසීරුවෙනි. අමීර්ගේ උස අඩි පහයි අඟල් හයක් පමණි. එහෙත් කත්‍රිනා අඩි පහයි අඟල් අටහමාරක් උසය.

සිරි යහන ගිනි ගනී

ශ්‍රී දේවියගේ  නිදන කාමරය ගිනි ගෙන

ඇතැම් දේපලවලට හානි සිදු වී ඇත. සුරතල් සතුන් කාරයේත්, දූවරුන් මිතුරියන් සමඟත් තැබූ ඇයත් බොනිත් එදින රාත්‍රිය ගත කර ඇත්තේ හෝටලයකයි. කාමරය ගිනි ගන්නා විට බොනි කපූර් බැහැරකට ගොස් සිටියේය. මීට පෙර ෂාරුක්ගේ නිිවෙසේ ද සුළු ගින්නක් ඇති විය.