සරසවිය: දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ සුනීරට: Sarasaviya e edition - Lake House - Sri Lanka
දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ
සුනීරට

දෙරණ නාළිකාව 07 වන වරටත් සංවිධානය කළ 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' අවසන් මහා ගායන
තරගාවලියේ සිහින තරුව ලෙස රාගම ප්‍රදේශය නියෝජනය කරමින් තරග වැදුණු සුනීර සුමංග
කිරුළ පැලඳුවේය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගිය (09) වැනිදා ඉතා උත්කර්ෂවත් අයුරින්
පැවැති මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය කඩුවෙල නියෝජනය කළ ශලීන් කෞෂල්‍ය පෙරේරාත්,
තෙවැනි ස්ථානය වේයන්ගොඩ නියෝජනය කළ මහේෂා සඳමාලි කරුණාරත්නත් හිමි කර ගත්හ.

ඡායාරූප -
නිශ්ශංක විජේරත්න
|