රොෂාන් යුග දිවියට
රොෂාන්
යුග දිවියට

ජනකාන්ත රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගියදා විවාහ වුණා. ඔහුගේ අතගත් මනාලියගේ නම
රිද්මාය. වැඩි සද්දයක් නැතිව රොෂාන් ගත් මේ තිරණය ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ.
රොෂාන් - රිද්මා යුවළට අපි සුබපතන අතර රොෂාන්ගේ යුග දිවියේ නවතම තොරතුරු ඉදිරි
සරසවිය කලාපයෙන් ගෙන එන්නට අපි සුදානම්.
|