වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ලින්ටන්ගේ දියණිය විවාහ වූදා

ලින්ටන්ගේ දියණිය විවාහ වූදා

චිත්‍රපට නිශ්චල ඡායාරූප ශිල්පියකු වන ලින්ටන් අබේසේකරගේ දියණිය සනෝජා – ඩිනෝයි විවාහ මංගල්‍යය පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ සනෝජා - ඩිනෝයි මනාල යුවළ සමඟ සිටින ලින්ටන් අබේසේකර හා චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී. ප්‍රනාන්දු, ජනප්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න මංගල උළෙලට සහභාගි වූ අවස්ථාවකි.