සරසවිය: ආලෝකෝ උදපාදි ප්‍රචාරය අරඹයි: Sarasaviya e edition - Lake House - Sri Lanka
ආලෝකෝ උදපාදි
ප්‍රචාරය අරඹයි

ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය මාධ්‍ය වෙත මුදා හැරීම පසුගියදා
වැල්ලවත්ත සැවෝයි සිනමාහලේදී සිදු කෙරිණි.
www.alokoudapadi.com වෙබ් අඩවිය එළිදැක්වීම සහ
Facebook පිටුව ආරම්භ කිරීමද එදින
සිදු විය. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආලෝකෝ උදපාදි සිනමා නිර්මාණයේ තිර රචනය සමන්
වීරමන් ගෙනි. තුසිත විජයසේන නිෂ්පාදනයකි. ආලෝකෝ උදපාදි චිත්‍රපටය මාධ්‍ය වෙත
මුදාහරින ලද අවස්ථාවේ ඡායාරූප මෙහි දැක්වේ.
යතේජා
ඡායාරූප – මාලන්
|