අලුත් වැඩක
අලුත් වැඩක

සිරස සුපර්ස්ටාර් හරහා රටක් හඳුනාගත් භාෂි මධුභාෂිණි අද වන විට ගුරුවරියක් ලෙසින්
කටයුතු කරනවා කියන කාරණය වැඩි දෙනෙක් දන්නේ නැහැ. යක්කල චන්ද්‍රජෝති විදුහලේ තමයි
භාෂි සේවය කරන්නේ. එහි නාට්‍ය හා රංග කලාව උගැන්වීම භාෂි කරන ගමන් ඇය තමන්ගේම
සිප්හලක් ආරම්භ කළා. ඒකත් සමඟ කාර්යය බහුල වන ගමන් භාෂි නවතම ගීත ත්‍රිත්වයක්
එළිදැක් වූවාලු. එහි එකක මියුසික් වීඩියෝව මේ දිනවලදී සංස්කරණය කරමින් සිටිනවා.
ඔන්න ඔහොමයි භාෂිගෙ අලුත් වැඩ.
|